
මචන්ලා
DC 12V එකෙන් AC +12 0 -12 හදාගන්න පුලුවන්ද???
එක කරන්න පුළුවන් වැඩක් ද?
කරන්නේ කොහොමද?
electronic දගයෙක් ඉන්නවනම් කියපන්කො....
මුගෙන් අහපන් harindugamlath ඉලෙක්ට්‍රොනික් සුපිරි වැඩ්ඩෙක්
http://www.elakiri.com/forum/member.php?u=153518


inverter ekakin puluwan ne,car battery eken podi pump ekak wada karawandada hadanne
mokakda karaganne one? Vistara kiuwannan thawa help karranna puluwan.
any way try this
www.aaroncake.net/circuits/inverter.asp


