Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?

    Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?
    අපේ රටේ තවටික දවසකින් සේයගේ මරනය අමතකව ගිය කල ලමා අපචාර ගැන කතාව අඩුවේ,ඒ රටේ හැටිය.ඉක්මනින් අමතකවේ,නමුත් මහෙස්ත්‍රාත් උසාවි වල අපචාර නඩු ගොඩගැසෙමින් පවතී..ඒවාට ලොකු ප්‍රචාරයක් නො එන්නේ මරණයක් නොවී අපචාරයක් පමනක් වීම හා මාධ්ය ආවරනය අඩු නිසයි

    ලමා අපචාර වේගයෙන් ඉහල යාම ගැන මේදිනවල හැමදෙමාගේම නෙත් යොමුවී තිබෙනවා..ලමා අපචාර,ස්ත්‍රී දූශන මෙසේ ඉහලයන්නේ ඇයි..
    බොහෝ විද්වතුන්ගේ මතයවී ඇත්තේ මේ සදහා වඩාත් පෙලබී ඇත්තේ වයස 45 ට වයසක පීරිමි හා අවුරුදු 22ට අඩු පාසැල් වයසේ හා පාසැල් හැරගොස් සිටින අයවලුන් බවයි..

    මෙම අයගේ සිත් අසීමිත කාමයෙන් තෙරපීම හා එම පීඩනය උසුලාගෙන සිටීමට අසමත්වීම නිසා ඔවුන්ගෙන් අපරාධ වීමට වැඩි ඉඩක් පවතින බව කියයි.
    පාසැල් වයසේ ලමයින් අන්තර්ජාලය හරහා අසීමිතව කාම චිත්‍රපට නැරබීම..පාරේ යන එන විට පියවි ඇසින් දකින
    අඩනිරුවත් කාන්තා සිරුරු,,නාරිදේහය නිරාවණය කරමින් අලුත් බටහිර විලාසිතා අනුව ඔබ මොන සැරිසරන කාන්තාවන් පාසැල් යන පිරිමි දරුවන්ගේ අන්තර්ජාලයෙන් කාම චිත්‍රපට නරබා ඔද්දල් වූ සිත් කාමපිපාසිතයකු බවට පත්කරයි

    මේ අතර සිරස,දෙරන ආදී නාලිකා විකාශය කරන අසම්මත ලින්ගික ආස්වාදය,අනියම් සුවය හා පාසැල් සමයේ පෙම් ජවනිකා හා ලින්ගික සබදතා පිලිබදව ඒවා උලුප්පා පෙලගස්වන 7.30හේ 8ටේ 8.30හේ ටෙලිනාටක කාමපිපාසිතයන් තවතවත් කාමයටම පොලොබවන බව කියවේ.තවද සති අග රූපවාහිනියේ තම වයසේ පසුවන තරුණයන් සිරස මෑන් හන්ට් එකට පැමින රෙඩ් බුල්,බියර් විස්කි බී එහි සිටින සිරස කුමරියන් සමග අනග රංගනයේ යෙදෙන අයුරු දකිනවිටත්..එම අඩනිරුවත් සිරස කුමරියන්ගේ කාම පහස මෑන් හන්ට් තරුණයන් ලබන ආකාරය රූපාවාහිනිය තුලින්ම දකින විටත් එවැනි අවස්තා නැති තරුනයන් මනසින් ඉච්චා බන්ගත්වයට පත්වීමෙන් තමන්ට පෙනන දුර,,තමන්ට අසුවෙන දරුවෙක් හෝ ගැහැනියක්ගෙන් බලෙන් ලිංගික ආශාව ලැබීමට යාම නිසා ලමා අපචාර හා ස්ත්‍රී දූශන ඔවුන් අතින් සිදුවෙන බවත් කියයි.

