country
visual එක පට්ට..
music එල..
lyrics පොඩ්ඩක් අවුල්
උබට ටැලන්ට් එකක් තියනව ඉස්සරහට තව හොද එකක් දාපං වැරදි හදන්
thanks machan

country
visual එක පට්ට..
music එල..
lyrics පොඩ්ඩක් අවුල්
උබට ටැලන්ට් එකක් තියනව ඉස්සරහට තව හොද එකක් දාපං වැරදි හදන්

hmmm. hari machan. ilanga paara hoda lyrics ekka wadak karanna ona. elakiri set eke nadda hodata lyrics liyana kastiya ehema![]()
thanks machan![]()
විශුවල් එක නම් හොඳයි.. වචන සෙට් එකයි.. සින්දුව කියන හැටියි තමයි අප්සෙට්... ඔහේ වචන ටිකක් කියන එක නෙමෙයි මචන් සින්දුවක් කියන්නේ.. ඒකට හැඟීමක් එකතු කරලා හිතට දැනෙන්න කියන එක.. ඉස්සරහට හොඳ දෙයක් කරන්න උත්සාහ කරන්න..![]()
. nikan karakawala atha ariya wage
lol

මොන රෙද්දක්ද බං මේ.. පුක කඩියො කාලා වගේ දගලනව බුරියත් එලියෙ දාගෙන.. ඔය සල්ලි වලින් වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා නම් පිනක් හරි සිද්ධ වෙනවා.. සිංදුව වැඩකුත් නෑ.. විශුවල් එක වැඩක්ම නෑ.. ඕවට තමා පව් සල්ලි කියන්නෙ..
දිමන්කයා විතරයි අලුත් ගායකයන්ගෙන් අහන් ඉන්න පුළුවන් සිංදුවක් හරි කරන්නෙ..
තරහ වෙන්න එපා.. මගේ මතය මං කිව්වෙ..
