MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරණ දඬුවම ගේනවා කිව්වාමනේ මුන්ට මේක බෞද්ධ රටක් කියලා මතක් වෙලා තියෙන්නේ.

    තොත්ත බබාලට අමතක ඇති මේ රටේ උඹලට වඩා ශුද්ධාවන්තයෝ,රහතන් වහන්සේලා ඉන්න කාලෙත් මරණ දඬුවම තිබ්බා කියලා,දෙතිස් වද තිබ්බා කියලා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mama nam capital punishment ekata kamathi nattey aagam case ekak nisa nemei , lankawe neethi ya hari haman ekak nemie nisa .. oken waradi karayek novana pudgalayekwa ellum gahata niyama unoth kiyana dey nisa
    anith eka mama hithanen naha capital punishment eka dunna kiyala lanakwe rape case adu wei kiyala ... lankawe rape case mechara wadi ay kiyala issella balanna oona , rape case walata reasons gattoth lack of education , poverty , lack of sexual freedom etc etc oowa ta uttara hoyanne nathuwa capital punishment eka nikan genalla wedak naha ban .

    " සිරකරුවන් නොමැති වීම නිසා සිර ගෙවල් වසා දැමීමට සිදුව ඇති රටවල්... ගැනද වාර්තා වෙයි. ඉන් කිහිපයක්ම අධි සංවර්ධිත රාජ්‍යයන් වන ස්කැනේඩියානු රාජ්‍යයන්ය.
    .
    එහෙත් ගැටලුව නම් මේ රටවල් මිනී මැරුමකට දඬුවම ලෙස මරණ දඬුවම හෝ අංගච්ඡේදනය හෝ නොපිලිගැනීමය. මේ රටවල අවිහිංසාව මූලධර්මයක් කර ගත් ආගමික රාජ්‍යයන්ද නොවේ. සත්ව මංශ බහුලව ආහාරයට ගන්නේද මේ රාජ්‍යයන්ය. මත්පැන් පානයද ඔවුන් හොඳින් කරති. හතර පෝයට සිලගන්න ජනතාවක් එහෙ නැත. ඔවුන්ගේ කිසිදු ගුවන්විදුලි හෝ රූපවාහිනියක නිතිපතා ආගමික වැඩ සටහන් නැත.
    .
    එසේ නම් මේ ලොකයේ ඉහළම අවිංසාවාදී ආගම ලෙස බොහෝ පිරිස් විසින් හඳුන්වනු ලබන දහමක් පැලපැදියම්ව තිබෙන මේ රටේ මේ ම්ලෙච්ඡත්වයට වඩා හාත්පසින් වෙනස් සමාජ ක්‍රමයක් ඒ රටවල්ට ලැබුණේ කෙසේද ? "

    භූත දොඩවන්න එපා බන්. උඹ කියන විදිහට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නනම් හන්දියක් හන්දිය ගානේ නොමිලේ ඝනිකා නිවාස දාන්න වෙයි.ඒ ඝනිකා නිවාස වල ළමා ඝනිකාවන්, පොඩි පිරිමි දරුවන් එහෙමත් සේවයේ යොදවන්න වෙයි . මටනම් වෙන විසඳුමක් යෝජනා කරන්න වැටහෙන්නේ නැහැ.

    උඹල තේරුම් නොගන්න සත්‍යය නම් මේ පුද්ගලයින් විකුර්ති කාම ආශාවෙන් පෙලෙන උදවිය කියන එක. සාමාන්‍ය මානසික මට්ටමක් තියන මනුස්සයෙකුට හිතෙනවද වයස අවුරුදු 5 දරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ තියන ලිංගික අසහනයට නම් ඔයාල කියන විදිහට විසඳුමක් විදිහට හන්දියක් හන්දියක් ගානේ ඝනිකා නිවාස පිහිටුවන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ . විසඳුමක් තියනවනම් කියන්නකෝ බලන්න..