    සේයාගේ මරනයෙන් පසු බොහෝ දෙනා ඉල්ලනේ මරණ දඩුවම අනිවාර්ය කරන ලෙසයි..නමුත් සැබෑ රෝගයට ප්‍රතිකාර නොකර,,රෝග මූලයට ප්‍රතිකාර නොකර,රෝග ලක්ශන වලට ප්‍රතිකාර කිරීමෙන් රෝගයක් නිට්ටාවට සුව නොවේ

    රටේ මිනිසුන්ගේ සිත් දූශ්නය නොවෙන හොද පරිසරයක් නිර්මානය විය යුතුව.මිනිස් උන්ට හොද නරක අව බෝදවිය යුතුය.සමාජයක ලැජ්ජ බය විනය හා සදාචාරයක් තිබිය යුතුය.ලංකාව වැනි යහ පාලනයක් නැති රටක මරන දඩුවම ගෙනාවොත් මෙහේ පවතින දේශපාලන පරිසරය අනුව හොද වුන් මුලින් ම එල්ලා මරනු ඇත.තමන්ට ගැතිකම් කරන දූශකයන් නිදහස් වනු ඇත.මන්ද මෙහි නීතිය යනු දේශපාලුවාගේ කැමැත්තයි.

    මාධ්ය චාරධර්ම රටේ අසික්කිතය,,සිරස රූපවාහිනිය බලන නිවසක සාමජිකයෝ බොහෝ දුරට අපචාර දුරාචාර වලට පෙලබිම ගැන එම රූපවාහිනියේ පෙන්නන දේ අනුව පුදුම වියයුතු නැත.ඇත්තෙන්ම සිරස යනු පවුලේ අය එකට නරබන ලංකාවේ ලොකුම අසැබි නාලිකාවයි.මේ අතර දෙරන ටීවි එකෙද පසුගිය සතියේ එක් නිලියක් පිරිසක් රැගත් වැඩසටහනක "මෞඛ ලිංගික සංසර්හය" පිලිබද ඇගවෙන සංවාද,දෙපැත්ත කැපෙන කතා ප්‍රචාරය කලේය.මේවාදා හොදට බණ දෙසන රූපවාහිනි නාලිකය්..නමුත් සැබෑ නිරුවත මෙයයි

    ඔබත් සෙනසුරාදා රැ9ට සිරස කුමරි නරබා ලාමා අපචාර වලට මෙහි අදාලත්වයක් ඇත්දැයි සිතා බලන්න


    මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙඨ්ථා මනෝමයා

    මනස හැමදේකටම මුල් වෙනව,,මනස තමන් විසින් හෝ බාහිර බලපෑමකින් විකෘති කර ගත්තොත් ඔහු විනාශයක් කරනව..එබැවින් මනස හොද වෙන මාධ්ය සදාචාරයක් අවශයයි..බාහිර පුද්ගලයන්ගේ මනස් විකල් වන ආකාරයට ස්ත්‍රීන් හැසිරිය යුතුනැත.

    Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?
    ඔව් ,නෑ,,කිසිවක් කිව නොහැක
    ඔබේ වටිනා අදහස කියන්න




     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් ලංකාවත් අරාබිය වගේ කරමු. ගෑනු කොටට අදීන එක තහනම් කරමු. අන්තර්ජාලය තහනම් කරමු. මිශ්‍ර පාසල් තහනම් කරමු. මාද්ය තුලින් කාන්තාවන් පෙන්වීම තහනම් කරමු. කානතාව කලු ලොගුවෙන් පොරවමු. මේවගේ තියන අනිත් ඒව ටිකත් කරමු.... :yes: :yes:

    :dull::frown:
     
    • Like
    Reactions: DimuthTharindu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,251
    20,890
    113
    හස්තිශෛලපුර
    එහෙනම් ලංකාවත් අරාබිය වගේ කරමු. ගෑනු කොටට අදීන එක තහනම් කරමු. අන්තර්ජාලය තහනම් කරමු. මිශ්‍ර පාසල් තහනම් කරමු. මාද්ය තුලින් කාන්තාවන් පෙන්වීම තහනම් කරමු. කානතාව කලු ලොගුවෙන් පොරවමු. මේවගේ තියන අනිත් ඒව ටිකත් කරමු.... :yes: :yes:

    :dull::frown:

    ගොන් කමෙන්ට් දාන්න එපා... දෙපැත්තේම අන්තෙට නොගිහින් මැදිහත් පිළිවෙලක ඉන්න එකයි කරන්න ඕනා...

    සිරස හිමින් සීරුවේ මිනිස්සුන්ගේ මොලේ හෝදනවා... ඒක උබලට තේරුම් ගන්න හැකියාවක් නෑ..
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එහෙනම් ලංකාවත් අරාබිය වගේ කරමු. ගෑනු කොටට අදීන එක තහනම් කරමු. අන්තර්ජාලය තහනම් කරමු. මිශ්‍ර පාසල් තහනම් කරමු. මාද්ය තුලින් කාන්තාවන් පෙන්වීම තහනම් කරමු. කානතාව කලු ලොගුවෙන් පොරවමු. මේවගේ තියන අනිත් ඒව ටිකත් කරමු.... :yes: :yes:

    :dull::frown:

    මටත් හිතෙන්නේ අපි නොදනුවත්මව හිමින් හිමින් මේක අරාබියක් වෙනවා...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එහෙනම් ලංකාවත් අරාබිය වගේ කරමු. ගෑනු කොටට අදීන එක තහනම් කරමු. අන්තර්ජාලය තහනම් කරමු. මිශ්‍ර පාසල් තහනම් කරමු. මාද්ය තුලින් කාන්තාවන් පෙන්වීම තහනම් කරමු. කානතාව කලු ලොගුවෙන් පොරවමු. මේවගේ තියන අනිත් ඒව ටිකත් කරමු.... :yes: :yes:

    :dull::frown:

    ඔය කිව්වේ..:lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජන්තු අයියා;18987722 said:
    මටත් හිතෙන්නේ අපි නොදනුවත්මව හිමින් හිමින් මේක අරාබියක් වෙනවා...

    මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙඨ්ථා මනෝමයා..


    මේක කියල තියෙන්නෙත් මුස්ලිම් කෙනෙක්ද එතකොට?හැමදේටම වෙන ආගම් ගාව ගන්න එපා බන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන් කමෙන්ට් දාන්න එපා... දෙපැත්තේම අන්තෙට නොගිහින් මැදිහත් පිළිවෙලක ඉන්න එකයි කරන්න ඕනා...

    සිරස හිමින් සීරුවේ මිනිස්සුන්ගේ මොලේ හෝදනවා... ඒක උබලට තේරුම් ගන්න හැකියාවක් නෑ..


    මේ තෙඩ් පොස්ට් එක අනුව කොල්ලෙක් කෙල්ලෙක්ව දැක්කොත් උගෙ මෝල තද වෙලා පොඩි ළමයි, ගෑනු දූශනය කරනව. ඉතින් මෙ කියන විදිය අනුව මැදිහත් පිලිවෙතක් බෑ. පිරිමින්ට ගෑනු දකින්න බැරි කරවන්න ඕනෙ. :lol:

    සිරස හිමින් සීරුවේ මිනිස්සුන්ගේ මොලේ හෝදනවා... ඒක උබලට තේරුම් ගන්න හැකියාවක් නෑ..

    ඔය කියන්නෙ සිරස කුමරිය එකේ කෙල්ලොයි කොල්ලොයි එකට ඉන්නව දකින සිංගල් කොල්ලට ඇතිවෙන ඉච්චාබන්ගත්වෙ ගැන වෙන්න ඇති.
    :lol::lol:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරස tv පටන් ගත්ත කාලෙම මම නම් දැනගත්තා ඕකුන් දාන දාන ප්‍රෝග්‍රෑම් වලින්.අනික කසි කබල් ඉන්දියන් ෆිල්ම්ස්.ඒක නම් පටන් ගත්තේ අර itn එකනේ..නුසුදුසු ප්‍රෝග්‍රෑම් එකක් බලලා ඒවා ෆලෝ කරන හින්දා තමා ඇමරිකාවේ උනත් මේ වගේ Rated PG: Parental guidance suggested – some material may not be suitable for children. Rated PG-13: Parents strongly cautioned – some material may be inappropriate for children under 13. Rated R: Restricted – under 17 requires accompanying parent or adult guardian. Rated X: No one under 17 admitted දාන්නේ..ඕකුන් අඩුම ගානේ එහෙමවත් දානවද?
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    Media monawa pennuwath minissu buddimath wenna onine

