මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩŜ
මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩක්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
,මචන්,අපේ ලගින්ම නෑදෑ වෙන අය්යා කෙනෙකුට cancer එකක් හැදිලා. අක්මාවෙලු cancer 1 තියෙන්නේ.එක දැනටමත් ගොඩක් පැතිරිලා නිසා හොදකරන්න ගොඩක් අමාරු වෙයි ලු.කොටින්ම කියනවා නම් treatment ගැන විශ්වාසයක් තියන්න බෑ.
උබල කව්රුහරි දන්නවද cancer හොදකරන සිංහල වෙදකම් කරන වේදමහත්තයෙක් ගැන.දන්නවා නම් විස්තර ටිකක් කියපන් මචන්.එයාල ගොඩක් අසරණ වෙලා ඉන්නේ.ලොකු පිනක්.

Bump තමයි බන්