මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩ&#348

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩ&#348

    මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩක්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ,මචන්,අපේ ලගින්ම නෑදෑ වෙන අය්යා කෙනෙකුට cancer එකක් හැදිලා. අක්මාවෙලු cancer 1 තියෙන්නේ.එක දැනටමත් ගොඩක් පැතිරිලා නිසා හොදකරන්න ගොඩක් අමාරු වෙයි ලු.කොටින්ම කියනවා නම් treatment ගැන විශ්වාසයක් තියන්න බෑ.
    උබල කව්රුහරි දන්නවද cancer හොදකරන සිංහල වෙදකම් කරන වේදමහත්තයෙක් ගැන.දන්නවා නම් විස්තර ටිකක් කියපන් මචන්.එයාල ගොඩක් අසරණ වෙලා ඉන්නේ.ලොකු පිනක්.
     
    sanju_82

    Member
    Apr 25, 2009
    109
    3
    0
    ගලේවෙල දේවහූවේ පුලස්‌ති වෙද මැඳුර...මේ වෙදමහතාගේ දුරකථන අංකය 071 8285605. මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට යන්නේ නම් ඊට පෙර 071 4517958 අංකයෙන් මෙම ලිපිය ලියූ විමලසිරි අගලකඩ මහතාගෙන් විමසීමක් කරන ලෙස දැන්වුවා...machun..methana call 1k dila balapan..honda thanak wage.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මම දුක්වෙනවා ලෙඩා ගැන. පුලුවන්නම් හොස්පිට්ල් ගිහින් ට්‍රීට්මන්ට් කරපන්. සිංහල බෙහෙත් ගැනනම් හිතන්නවත් එපා.. මොකද 99% ක් කැන්සර් හොද කරනවා කියල සිංහල වෙද්දු කම්බා හොරැ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ.. මම මගේ තාත්තගේ කැන්සර් එකට ට්‍රීට් කරන්න සිංහල වෙද්දු 5 - 6 ක් ළගට එක්කන් ගියා.. ඔක්කොම හොරැ. අන්තිමට කැන්සර් වෝඩ් එකෙන් තමයි හොද කලේ...
    මගේ යාලුවෙක් එයාගේ මාමාගෙ දුවට වෙදකම් කරන්න ගාල්ල, මාතර, හම්බන්තොට, කුරැණැගල, ගම්පහ.... මේ විදියට නොගිය තැනක් නැ.. අන්තිමට ලෙඩත් මළා... අතේ සතේ නැති වෙනකම් වියදම් කරා විතරයි....
    දැන් ඉද්දර වගේ වෙද්දු නැ බන්.. ගිහින් බලපන්... ගොඩක් තැන්වල සුරාකෑම විතරයි...
     
    sanju_82

    Member
    Apr 25, 2009
    109
    3
    0
    අවිස්සාවේල්ල පුවක්පිටියේ තුම්මෝදර පාරේ පිළිකා වලට බොහොම ප්ර සිද්ධ වේදමහත්තයෙක් ඉන්නවා... ගොඩක් ලෙඩ්ඩු සුවය ලබපු... 0719136278 මේක තමයි දුරකථන අංකය..mekatath katha karala balapan
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ගලේවෙල දේවහූවේ පුලස්‌ති වෙද මැඳුර...මේ වෙදමහතාගේ දුරකථන අංකය 071 8285605. මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට යන්නේ නම් ඊට පෙර 071 4517958 අංකයෙන් මෙම ලිපිය ලියූ විමලසිරි අගලකඩ මහතාගෙන් විමසීමක් කරන ලෙස දැන්වුවා...machun..methana call 1k dila balapan..honda thanak wage.
    Ado thanks machan.Loku pinak.Kathakarala balannam.

    apricot seeds mannokka thakkali kanna denna.
    ikman suwaya labewa
    Thanks machan
    Thaks very mch machan.. Loku pinak.
    මචන් මම දුක්වෙනවා ලෙඩා ගැන. පුලුවන්නම් හොස්පිට්ල් ගිහින් ට්‍රීට්මන්ට් කරපන්. සිංහල බෙහෙත් ගැනනම් හිතන්නවත් එපා.. මොකද 99% ක් කැන්සර් හොද කරනවා කියල සිංහල වෙද්දු කම්බා හොරැ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ.. මම මගේ තාත්තගේ කැන්සර් එකට ට්‍රීට් කරන්න සිංහල වෙද්දු 5 - 6 ක් ළගට එක්කන් ගියා.. ඔක්කොම හොරැ. අන්තිමට කැන්සර් වෝඩ් එකෙන් තමයි හොද කලේ...
    මගේ යාලුවෙක් එයාගේ මාමාගෙ දුවට වෙදකම් කරන්න ගාල්ල, මාතර, හම්බන්තොට, කුරැණැගල, ගම්පහ.... මේ විදියට නොගිය තැනක් නැ.. අන්තිමට ලෙඩත් මළා... අතේ සතේ නැති වෙනකම් වියදම් කරා විතරයි....
    දැන් ඉද්දර වගේ වෙද්දු නැ බන්.. ගිහින් බලපන්... ගොඩක් තැන්වල සුරාකෑම විතරයි...
    ahh ehemada. ow neda bn.balamu thawa tikak.denatath leda maharagama wrd eke inne. thamath dctrsla testing karanaw.thaks fr the advise machan.
    අවිස්සාවේල්ල පුවක්පිටියේ තුම්මෝදර පාරේ පිළිකා වලට බොහොම ප්ර සිද්ධ වේදමහත්තයෙක් ඉන්නවා... ගොඩක් ලෙඩ්ඩු සුවය ලබපු... 0719136278 මේක තමයි දුරකථන අංකය..mekatath katha karala balapan
    Thaks very mch machan.. Loku pinak.
    Thaks machan..
    Thaks machan..
    Thaks machan..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    සදුදා වෙද්දි හරියටම කියන්නම් සුපිරි තැනක්.
    මට ලිපිනය මතක නැහැ ඒකයි.
    එහෙමට කියලා අයකිරිමකුත් නැහැ.
    ටිකක් ඉවසන්න.