    මේ විකුර්ති පුද්ගලයින් සමාජයෙන් තුරන්කළ යුතුයි අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නනම්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මමත් දන්නවා. හැබැයි මේ රටේ ඉන්න වල් අමනයෝ අහිංසක කිරි දැරවියො දුෂණය කරලා මරල කානු වලට දානකොට වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මට නම් ඉවසන්න බෑ. බුද්ධාගමේ හැටියට කිසිම වැරැද්දකට දඬුවම් දෙන්න මනුස්ස අපට අයිතියක් නෑ. ඒකට තමයි කර්මය තියෙන්නේ. ඒක මමත් නොදන්නවා නෙමෙයි. ආගමකට වහල් වෙලා, අවිහිංසාවාදී වෙලා, පිරිහිලා තියන මේ රට පාලනය කරන්න බෑ කවදාවත්. එහෙම කලොත් බුද්ධාගම ආගම කියල බෝඩ් ලෑලි ගහගෙන සිල් රෙද්දට යටින් පන්සිල් පද පහම කඩන තුච්ඡ මිනිස්සු සිල් රෙද්දටත් අතවර කරලයි නවත්තන්නේ. මේ රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය කියන සංකල්පය තුල පමණයි. කවද හරි මගෙයි උඹෙයි ළමයින්ටත් නිදහසේ කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ රටක් හදන්නයි මට ඕනේ. එකක් මතක තියාගනින් උඹලට ලංකාව කියල රටක් තවමත් ඉතුරු වෙලා තියෙන්නේ උඹල වගෙ නිවට උන් ඒ කාලේ හිටපු නැති හින්ද කියල. නීතිය කඩ කරන හැම පර බල්ලෙක්ටම දැඩි දඬුවම් දිය යුතුමයි.

    :yes::yes:

    මරණ දඬුවම ගේනවා කිව්වාම නේ මේක බෞද්ධ රටක් කියලා මතක් වෙලා තියෙන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මරණ දඬුවම ගේනවා කිව්වාමනේ මුන්ට මේක බෞද්ධ රටක් කියලා මතක් වෙලා තියෙන්නේ.

    තොත්ත බබාලට අමතක ඇති මේ රටේ උඹලට වඩා ශුද්ධාවන්තයෝ,රහතන් වහන්සේලා ඉන්න කාලෙත් මරණ දඬුවම තිබ්බා කියලා,දෙතිස් වද තිබ්බා කියලා.

    අනේද කියන්නේ.. නොකරපු වරදකට සංඝයා වහන්සේ නමක් උල තියල මැරෙන්න යද්දී බුදුරජානන් වහන්සේ එතනට වැඩලා මැරෙන්න යන සංඝයා වහන්සේට ධර්මය දේශනා කරලා මැරෙන්න කලින් රහත් බවට පැමිණුව කියල බුද්ධ සාහිත්‍යයේ එනවා. බුදුරජානන් වහන්සේ එතනට වැඩලා සංඝයා වහන්සේ රහත් භාවයට පත් කලාට මරණ දඬුවමට විරුද්දව කිසිම දෙයක් දේශනා නැහැ.

    තුන්ලෝකෙටම කරුණාව තිබ්බ බුදුරජානන් වහන්සේටත් වඩා අද අපේ එවුන් අපරාද කාරයින් ගැන කරුණාව . අබුද්දස්ස කාලෙන කජ්ජෙන පුහුලන් කිව්වලු..:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොඳ වැඩක් මොනවා උනත්.. බෞද්ධ රටක් අරකයි මේකයි කියලා වැඩක් නෑ..රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලෙත් හිස ගස දැම්මේ... එත් පුතේ අර මරණ දණ්ඩනය නියම වෙච්ච අපේ හමුදා කොල්ලව බේරලා දීපල්ලා.. එත් එක්කම එල්ලුම්ගහ ගැන කියව කියව ඉන්නේ නැතුව අර එක්සත්ජාතීන්ගේ සංවිධානයෙන් අර අලුතින් පිහිටවන්න යන මානව හිමිකම් හුට්ටප්පරේ ගැනත් හිතපල්ලා... මිනිස්සු ඒ ගැන කතා වෙන එක නැති කරන්න තමයි ඒ වෙනුවට මේ මරණ දඬුවම් මාතෘකාව ගෙනල්ලා දාලා තියෙන්නේ.. උඹලට ඕව තේරෙන්නේ නෑ.. කොළේ වහලා ගහන්නේ...:dull::dull::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරණ දඬුවම නවතින්න ඕනේ බෞද්ධ රටක් නිසා නං නෙවෙයි , ඒක ගොන් තර්කයක් !
    මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා වගේ බරපතල දෙයක් මේ වගේ ලාමක රටක කරන එකයි ගැටළුව !
    අනිත් එක හැමෝටම මරණ දඬුවම මතක් වෙලා තියෙන්නේ ස්ත්‍රී දුෂණය නවත්තන්න විතරයි !
    ස්ත්‍රී දුෂණය නවත්තන්න මරණ දඬුවම ගෙනාවට වාතෙක තරන්වත් වැඩක් වෙන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ ලිංගිකත්වය ගැන තියෙන ආකල්ප වෙනස් වෙනකං !