    Issara samajeth owa tibba ,

    Dan owa wadipura eliyta awith tiyenneth media nisa

    Eka amathaka karanna narakai
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මාධ්‍ය අනිවාර්යෙන් වග කියන්න ඕනෙ බලපන් ටීවීවල යන් දෙකයි පනහෙ කථා ඉස්සර බලපන් ගිය ඒව දඩුබස්නාමානය තව තව ඒව නම් මතක නෑ... අපේ සංස්කෘතියත් එක්ක බැදුනු කතා... දැන් බලපන් මේකප් දාගෙන නිදියනව, එක ගෙදරක හැට හුමාරක් ඉන්නව, මේව බලන එවුන්ට ගහන්න ඕනෙ... දැනටත් මාධ්‍යට කරන්න වගකීමක් තියෙනව බුදු දහමත් එක්ක බැදුනු වැඩසටහන් විකාශය කරන්න.. පෝයට විතරක් සිල් ගන්නෙ නැතුව. අනික මහ එවුන්ගෙ ලට්ට ලොට්ට කථා වලට වයස සීමාවක් දාන්න...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙඨ්ථා මනෝමයා..


    මේක කියල තියෙන්නෙත් මුස්ලිම් කෙනෙක්ද එතකොට?හැමදේටම වෙන ආගම් ගාව ගන්න එපා බන්.

    නෑ බං..මම කිව්වේ රට මේ යන විදිය බැලුවම...මේවට වග කියන්න ඕනේ නම් මාද්‍ය කරයෝම තමයි...මොකෝ ඉස්සර කාලේ කෙල්ලෝ ගෑනු කොටට ඇන්දේ නැත්ද..මෙහෙම නම් අසහනකාරී සමාජයක් ඒ කාලේ තිබිලා නෑ...දැන් හැම දේම වෙනස් වෙලා..:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Ane manda..sirasa tv ganunwa nam brain wash kara hodata.awrudu 40 ganuth kello wenna try kara sirase gu programs balala.miniha nathi welawata eha gedara minihath ekkath budiyaganna ganu wadi une sirasata pin sidda wenna.ara praveena kiyana drama eketh ehamalume.dan ithin ewa hadanna amaruyi.sirasata ona de un karala iwarai
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙනම් ලංකාවත් අරාබිය වගේ කරමු. ගෑනු කොටට අදීන එක තහනම් කරමු. අන්තර්ජාලය තහනම් කරමු. මිශ්‍ර පාසල් තහනම් කරමු. මාද්ය තුලින් කාන්තාවන් පෙන්වීම තහනම් කරමු. කානතාව කලු ලොගුවෙන් පොරවමු. මේවගේ තියන අනිත් ඒව ටිකත් කරමු.... :yes: :yes:

    :dull::frown:

    :frown::dull::dull::dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉස්සර වෙන මිනිහෙක් එක්ක නිදාගෙන අහුවුනොත් ස්වාමියාට අයිතිය තියෙනවලු දෙන්නවම මරන්න.ඒකට ගෑනු කෙනා කරන්නෙ මහත්තයා ගෙදර එද්දි අලු ගහනවලු මූනට හොර මිනිහට පැනලා යන්න.ඉස්සර ඕවා දැන් වගේ තහනම් මාතෘකාවක් වෙලා නෑ.මම කිව්වෙ රජ කාලේ..
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඇත්ත බන්..
    මුන් patta මාර ගේමක් තමා රටට දීලතියෙන්නෙ,,හොදට මුන්ගෙ වැඩ 1990 ගනන් වල ඉදල කල්පනා කලාම තේරෙනව..මේකෙන් විනාශ වෙලා තියෙන්නෙ සිංහල ජනසමාජය දරුනු විදිහට....මේවගෙ ප්‍රති විපාක තමා මේ දූශන,,අපචාර,මිනි මැරුම්,,වගේ එන්නෙ දැන්

    සිරස කියන්නෙ බන් ලංකාව අනියම් විදිහට පාලනය කරන ඉලුමිනාටි එකවගේ නේද

    උන්ට ඕන විදිහටයි රටේ දේශපාලන බලය තීරණය වෙන්න ඕනෙ

    උන්ට ඕන විදිහටයි රටේ ආන්ඩුපක්ශය කව්ද කියල තීරණය වෙන්නෙ

    උන්ට ඕන මන්ත්‍රීලයි උන් උස්සල තියන්නෙ,,සුසාර -UPFA,මරික්කාර් -UNP,,කිදෙල්පිටිය-JNP රොසි -UNP,සුජීව -UNP,බුද්ධික-UNP..සජිත්- UNP ඩිලාන්-SLFP ලක්ශම්න් යාප-UNP මෛත්‍රීගුනරත්න -unp,ශිරාල්-unp,මිලින්ද-unp,රවි-unp
    කොහොමද උන්ගෙ Agents ල ගේම් එකට සෙට් කරපු විදිය:shocked:

