භූත දොඩවන්න එපා බන්. උඹ කියන විදිහට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නනම් හන්දියක් හන්දිය ගානේ නොමිලේ ඝනිකා නිවාස දාන්න වෙයි.ඒ ඝනිකා නිවාස වල ළමා ඝනිකාවන්, පොඩි පිරිමි දරුවන් එහෙමත් සේවයේ යොදවන්න වෙයි . මටනම් වෙන විසඳුමක් යෝජනා කරන්න වැටහෙන්නේ නැහැ.
උඹල තේරුම් නොගන්න සත්‍යය නම් මේ පුද්ගලයින් විකුර්ති කාම ආශාවෙන් පෙලෙන උදවිය කියන එක. සාමාන්‍ය මානසික මට්ටමක් තියන මනුස්සයෙකුට හිතෙනවද වයස අවුරුදු 5 දරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ තියන ලිංගික අසහනයට නම් ඔයාල කියන විදිහට විසඳුමක් විදිහට හන්දියක් හන්දියක් ගානේ ඝනිකා නිවාස පිහිටුවන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ . විසඳුමක් තියනවනම් කියන්නකෝ බලන්න..
මේ විකුර්ති පුද්ගලයින් සමාජයෙන් තුරන්කළ යුතුයි අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නනම්.
එකෙක් මරුවා කියලා ඔය මිනිසුන්ගෙ අසාවන් අඩුවෙන්නෙ නැහැ බන්. ඔය වගෙ කිදෙනෙක් ආයුද පෙන්වන්න ගිහින් මැරුම් කැවද ?? එත් අඩු උනාද ?? තවත් වඩි උනා මිසක් ?
ඔය අසහනය නැති කරන්න සමාජය පත්වෙලා තියන තැන ඉදන් කලපනා කරන්න ඔනි බන්.
පාසල් අද්යාපනයෙ ඉදන් ලමයි එවට හැඩගසවන්න ඔනි. මම් නම් හිත්න්නෙ ආගම දරම්යෙන් ඇත්විමත් ඔකට මුල කියල.
ගම් හා නගර මට්ටමෙන් එහෙම මිනිසුන් අය ගැන සමිකශනය කරලා එ මිනිසුන්ගෙ මානසික මට්ටම් සුලුවශයෙන් හො හදුනාගෙන ප්‍රතිකාර කරන්න ඔනි.
මාසිකව පාසල් මගින් ලමයින්ට සිදුවන අතවර හොයලා බලල එවගෙ කොච්ච්රක් වෙනවද කියලා දල අදහස්ක් ගන්න ඔනි. සමන්යෙන් නිර්නාමිකව තමන්ට සිද්ද් උන කරදරෙ ගැන කියන්න ලමයින්ට නිදහ්ස් ම්ද්යස්තානයක් හදන්න ඔනි. ම්ගෙ පොලිසියට හො කිසිම කෙන්ක්ට ඇගිලි ගහන්න බැරිවෙන තැනක්. එතකොට අපිට මෙවා කොච්ච්රක් වෙන්වද කියලා වත් බලා ගන්න පුලුවන්
අනික තමයි මාද්ය මගින් කුනු රස අව්ස්සන එක නතර කරන්න ඔනි. ඉස්සර ශි එෆ් එම් එකෙ ගියා කනාමැදිරි රාත්‍රිය කියලා. අවාසනවාවට ඇත්ත කතාවක් කියල. එකන් කලෙම ගැනු දුශනය වෙච්චා. ලමයි දුශනය වෙච්චා රස කර කර කියපු එක. ඔය හැම් අපරාදයකම මිනිසුන්ට රස විදින්න පුලුවන් කුනු රසයක් තියනවා. එකට අසහනකාරයො ගොඩක් කැමති. ඩරුවෙක් නිරුවතින් මරලා දාලා තියනවා ඩැහ්ක්කම අපිට එක අනෙ අපොයි කියව්නාට. අහ්සනය තියන මිනිසුන්ට එක නිකම් රස කැම පිගානක් දැක්ක වගෙ. එතකොට එ මිනිසුන් ත්වැත් එවට ආස කරනවා
නිතිය හරියට ක්‍රියාත්මක කල යුතුයි. දැඩුවම් වැඩි කිරිමට පෙර නිතිය සදාරන විදියට වෙන තැනට වැඩ සිද්ද් කරන්න ඔනි. නැත්ත්ම් එකත් නිවැර්දි මිනිසුන් සදහා රජ්ජ මර්දනයට ඉඩක් විතරයි. මම මෙහෙම කියන්නෙ මමටත් රාජ්ජ මර්දනයෙ බිය කියන දෙය හොද්ට දැනිලා තියන නිසා
( මම කියලා තියන සමහර දෙවල් කරන්න අමාරුයි කියලා හිතෙයි. එත් එවා කරන්නම ඔනි කරන්න බැරි දෙයක් නැහැ. හරි හමන් යාන්ත්නයක් තියනවා නම්)