    ඔය සේරම කාරනා පැත්තකින් තියල , ඔකේ අනික් පැත්තත් පොඩ්ඩක් හිතල බලන්න !
    දැන් මේ දුෂණය වෙච්ච දරුවාගේ ඝාතකයා හැටියට අල්ලලා තියෙන්නේ පොඩි කොල්ලෙක් !
    ඔය වගේ පොඩි කොල්ලෙක්ට මරණ දඬුවම දෙන එකද හොඳ , පුනුරුත්තාපනය කරලා ගන්න එකද හොඳ කියල ඇහුවොත් කවුරුත් සද්ද නෑ !

    කොහොමත් මම හිතන්නේ නං නෑ පාර්ලිමේන්තුවේ ඕක සම්මත වෙයි කියල .. තව ටිකක් කල් ගිහිල්ල මිනිස්සුන්ට ඕක ඔහොම්මම අමතක වෙලා යන්නේ නැතෑ :lol:
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    භූත දොඩවන්න එපා බන්. උඹ කියන විදිහට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නනම් හන්දියක් හන්දිය ගානේ නොමිලේ ඝනිකා නිවාස දාන්න වෙයි.ඒ ඝනිකා නිවාස වල ළමා ඝනිකාවන්, පොඩි පිරිමි දරුවන් එහෙමත් සේවයේ යොදවන්න වෙයි . මටනම් වෙන විසඳුමක් යෝජනා කරන්න වැටහෙන්නේ නැහැ.

    උඹල තේරුම් නොගන්න සත්‍යය නම් මේ පුද්ගලයින් විකුර්ති කාම ආශාවෙන් පෙලෙන උදවිය කියන එක. සාමාන්‍ය මානසික මට්ටමක් තියන මනුස්සයෙකුට හිතෙනවද වයස අවුරුදු 5 දරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ තියන ලිංගික අසහනයට නම් ඔයාල කියන විදිහට විසඳුමක් විදිහට හන්දියක් හන්දියක් ගානේ ඝනිකා නිවාස පිහිටුවන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ . විසඳුමක් තියනවනම් කියන්නකෝ බලන්න..

    මේ විකුර්ති පුද්ගලයින් සමාජයෙන් තුරන්කළ යුතුයි අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නනම්.

    mama kohewath kiyala naha machan handiyak handiyak gane ganika nivasa dapan kiyala , ganika wurthiya neethigatha kala yuthuda nadda kiyana eka wenama katha kala yuthu deyak ... mama kiyanna uthsaha kaley marana dandanaya laba deemen mey dewal nathi karanna amarui kiyala ,
    anith eka uba pili gannawada lankawe neethiya adupadu kam godak tiynewa kiyala aake niwaradi karayek unath dandanayata niyama wenna puluwan kiyana eka ? lama dushakayo gana katha karanawam anivarayen uba kiuwa wage un wikurthi pudgalayo aake kathawak naha habai mama hithanawata ookunta jeevitha kaleyma hirey inna widiyata daduwama dena hodai kiyala
    mokada maranaya kiyana eka nikan free pass ekak wage , winadi 5 oona nam widawai echarai .

    mekata solution eka mekai kiyala mata kiyanna baha machan habai uda kiyala tiyena aawala yamkisi sambandayak nathuwa nemei ..
    oya developed countries wala mey dewal nathiwa nemie but adu wenna ape ratawalata wada mokak hari reason ekak tiyenna epai ban , uba aaka pili gannawada ? Netherlands wage ratawal api wage religious countries uth nemie ehemath wela unge mewage dewal adu wenna mokak hari reason ekak tiyenna epai ..
     
