Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?

අපේ රටේ තවටික දවසකින් සේයගේ මරනය අමතකව ගිය කල ලමා අපචාර ගැන කතාව අඩුවේ,ඒ රටේ හැටිය.ඉක්මනින් අමතකවේ,නමුත් මහෙස්ත්‍රාත් උසාවි වල අපචාර නඩු ගොඩගැසෙමින් පවතී..ඒවාට ලොකු ප්‍රචාරයක් නො එන්නේ මරණයක් නොවී අපචාරයක් පමනක් වීම හා මාධ්‍ය ආවරනය අඩු නිසයි
ලමා අපචාර වේගයෙන් ඉහල යාම ගැන මේදිනවල හැමදෙමාගේම නෙත් යොමුවී තිබෙනවා..ලමා අපචාර,ස්ත්‍රී දූශන මෙසේ ඉහලයන්නේ ඇයි..
බොහෝ විද්වතුන්ගේ මතයවී ඇත්තේ මේ සදහා වඩාත් පෙලබී ඇත්තේ වයස 45 ට වයසක පීරිමි හා අවුරුදු 22ට අඩු පාසැල් වයසේ හා පාසැල් හැරගොස් සිටින අයවලුන් බවයි..
මෙම අයගේ සිත් අසීමිත කාමයෙන් තෙරපීම හා එම පීඩනය උසුලාගෙන සිටීමට අසමත්වීම නිසා ඔවුන්ගෙන් අපරාධ වීමට වැඩි ඉඩක් පවතින බව කියයි.
පාසැල් වයසේ ලමයින් අන්තර්ජාලය හරහා අසීමිතව කාම චිත්‍රපට නැරබීම..පාරේ යන එන විට පියවි ඇසින් දකින
අඩනිරුවත් කාන්තා සිරුරු,,නාරිදේහය නිරාවණය කරමින් අලුත් බටහිර විලාසිතා අනුව ඔබ මොන සැරිසරන කාන්තාවන් පාසැල් යන පිරිමි දරුවන්ගේ අන්තර්ජාලයෙන් කාම චිත්‍රපට නරබා ඔද්දල් වූ සිත් කාමපිපාසිතයකු බවට පත්කරයි
මේ අතර සිරස,දෙරන ආදී නාලිකා විකාශය කරන අසම්මත ලින්ගික ආස්වාදය,අනියම් සුවය හා පාසැල් සමයේ පෙම් ජවනිකා හා ලින්ගික සබදතා පිලිබදව ඒවා උලුප්පා පෙලගස්වන 7.30හේ 8ටේ 8.30හේ ටෙලිනාටක කාමපිපාසිතයන් තවතවත් කාමයටම පොලොබවන බව කියවේ.තවද සති අග රූපවාහිනියේ තම වයසේ පසුවන තරුණයන් සිරස මෑන් හන්ට් එකට පැමින රෙඩ් බුල්,බියර් විස්කි බී එහි සිටින සිරස කුමරියන් සමග අනග රංගනයේ යෙදෙන අයුරු දකිනවිටත්..එම අඩනිරුවත් සිරස කුමරියන්ගේ කාම පහස මෑන් හන්ට් තරුණයන් ලබන ආකාරය රූපාවාහිනිය තුලින්ම දකින විටත් එවැනි අවස්තා නැති තරුනයන් මනසින් ඉච්චා බන්ගත්වයට පත්වීමෙන් තමන්ට පෙනන දුර,,තමන්ට අසුවෙන දරුවෙක් හෝ ගැහැනියක්ගෙන් බලෙන් ලිංගික ආශාව ලැබීමට යාම නිසා ලමා අපචාර හා ස්ත්‍රී දූශන ඔවුන් අතින් සිදුවෙන බවත් කියයි.
සේයාගේ මරනයෙන් පසු බොහෝ දෙනා ඉල්ලනේ මරණ දඩුවම අනිවාර්ය කරන ලෙසයි..නමුත් සැබෑ රෝගයට ප්‍රතිකාර නොකර,,රෝග මූලයට ප්‍රතිකාර නොකර,රෝග ලක්ශන වලට ප්‍රතිකාර කිරීමෙන් රෝගයක් නිට්ටාවට සුව නොවේ
රටේ මිනිසුන්ගේ සිත් දූශ්නය නොවෙන හොද පරිසරයක් නිර්මානය විය යුතුව.මිනිස් උන්ට හොද නරක අව බෝදවිය යුතුය.සමාජයක ලැජ්ජ බය විනය හා සදාචාරයක් තිබිය යුතුය.ලංකාව වැනි යහ පාලනයක් නැති රටක මරන දඩුවම ගෙනාවොත් මෙහේ පවතින දේශපාලන පරිසරය අනුව හොද වුන් මුලින් ම එල්ලා මරනු ඇත.තමන්ට ගැතිකම් කරන දූශකයන් නිදහස් වනු ඇත.මන්ද මෙහි නීතිය යනු දේශපාලුවාගේ කැමැත්තයි.
මාධ්‍ය චාරධර්ම රටේ අසික්කිතය,,සිරස රූපවාහිනිය බලන නිවසක සාමජිකයෝ බොහෝ දුරට අපචාර දුරාචාර වලට පෙලබිම ගැන එම රූපවාහිනියේ පෙන්නන දේ අනුව පුදුම වියයුතු නැත.ඇත්තෙන්ම සිරස යනු පවුලේ අය එකට නරබන ලංකාවේ ලොකුම අසැබි නාලිකාවයි.මේ අතර දෙරන ටීවි එකෙද පසුගිය සතියේ එක් නිලියක් පිරිසක් රැගත් වැඩසටහනක "මෞඛ ලිංගික සංසර්හය" පිලිබද ඇගවෙන සංවාද,දෙපැත්ත කැපෙන කතා ප්‍රචාරය කලේය.මේවාදා හොදට බණ දෙසන රූපවාහිනි නාලිකය්..නමුත් සැබෑ නිරුවත මෙයයි
ඔබත් සෙනසුරාදා රැ9ට සිරස කුමරි නරබා ලාමා අපචාර වලට මෙහි අදාලත්වයක් ඇත්දැයි සිතා බලන්න
මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙඨ්ථා මනෝමයා
මනස හැමදේකටම මුල් වෙනව,,මනස තමන් විසින් හෝ බාහිර බලපෑමකින් විකෘති කර ගත්තොත් ඔහු විනාශයක් කරනව..එබැවින් මනස හොද වෙන මාධ්‍ය සදාචාරයක් අවශයයි..බාහිර පුද්ගලයන්ගේ මනස් විකල් වන ආකාරයට ස්ත්‍රීන් හැසිරිය යුතුනැත.

ඔව් ,නෑ,,කිසිවක් කිව නොහැක
ඔබේ වටිනා අදහස කියන්න

Last edited: