maintenance adu manual wala KMPL gantha manual wala wadi auto walata wada eth market auto dan kale traffic eka eheama wadi nissa.
thanks machan.... Auto eke diesel kiyak witara karaida...
maintenance adu manual wala KMPL gantha manual wala wadi auto walata wada eth market auto dan kale traffic eka eheama wadi nissa.
thanks machan.... Auto eke diesel kiyak witara karaida...
................
mama Toyota HIACE KDH eakakata maru una.
Thank you for Toyota Making unbelievable vehicle Toyota Townace
Good bye Toyota Townace I love you forever................
bump
oka gana thawa wisthara tikaka kiyapan oka 4 door da 5 door da?. GL da DX da hi roof da flat roof da?. convert karala tiyenne mona engine eken da 2C da 3C da?. noha karalada natham normal ekak da?.

මේක මචන්, 4 door, Flat roof, 3C මොල්ලි engine, Auto එකක්.
GL ද DX ද කියලනම් දන්නේ නෑ. Power shutter, power mirror නෑ.
1999 KR42 එකක්
රෙජිස්ටර් කරලා තියෙන්නේ 2004, J number
පේන්ට් එක ටිකක් මදි. බෆර් වල සීරුණ තැන් වගයක් තියෙනවා.
Noah කරල තියෙන්නේ. ඒත් පිටිපස්සේ පරණ දොර තියෙන්නේ.
ටයර් බැට්රි අලුත්.
මේක පොඩි මුදල් ගනුදෙනුවකට මාරු කරන්න යන්නේ.
කීයක් විතර වටීද?

power shutter power mirror natuwa noha kara la tiyenne kohmada ban?. pitipasse dorath umba liyana wediyata normal ehnam meka normal ekak noha karala na 4 door flat nam oka DX ekak oke paint ekath aul hinda 26-28 wage thami yanne price eka condition eka thawa adunam gana adu wenawa thawa,
habai dan aya wahana ganan giya hinda price eka hariyatama kiyanna ba thama.![]()

මචන් මේකේ හෙඩ් ලයිට් බෆර් විතරයි මාරු කරලා තියෙන්නේ.
බෆර් එකත් පේන්ට් එක ගහල විතරද මන්ද. ෆොග් ලයිට් නම් තියෙනවා.
පිටිපස්සේ දොර ෆුල් ග්ලාස් එක වගේ පේන්න බ්ලැක් පේන්ට් කරලා තියෙන්නේ.
මම වැඩිය ටවුන් ඒස් එක ගැන දන්නේ නෑ මචන්.
මට එකෙක්ගෙන් 20 ක් ගන්න තියෙනවා. ඌ කියනවා මට ඒකට මේ වෑන් එක ගන්න කියල.
5 ක් ලීස් තියෙනවා. එතකොට 25 ක් වගේ වෙනවා.![]()
25 ta paduwak na ban van ka hondata tiyanawanam umab baluwa da wahane?. paint eka kese weithath body eka hondata tiyanawada aya engine eka hondata tiyanawada?. dan wahana ganan yana nissa umbata paduwak nam wenn na.

වාහනේ තවම බැලුවේ නෑ.
මේ මාසේ වැඩේ ගොඩදාගන්න බැරි උනොත් වාහනේ ගේනවා.![]()

CR41 akai CR42 akai wahane pothen kohomada balaganne...engine no wala code akak tinawda???
wahane pothe owa okoma tiyanawa ban eka baluwama hoyanna puluwan.Thanks macho..chassis number eka enna wediyen CR41 eke chassis number eka paran ganen CR41 kiyala CR42 eke chassis number eka patan ganne CR42 kiyala. aya dekema engine wenas ne CR41 eke enne 2C engine eka CR42 eke enne 3C engine eke oka thamai saralama wediya.wahane pothe owa okoma tiyanawa ban eka baluwama hoyanna puluwan.
Thanks macho..
Athakota oke 3C TURBO &non turbo aka denaganne kohomada...
Hmmm3C turbo enne original town ace hari lite ace hari noah eke witharai mehe 3C turbo ekka tiyenen KR42 KR41 convert karapuwata original CR42 eke turbo enne na.