    උඹේ තර්කය බොහොම තාර්කිකයි.. මැරෙනකම්ම හිරේ දැම්මට 20න් 30න් එළියේ බන්. අවුරුදු 30ක් සමාජ විරෝදී පුද්ගලයෙකුට අපේ සල්ලි වලින් අපි තුන් වෙලා කන්න දීල ආරක්ෂාවෙන් .තැබිය යුතුද ? ඇත්තටම ඔය හිරේ දැමිල්ල අපරාද කාරයෙකුට දෙන රාජ්‍ය රැකවරණයක්. ඔය විදිහ පුද්ගලයෙක් එළියේ හිටියොත් අසාධාරණයට ලක් වෙච්ච එවුන් කොහොම හරි ඕකව මරවන නිසා ඒ මරණ වරෙන්තුවෙන් බේරෙන්න රජයෙන් ලැබෙන රැකවරණයක් නෙවෙයිද ඕක???

    මනමාලිගේ කන්‍යා භාවය හොයන ලිංගික සංස්කෘතියක් තියන රටක ලිංගිකත්වය කියන ප්‍රශ්නෙට කවදාවත් උත්තර හොයන්න බැහැ මචන්.
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    නීති තදකරන්නේ නැතුව රටක් හදන්න බැහැ . නීතිය තද වෙනකොට අපරාද අඩු වෙනවා. මරණීය දණ්ඩනය ගේන්න ඕන මිනිස්සු එල්ලලා මරණ චේතනාවෙන් නෙවෙයි. මිනිස්සු එල්ලිලා මැරෙන්න බයට හරි අපරාද වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සහ කරාවි නීතිය තද උනොත්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    haha i'm 30 :P so i know the difference between Sharia shit and sri lankan law.
    I'm talking about the gross mentality of the public.

    මම කියන්නෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැන.
    ලංකාවෙ මිනිස්සුන්ගෙයි බෙල්ල කපල මරණ අන්තවාදී තම්බින්ගෙයි වැඩි වෙනසක් නෑ.
    කිසිම හැඟීමක් නැතිව වයිරගෙන් එල්ලල මරන්න ඕනි කියන්නෙ..

    I don't think you are even capable of understanding this mate, sorry to say.

    What I was trying to say is that the law you should be enforced with the capital punishment. Not to gang up and hang ppl by our selves. I don't see anyone saying we should go hang ppl by our selves here. See, this is a common issue with our folks, they imagine things and act accordingly. An open mind and a heart is very important if you are to see through things (කියන්නා කෙසේ කිවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය) :nerd:

    Ultimately the judiciary system should also be strengthen to handle something like this. Here i'm talking about the justice and equality we should exercise to ensure this does not get abused.

    And if you are really 30, my friend you have a very long way to go.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට මරණ දඬුවම නියම කරන්න බෑ වගේ සංවේදී කතා මට නම් අදාල නෑ. මට ඕනේ උපරිම කාලයක් උපරිම විඳවීම සහිත ඳඩුවමක් දූශකයාට ලබා දෙන්න :lol::lol:

    මරණ ඳඩුවමින් උපරිම කාලයක් උපරිම විඳවීමක් දූශකයාට ලැබෙන්නේ නෑ. ඌට තත්පර ගානක වේදනාවකින් සදාකාලික සහනය නැත්නම් ගැලවීම ලැබෙනවා. ඒකයි බන් මම විරුද්ධ ;)

    ඕකට ජීවත් වෙන්න දීල අහවල් එක නගින නගින වාරයක් පාසා දඬුවම් දෙන්න නීතීයක් පුළුවන් නම් හදපල්ලා.

    එල එල, හරි වෙන්න පුළුවන් නමුත් අපිට දැනට පුළුවන් මරණ දඩුවම දෙන්න නේ. එතනින් පටන් ගමු නේද. ඊළගට නිතිය හොදටම ස්වාදීන කරන්නත් වෙනවා. නැත්තම් සමහරු දේශපාලන පලිගැනීම් වලට උනත් අහු වෙන්න පුළුවන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    භූත දොඩවන්න එපා බන්. උඹ කියන විදිහට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නනම් හන්දියක් හන්දිය ගානේ නොමිලේ ඝනිකා නිවාස දාන්න වෙයි.ඒ ඝනිකා නිවාස වල ළමා ඝනිකාවන්, පොඩි පිරිමි දරුවන් එහෙමත් සේවයේ යොදවන්න වෙයි . මටනම් වෙන විසඳුමක් යෝජනා කරන්න වැටහෙන්නේ නැහැ.

