star points වලින් නොමිලෙ reload දාගන්න

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    star points වලින් නොමිලෙ reload දාගන්න

    zk6v6PfoVq4AijA8zgXRX_X4qr6lvVJiirh9yJrJWIZcutFMETYvNqeSplz6WqZI5zqm=w300

    5855930165_9c95774645_b.jpg



    කිරියෙ දාන මුල්ම තේර්ඩෙ එක මෙක හුගක් අය දන්නවා ඈති නොදන්න අයට දාන්නෙ මමත් දෑනගත්තෙ අද :rolleyes:

    මෙහෙමය් හුගක් අය star points ගෑන අහලා තිබ්බට එකෙන් කරන්න පුලුවන් වෑඩ ගෑන දන්නෑහෑ එ ඔක්කොම ම්කෙන් බලා ගන්න පුලුවන් :eek:
    #141#
    මුලින්ම බලාන්න ඔනෙ කොච්චර පොඉන්ට්ස් තියනවාද කියලා එකට ussd waලට ගිහින් #141# type කර්න්න එතොට මෙ ලිස්ට් එක එයි


    Send:#141#
    Receive:Welcome to Star Points Services

    1.Your Balance
    2.NFC Touch Outlets
    3.SMS Gift Vouchers
    4.Deals
    5.eZ Cash
    6.Merchant Directory
    7.Point Transfer
    92.Next

    එකෙන් 1 send karala points ගාන බලා ගන්න
    Send:1
    Receive:Dear Customer, you have 178.70 points in your account as at 2015/09/18


    points 178 ඔයාට පවිච්චි කර්න්න පුලුවන් points 78ක් පමනි

    points 100 ක balance එකක් account එකෙ තියාගන්න ඔනෙ

    හරි දෑන් බලමු star points මුදල් වලට මාරු කරන විදිය

    මෙකෙදි star point එකක් 1රුපී වෙන්වා :yes:

    මෙකෙදි reload දන ක්‍රම 2යි එකක්
    1 call කරලා මෙකෙ සල්ලි කෑපෙනෙවා :angry:
    2sms මගින් මෙක තාම ලෙසි කරන්න තියෙන්නෙ

    star pay 78 (oyage balance eka ) type karla 141 send karanna:yes:

    tika welawaking oyage account akata salli ei :D

    kamathi nam points donate karannat puluwan
    Send:8
    Receive: Dear customer, you can now donate your Star Points to charitable organizations. Please select an organization from the following.


    හදිසියකට රෙලොඅඩ් එකක් දාගන්න මෙ ක්‍රමෙ හොදයි මමත් පාන්දර kbb dhaganna ක්‍රමයක් නෑතිව cc කතා කරලා දෑන ගත්තෙ :cool:



    හොදයි කියලා හිතනවාන්ම් තව කෙනෙක්ට බලන්න බුම්ප් එකක් දාල යන්න ;);)