scurvy...කව්ද මේ

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    රෙප් කන්නද බං.. අල්ල දාහං ඔය මගුල.. එකෙක් රෙප් කැපුවාය කියලා හූල්ලන්න ඕන නෑ බං. උඹ වටින පෝස්ට් දානව නම් සිය ගුනේකින් රෙප් ලැබෙයි...
     
    • Like
    Reactions: kasunacrox

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට නම් හිතෙන්නේ මු පරන එකෙක් බන්. අලුතින් Account එකක් හදලා මෙතන රගන්න හදනවා.:angry::angry::angry:


    මම පරණ කෙනෙක් නෙවේ..රගන්න හැදුවත් නෙවේ...මම ඇහුවේ ඒ වැඩේ කරන්න හේතුව..

    උබට වෙන වැඩක් නැද්ද බන්? එලකිරියට වෙලා රෙප් ගනන් කරන එක විතරමද උබ කරන්නේ.. මම නම් ආපු දවස් වල රෙප් කියන්නේ මොනවද කියලා දන්නේත් නැ. ඉස්සර එළකිරි එන්නේ මොනවා හරි ඉගෙන ගන්න. එළකිරිය නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් දැන් අළුතින් එන එවුන් එන්නේ රෙප් බලගෙන.:angry::angry: අනේ මන්දා ඉතින්. එලකිරියේ හිටපු සමහර Senior Members ලට පිංසිද්ද වෙන්න තමයි අද මම කියක් හරි හොයාගෙන මනුස්සයෙක් වගේ ඉන්නේ. එක නිසා උබ රෙප් කපන එවා ගනන් කරන්නේ නැතුව මේකෙ වැදගත් ටිකක් දාපන්.

    මේ දවස් ටිකටත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..මම senior member කෙනෙක් වෙන්නේ කොහොමද කියල හොයද්ද්දී තමා ..නිල් කොටු ගැන ඇහුනේ..ඒ ගැන හොයද්දියි rep කතාව හොයා ගත්තේ..මම රෙප් කපන එවා ගනන් කරා නෙවේ..rep කපන්නේ කොයි වගේ දේවල් වලටද කියල හරි අවබෝදයක් නැති නිසා ඇහුවේ...මම තාම මේ forum එක ගැන ඉගෙන ගන්නවා..
    දෙයක් ගැන දැනගත්තම ඒ ගැන කෙලවරකටම හොයල ඉගෙන ගන්න මට ඕනේ..ඒක මගේ හැටි..

    මම නම් ආපු දවස් වල රෙප් කියන්නේ මොනවද කියලා දන්නේත් නැ


    මේක කොයි වගේ තැනක්ද?මොනාද මේකේ වෙන්නේ කියල ආපු කාලෙම හොයල අවබෝදයක් ගත්ත නම් එහෙම වෙන්නේ නැහැ..
    .
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එලකිරියට ආපු දින ගාන ගනින එකෙක්?
    දෙන/කපන රෙප් ගාන මතක එකෙක්?
    කැපෙන රෙප් වලට රිදිලා threads දාන එකෙක්?
    එහෙනං අනිවා උඹ එලකිරියට අලුත් එකෙක්!


    කාලෙකින් පොස්ට් දදා කොමෙන්ට් කරන සෙට් එකේ අලුත් එකෙක් ඉන්නවා දැක්කෙ! :D
    වෙල්කම් මචන්! :D


    උබ ඔය කියපු හැම එකටම ඉස්සරහට emotion එකක් දැම්මා නම් මු කවුද කියලා තේරෙනවා :rofl:

    කලින් එකෙක් නා ගත්ත නිසා අලුත් එකකින් ඇවිත්,අයිත පාරක් තනුජක පිහිට පතන්න වෙනවා ;)
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    උබ ඔය කියපු හැම එකටම ඉස්සරහට emotion එකක් දැම්මා නම් මු කවුද කියලා තේරෙනවා :rofl:

    කලින් එකෙක් නා ගත්ත නිසා අලුත් එකකින් ඇවිත්,අයිත පාරක් තනුජක පිහිට පතන්න වෙනවා ;)

    :frown::frown:
    මචෝ උම්බ නැට්ට පාගගෙන වගේ..මම පරණ එකෙක් නෙවේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Thanks මචෝ...

    ela ela :D

    මට නම් හිතෙන්නේ මු පරන එකෙක් බන්. අලුතින් Account එකක් හදලා මෙතන රගන්න හදනවා.:angry::angry::angry:

    උබ ඔය කියපු හැම එකටම ඉස්සරහට emotion එකක් දැම්මා නම් මු කවුද කියලා තේරෙනවා :rofl:

    කලින් එකෙක් නා ගත්ත නිසා අලුත් එකකින් ඇවිත්,අයිත පාරක් තනුජක පිහිට පතන්න වෙනවා ;)

    sandaru d , 3rdEye >>>>

    aathal ekata damme ban... :D
    oona ohee oona ekak :D