    උඹල තේරුම් නොගන්න සත්‍යය නම් මේ පුද්ගලයින් විකුර්ති කාම ආශාවෙන් පෙලෙන උදවිය කියන එක. සාමාන්‍ය මානසික මට්ටමක් තියන මනුස්සයෙකුට හිතෙනවද වයස අවුරුදු 5 දරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ තියන ලිංගික අසහනයට නම් ඔයාල කියන විදිහට විසඳුමක් විදිහට හන්දියක් හන්දියක් ගානේ ඝනිකා නිවාස පිහිටුවන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ . විසඳුමක් තියනවනම් කියන්නකෝ බලන්න..

    මේ විකුර්ති පුද්ගලයින් සමාජයෙන් තුරන්කළ යුතුයි අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නනම්.

    එකෙක් මරුවා කියලා ඔය මිනිසුන්ගෙ අසාවන් අඩුවෙන්නෙ නැහැ බන්. ඔය වගෙ කිදෙනෙක් ආයුද පෙන්වන්න ගිහින් මැරුම් කැවද ?? එත් අඩු උනාද ?? තවත් වඩි උනා මිසක් ?

    ඔය අසහනය නැති කරන්න සමාජය පත්වෙලා තියන තැන ඉදන් කලපනා කරන්න ඔනි බන්.
    පාසල් අද්යාපනයෙ ඉදන් ලමයි එවට හැඩගසවන්න ඔනි. මම් නම් හිත්න්නෙ ආගම දරම්යෙන් ඇත්විමත් ඔකට මුල කියල.

    ගම් හා නගර මට්ටමෙන් එහෙම මිනිසුන් අය ගැන සමිකශනය කරලා එ මිනිසුන්ගෙ මානසික මට්ටම් සුලුවශයෙන් හො හදුනාගෙන ප්‍රතිකාර කරන්න ඔනි.

    මාසිකව පාසල් මගින් ලමයින්ට සිදුවන අතවර හොයලා බලල එවගෙ කොච්ච්රක් වෙනවද කියලා දල අදහස්ක් ගන්න ඔනි. සමන්යෙන් නිර්නාමිකව තමන්ට සිද්ද් උන කරදරෙ ගැන කියන්න ලමයින්ට නිදහ්ස් ම්ද්යස්තානයක් හදන්න ඔනි. ම්ගෙ පොලිසියට හො කිසිම කෙන්ක්ට ඇගිලි ගහන්න බැරිවෙන තැනක්. එතකොට අපිට මෙවා කොච්ච්රක් වෙන්වද කියලා වත් බලා ගන්න පුලුවන්

    අනික තමයි මාද්ය මගින් කුනු රස අව්ස්සන එක නතර කරන්න ඔනි. ඉස්සර ශි එෆ් එම් එකෙ ගියා කනාමැදිරි රාත්‍රිය කියලා. අවාසනවාවට ඇත්ත කතාවක් කියල. එකන් කලෙම ගැනු දුශනය වෙච්චා. ලමයි දුශනය වෙච්චා රස කර කර කියපු එක. ඔය හැම් අපරාදයකම මිනිසුන්ට රස විදින්න පුලුවන් කුනු රසයක් තියනවා. එකට අසහනකාරයො ගොඩක් කැමති. ඩරුවෙක් නිරුවතින් මරලා දාලා තියනවා ඩැහ්ක්කම අපිට එක අනෙ අපොයි කියව්නාට. අහ්සනය තියන මිනිසුන්ට එක නිකම් රස කැම පිගානක් දැක්ක වගෙ. එතකොට එ මිනිසුන් ත්වැත් එවට ආස කරනවා

    නිතිය හරියට ක්‍රියාත්මක කල යුතුයි. දැඩුවම් වැඩි කිරිමට පෙර නිතිය සදාරන විදියට වෙන තැනට වැඩ සිද්ද් කරන්න ඔනි. නැත්ත්ම් එකත් නිවැර්දි මිනිසුන් සදහා රජ්ජ මර්දනයට ඉඩක් විතරයි. මම මෙහෙම කියන්නෙ මමටත් රාජ්ජ මර්දනයෙ බිය කියන දෙය හොද්ට දැනිලා තියන නිසා

    ( මම කියලා තියන සමහර දෙවල් කරන්න අමාරුයි කියලා හිතෙයි. එත් එවා කරන්නම ඔනි කරන්න බැරි දෙයක් නැහැ. හරි හමන් යාන්ත්නයක් තියනවා නම්)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරණ දඬුවම ගේනවා කිව්වාමනේ මුන්ට මේක බෞද්ධ රටක් කියලා මතක් වෙලා තියෙන්නේ.

    තොත්ත බබාලට අමතක ඇති මේ රටේ උඹලට වඩා ශුද්ධාවන්තයෝ,රහතන් වහන්සේලා ඉන්න කාලෙත් මරණ දඬුවම තිබ්බා කියලා,දෙතිස් වද තිබ්බා කියලා.

    :lol: මෙක කොහෙද බන් බෞද්ද රටක් වෙන්නෙ. මෙක බෞද්ද් වෙලදපොලක්. මෙහෙ තමගෙ වාසියටයි ආගම පාවිච්චි කරන්නෙ. ච්න්දය ඉල්ලන්න, අනික් එකාගෙ බිස්නස් එකට පහර ගහන්න, සමාජ්යෙ කැපි පෙනෙන්න ඔවාට තමයි මෙහෙ බුද්දාගම පාවිච්චි කරන්නෙ. මම මෙකත් දැකලා තියනවා ක්‍රිස්තියානි එකෙකුත් බෞද්ද් වෙන්න හෙන ගෙමක් දෙනවා. මිනිහගෙ දෙශපාලන ස්තවාරය පතුර්වන්න.

    අනික දැන් තියන ආගම කියන දෙයත් මෙ රට මෙහෙම වෙන්න බලපානවා කියලා කියන්න ඔනි මච්න්. කොච්ච්ර කුපාඩි වැඩ කරපු එකෙක් උනත් පන්සලකට සල්ලි දිපු ගමන් එ පන්සලෙන් උව සුද්ද කරනවා. එ නිසා හැම් කුපඩියෙක්ම කරන්නෙ පන්සලක් අල්ලගන්න එක. අර ඔඩෙල් එකෙන් හොරකම් කරපු ගැනිටත් දුන්නෙ ශාශනාරක්ශක්ද කොහෙද් නම්බු නාමයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    හිතපන්කො ඕකට අහු වෙන්නෙ අහිංසක මනුස්සයෙක් කියල. නඩු කියල මොනවද ඔප්පු කරන්න බැරි. අනික ඕනි තරම් එහෙම දේවල් වෙලා තියෙනවනෙ. අන්තිමට වැඩේ කරපු එකා බේරෙයි අහිංසකයෙක් මැරෙයි. අපිත් හිතන් ඉන්නව එහෙම කරපු එකාට හොද වැඩේ කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18986509 said:
    හිතපන්කො ඕකට අහු වෙන්නෙ අහිංසක මනුස්සයෙක් කියල. නඩු කියල මොනවද ඔප්පු කරන්න බැරි. අනික ඕනි තරම් එහෙම දේවල් වෙලා තියෙනවනෙ. අන්තිමට වැඩේ කරපු එකා බේරෙයි අහිංසකයෙක් මැරෙයි. අපිත් හිතන් ඉන්නව එහෙම කරපු එකාට හොද වැඩේ කියල.

    :):):):)

    අපිට එකගවෙන්න පුල්වන් කාරනයක් තියනවා අන්තිමට:):)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දුශනය කරන උන් සිහියෙන් ඉන්න උනුත් නෙවෙයි, ගොඩක් දුරට ගංජා කුඩු ගහන උන්. ඒ වගේ උන් මරණ ඳඩුවම ලොවෙත් ගනන් ගන්නේ නෑ. උන් බයත් නෑ. තාවකාලික වින්දනයට අම්ම ට උනත් උන් ලෑස්තියි.

    ගංජා වලට මුකුත් කියන්නෙපා අරිය! :angry:'
    13551881887237.jpg

    මම නම් කියන්නෙ මරලා දාන්න ඔනි වෙිස කැරියො ඔක්කොම. අැමතිලටයි මුන්ටයි දෙගොල්ලකට කන්න දෙන්න සල්ලි නෑ යකෝ :angry: