අළුත්_කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අළුත් කවි සෙට් එකක් බස්සනයි හිතාගෙන ඉන්නේ, එත් මේක මට කලින් ලියපු උන් ඉන්නවා නම් දවස් 14ක් ඇතුලත පොස්ට් කරපල්ලා. නැත්තන් පස්සේ කියන්න එපා මේක මම ගොඩක් කලින් ලියපු එකක්, අහවල් නමින් තියෙන මගේ බ්ලොග් එකේ මම දැනට සෑහෙන කලකට ඉස්සෙල්ලා දාපු එකක්, කිය කිය උන්ගේම බ්ලොග් වල පරණ ත්‍රෙඩ් එඩිට් කරලා පොස්ට් කරලා පස්සේ මට ටොක් කරන්න එන්න එපා.

    මෙන්න එක කවි පන්තියක් . . .

    පෙම් රස විදින්නට හොඳ හැටි තදින් .... වෙලී
    ඉන්නට ඕනා මට තුරුලට වෙලා .......... ගුලී
    පැටියෝ මම කියන දේ ඔබ අද අරන් .... පිලී
    හනිමුන් එකට අපි යමුදෝ නුවර .......... එලී


    ඉතුරු ටික ලියපු අය ඉන්නවනම් දාන්න. . .
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබට මාර talent එකක් බන් තියෙන්නේ..මන් උබ elakiri එකේ ලියපු ඔක්කොම කවි කියවලා තියනවා.. උබලා වගේ එවුන් උඩට එන්නේ නැත්තේ අයි දන්නේ නෑ බන්.. දැන් උඩට එන්නේ talent එක තියන එවුන් නෙමෙයි ගොට්ට අල්ලන එඋන් සල්ලි කාරයෝ නැත්තන් අම්ම තාත්තා ගෙන් ගොඩ යන එවුන්... මගේ rep power එක අඩුයි මචන්... එත් තියන ටික දෙන්නම් උබේ හැකියාවට
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    ආසයි මටත් ඉන්නට පෙම් ගගුලේ ගිලී
    මවු හට කුමක් පවසම්දැයි සිතෙයි මැලී
    එනිසා පැටියෝ අදහස ඔබේ නොගමි පිලී
    බැදලා මිසක් නොඑනෙමි මම නුවර එළී
    :P:P:D:D
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    දාපන් මචන් දාපන්.
    ඉස්සර දාපු කවි ඔක්කෝම වගේ කියෙව්වා
    කාලෙකට පස්සෙ නේද මේ දවස් ටිකේ online ආවේ?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ආසයි මටත් ඉන්නට පෙම් ගගුලේ ගිලී
    මවු හට කුමක් පවසම්දැයි සිතෙයි මැලී
    එනිසා පැටියෝ අදහස ඔබේ නොගමි පිලී
    බැදලා මිසක් නොඑනෙමි මම නුවර එළී
    :P:P:D:D

    :rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa


    පෙම් රස විදින්නට හොඳ හැටි තදින් .... වෙලී
    ඉන්නට ඕනා මට තුරුලට වෙලා .......... ගුලී
    පැටියෝ මම කියන දේ ඔබ අද අරන් .... පිලී
    හනිමුන් එකට අපි යමුදෝ නුවර .......... එලී




    ආසයි මටත් ඉන්නට පෙම් ගගුලේ ගිලී
    මවු හට කුමක් පවසම්දැයි සිතෙයි මැලී
    එනිසා පැටියෝ අදහස ඔබේ නොගමි පිලී
    බැදලා මිසක් නොඑනෙමි මම නුවර එළී

    :P:P:D:D

    පට්ට..
    11.gif
    11.gif
    11.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ආසයි මටත් ඉන්නට පෙම් ගගුලේ ගිලී
    මවු හට කුමක් පවසම්දැයි සිතෙයි මැලී
    එනිසා පැටියෝ අදහස ඔබේ නොගමි පිලී
    බැදලා මිසක් නොඑනෙමි මම නුවර එළී
    :P:P:D:D
    ඔබ හැර වෙනත් අඟනක් නොපතන ... මෙමට
    ඔය වැනි වදන් ඔබ තෙපලන්නේ ........ කුමට
    මෙතුවක් කාලයක් කල ආදරෙ .......... නමට
    ඇයි ඉඩ දෙන්නෙ මා අත තැබුවම ...... ලැමට

    තොල් පෙති දුවන විට රණ හන්සියෝ ... අස්සේ
    රසයට ඔබේ සියෝ ලඟ හිමිහිට ......... ගැස්සේ
    කාරෙක ඇතුලේ නා කපනා මහ ........ වැස්සේ
    කල සෙල්ලම් මතකයිද ඔබ හට ...... පිටිපස්සේ
     
    • Like
    Reactions: wilkal82

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඔබ හැර වෙනත් අඟනක් නොපතන ... මෙමට
    ඔය වැනි වදන් ඔබ තෙපලන්නේ ........ කුමට
    මෙතුවක් කාලයක් කල ආදරෙ .......... නමට
    ඇයි ඉඩ දෙන්නෙ මා අත තැබුවම ...... ලැමට

    තොල් පෙති දුවන විට රණ හන්සියෝ ... අස්සේ
    රසයට ඔබේ සියෝ ලඟ හිමිහිට ......... ගැස්සේ
    කාරෙක ඇතුලේ නා කපනා මහ ........ වැස්සේ
    කල සෙල්ලම් මතකයිද ඔබ හට ...... පිටිපස්සේ

    Patta..:)
    Gedara yanagaman 4n 1n log une.
    Hitapan,gedara gihin rplyb1k danawa.
     
    • Like
    Reactions: paralk