    ලෙඩා ඉන්නේ කොයි පලාතෙද මචං ?
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩක්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ,මචන්,අපේ ලගින්ම නෑදෑ වෙන අය්යා කෙනෙකුට cancer එකක් හැදිලා. අක්මාවෙලු cancer 1 තියෙන්නේ.එක දැනටමත් ගොඩක් පැතිරිලා නිසා හොදකරන්න ගොඩක් අමාරු වෙයි ලු.කොටින්ම කියනවා නම් treatment ගැන විශ්වාසයක් තියන්න බෑ.
    උබල කව්රුහරි දන්නවද cancer හොදකරන සිංහල වෙදකම් කරන වේදමහත්තයෙක් ගැන.දන්නවා නම් විස්තර ටිකක් කියපන් මචන්.එයාල ගොඩක් අසරණ වෙලා ඉන්නේ.ලොකු පිනක්.

    මෙහමයි මචං සියට සියක් විස්වාස කරන්න බැ ඒත් මම දන්නැ හොද වෙනවයි කියන අය ඉන්නවා මම දන්න කිහිප දෙනෙක් ගැන කියන්නම් හැබැයි ඒක දිගට කරන්න ඔනේ ටිෙස්ට් කර කර කරන්න බැ
    01.-පුස්වල වෙද හාමුදුරුවෝ රද්දොළුගම ඉන්නේ රිපොට් අරන් යන්න කරන්න පුළුවන්නම් කරන්න පුළුවන්කියනවා
    02-මාතලේ ලග්ගල පල්ලේගම කිරිසන්දා වෙදමහත්තයා ළමයි හම්බවෙන්නෙන් නැති අයටයි කැන්සර් වලටයි වෙදකම් කරනවා ඒක බෙහෙතයි තියෙන්න්නේ රුපියල් පන්දාහක් විතර වෙනවා සතියකට දෙකකට බෙහෙත් වලට (මෙම වෙදමහත්තයාගෙන් හොරකම් කරපු බෙහෙත් තමයි මහානාම හපුගොඩ කියල හොර වෙදා පෙරාදෙනියෙත් කටුගස්තොටටත් විකුණන්නේ මෙයා ෙම් ෙබහෙතකට රුපිය්ල් 12000 ක් විතර ගන්නවා ) ෙහාද වුනයි කියන අය ඉන්නවා
    03-අම්බලන්ෙගාඩ ෙෙවද්‍ය තරංගනි (ෙඩංගු ෙඩාක්ටර් ) ඒයත් ෙබහෙත් කරනවා (හරියට විස්තරයක් දන්ෙන් නැ )
    04-රුහුණු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය හාමුදුරු නමක් වෙදකම් කරනවා බලපිටිෙය් (ගුද පිළිකාවක් හොදකරපු බව මෙග් යාළුවෙක් කිව්වා)
    05-රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ‍්‍රී මංගල ඔසුහලයි- රස වෙදකමෙන් ෙහාද කරන බව පවසනවා

    මගේ අම්මටත් පිළිකාවක් තිබ්බා ඉස්සෙල්ලා මහානම හපුගොඩගෙන් ගත්තා හොදයි වගේ තෙරුනා අම්මට අාපු කැස්ස ඒයාට හොද කරන්න බැරි වුනා(හොර වෙදානේ) කුස්වල හාමුදුරුවෝ බෙහෙත් කලා හාෙදයි ඒත් අපිට ඉක්මනට හොද කරගන්න ඔන නිසා අම්බලන්ෙගාඩ ෙවද නොනගෙනුතු ෙහාමියෝපති කලා ගුනයක් නැ අන්තිමට මාතලෙන් ගත්තා ඒත් කරන්න දෙයක් නැ හොදටම උඩු දුවාලා
    කුස්වල වෙද හාමුදුරුව්නෙගන් අහලා මාතලේ යන්න පුල්වන්නම් හොදයි