DC 12V to AC+12 0 -12?

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන්ලා
    DC 12V එකෙන් AC +12 0 -12 හදාගන්න පුලුවන්ද???
    එක කරන්න පුළුවන් වැඩක් ද?
    කරන්නේ කොහොමද?
    electronic දගයෙක් ඉන්නවනම් කියපන්කො....
     

    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    මචන්ලා
    DC 12V එකෙන් AC +12 0 -12 හදාගන්න පුලුවන්ද???
    එක කරන්න පුළුවන් වැඩක් ද?
    කරන්නේ කොහොමද?
    electronic දගයෙක් ඉන්නවනම් කියපන්කො....

    mokakda karaganne one? Vistara kiuwannan thawa help karranna puluwan.
    any way try this

    www.aaroncake.net/circuits/inverter.asp
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mage subwoofer ekak thbba, eka ac12v denda thiyenne, car ekata gahanda heduwma danan ekekgen ahuwa curcuit eka balala rectifire ekak thiyena hinda dc unath denda puluwang kiyala kiwwa, umbe cs ekath me wage ekakda
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    Macha center-tap transformer ekakin oya wade puluwan
    Yata thiyana circuit eka balanna ko
    dual-power-regulator-12v-12v-by-lm7812-lm7912.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    AC +12 0 -12 හදාගන්න පුලුවන්. සර්කිට් එකක් හදාගන්න ගියොත් තරමක් වාතයක් වෙයි හරියට හදාගන්න එක. වැඩේ තරමක් කට්ට කන්න වෙන්නෙ ලොකු පවර් එකක් දෙන්න වෙනවනම්. පුලුවන්නම් ට්‍රයි එකක් දාල බලන්න කන්වර්ටර් එකක් හොයාගන්න.:yes:

    මොකක් කරල ගත්තත් පියෝ සයින් වේව් එකක් නම් හදාගන්න අමාරුයි. ඒක ගොඩක් වෙලාවට අවුලක් වෙන එකක් නෑ.:)

    ඕවනම් හදල එක්ස්පීරියන්ස් එකක් නෑ. :dull: