Try eka. my first music video ;)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විශුවල් එක නම් හොඳයි.. වචන සෙට් එකයි.. සින්දුව කියන හැටියි තමයි අප්සෙට්... ඔහේ වචන ටිකක් කියන එක නෙමෙයි මචන් සින්දුවක් කියන්නේ.. ඒකට හැඟීමක් එකතු කරලා හිතට දැනෙන්න කියන එක.. ඉස්සරහට හොඳ දෙයක් කරන්න උත්සාහ කරන්න.. :)
     
    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    විශුවල් එක නම් හොඳයි.. වචන සෙට් එකයි.. සින්දුව කියන හැටියි තමයි අප්සෙට්... ඔහේ වචන ටිකක් කියන එක නෙමෙයි මචන් සින්දුවක් කියන්නේ.. ඒකට හැඟීමක් එකතු කරලා හිතට දැනෙන්න කියන එක.. ඉස්සරහට හොඳ දෙයක් කරන්න උත්සාහ කරන්න.. :)

    hehe thanks machan. i langa paara honda ekak karannan. feedback denawa kiyala ochchara darunu ewa kiyanna epa ban :P . nikan karakawala atha ariya wage :confused: lol
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දුම වැඩියි බන් හරියට පෙන්නෙ නෑ. ජයවෙවා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    giphy.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන රෙද්දක්ද බං මේ.. පුක කඩියො කාලා වගේ දගලනව බුරියත් එලියෙ දාගෙන.. ඔය සල්ලි වලින් වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා නම් පිනක් හරි සිද්ධ වෙනවා.. සිංදුව වැඩකුත් නෑ.. විශුවල් එක වැඩක්ම නෑ.. ඕවට තමා පව් සල්ලි කියන්නෙ..

    දිමන්කයා විතරයි අලුත් ගායකයන්ගෙන් අහන් ඉන්න පුළුවන් සිංදුවක් හරි කරන්නෙ..

    තරහ වෙන්න එපා.. මගේ මතය මං කිව්වෙ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මොන රෙද්දක්ද බං මේ.. පුක කඩියො කාලා වගේ දගලනව බුරියත් එලියෙ දාගෙන.. ඔය සල්ලි වලින් වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා නම් පිනක් හරි සිද්ධ වෙනවා.. සිංදුව වැඩකුත් නෑ.. විශුවල් එක වැඩක්ම නෑ.. ඕවට තමා පව් සල්ලි කියන්නෙ..

    දිමන්කයා විතරයි අලුත් ගායකයන්ගෙන් අහන් ඉන්න පුළුවන් සිංදුවක් හරි කරන්නෙ..

    තරහ වෙන්න එපා.. මගේ මතය මං කිව්වෙ..

    ඒ උනාට මේකේ හරියට බුරිය පේන්නෙත් නැහැ බන්..වැඩක්ම නැහැ තමයි සිරාවට මේක :(