    උන්ට එපා උන්ට හවසට එක එක ප්‍රෝග්‍රම් දාල ගහනව
    උන්ට ඕන එවුන් උස්සල තියනව,,බලහන් කව්ද හැමදාම මුන්ගෙ නිව්ස් වල ඉන්න සෙට් එක

    මුන්ට ඕන විදිහටයි ජාතික අවුරු උලෙල තියෙන්නෙ

    මුන්තමා වෙසක් එකටත් වැඩියෙන්ම කැපිල පෙන්නෙ,,මුන්තමා වෙසක් එකේ ආගමික සංස්කෘතික දේවල් උන්ට ඕන විදිහ්ට වෙනස් කලේ

    මුන් තම රටේ සිංහල විවාහ චාරිත්‍ර වෙනස් කලේ
    රටේ සිංහල ගෑනු අදින පලදින ඒව,,ෆැශන් වෙනස් කලේ මුන්ට ඕන මාකට් එක හදාගන්න

    පොඩි එවුන් කෙල්ලො කොල්ලො රියලිටි දාල උන්ගෙ මොල වෙනස් කරල ඉගෙනීමට වඩා මොඩෙලින් ඩාන්සින් සිගින් වලට තල්ලු කලේ මුන්

    රටේ රැකියා සැලූන් ,ස්පා,ක්ලබ්,සෙක්ස් සම්බන්ද වියාපාර පැත්තට තල්ලු කලේ මුන්,,අඩියක් අඩියක් ගානේ සැලූන් ආවෙ මුන් නිසා

    කොටින්ම රටේ සිංහල බෞද්ධ කියල හිටපු ජන කොට්ටාශයෙ,,දේශපාලන බලය වෙනස් කලා,,සිතුම් පැතුම් වෙනස් කලා,,ජීවන රටාව වෙනස් කලා,,සංස්කෘතිය,,විනය,,වටිනාකම්,,වෙනස් කලා,,රැකියා වෙනස් කලා,,පන්සල පවා වෙනස් කලා..අද පන්සල් කාමර කුලියට දෙන,,ඇඩ්වටයිසින් දාන,,බිස්කස් කරල තැන් වෙලා...


    මෙහෙම බලනකොට සිරස කියන්නෙ නියම ඉලුමිනාටියක්...උන්ට ඕන දේවල් ගොඩාක් කරගෙන ඉවරයි

    ලංකාවෙ මිනිස්සු මෝඩයි,,සමහරු උගත් උනත් ඇත්ත කතා කරන්නැ,,දීන වෙලා,,කුජීත වෙලා
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අර බොදු බල සේනාව කෝ බන්,,රාවණා බලය කෝ
    ඒ කට්ටිය රට ආගම වෙනුවෙන් මැරෙන්න ගිය නේද
    ඉතින් උන්ට මේ මීඩියා ස්ංහල ජාතියට කරන විනාසෙ ගැන එක වචනයක් කතා කලේ නෑනෙ??
    බලනකොට ඔක්කොම බොරු ආගමික ජාතික සංවිධාන විතරයි නේද
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බුද්දිමත් මිනිස්සු ලංකාවේ අඩුයිනේ..ඒක තමා හේතුව.

    මචන් මොන බුද්ධිමතා උනත් උන්ගෙ කාමය අවිස්සුවම උන් තිරිසන්නු වගේ හැසිරෙනව..නඩුකාරයො ,දොස්තරල වගේ අයත් කේස් වෙලා තියෙනව සෙක්ස් වලදි

    ඔය සෙක්ස් ෆීලින් අනවශ්ය විදිහට අවිස්සුවම කාගෙ උනත් පියවි සිහිය අවුල් වෙලා අනන් මනන් කරන්ව...