Dialog 4G and SLT 4G Review's

dushan.prasad

Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    මම ඩයලොග් 4G පාවිච්චි කරන්නෙ.. ටොරන්ට් පෙලක් වෙලාවට මෙගාබයිට් පහ පැනල එනවා.. ඩිරෙක්ට් හය හතත් එන වෙලාවල් තියෙනවා.. උපරිම මෙගාබයිට් හතර කිව්වට.. වැස්ස වෙලාවට නම් ටිකක් අඩු වෙනව ස්පීඩ් එක.. අවුලක් නෑ.. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් එහෙම බාගන්න හොදයි..

    මම ගිගා හැටේ පැකේජ් එක පාවිච්චි කරන්නෙ.. මාසෙට හාරදාස් හාරසිය ගාණක් එනවා.. රවුටර් එකට අටදාස් පන්සීයක් ගියා බැටරියත් එක්ක..

    බැහැයි මටත් හිතෙනවා උන් ගිගා හැටම දෙන්නෙ නැහැ කියලා..


    OW MUN KIYANA GAANAMA DEN NEHE :yes::yes::yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,900
    24,272
    113
    tracing Geo-location.. ... ...
    මම use කරන්නේ SLT එක.. මට නම් කිසිම අව්ලක් නෑ.. 40 GB තියනවා web family package එකට.. සිග්නල් මට තියෙන්නේ 3ක් 4ක් වගේ.. වෙලාවකට තමයි 4ක් එන්නේ.. ස්පීඩ් එක එනවා 30-40 Mbps. download 4Mbps වගේ එනවා.. වෙලාවකට 6Mbps විතර වෙනකන් එනවා.. වැස්සට සිග්නල් ටිකක් අඩුයි.. එත් slow නම් නෑ.. කිසි කරදරයක් නෑ බන් මට නම්.. 55gb package එකට මාරු වෙන්න හිතිලා තියෙන්නේ මට දැන් 40 ටිකක් මදි වගේ.. සිග්නල් check කරලා බය නැතුව ගනින්..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    SLT 4g වල ස්පීඩ් එක stable ද ?
    40GB දවස් කීයෙන් විතර ඉවර වෙනවද ?
    ඔක්කොමත් එක්ක mothnly rental එක කීයද ?
    4g router එක ගලවල වෙන තැනක අරං යන්න පුලුවන්ද :rolleyes: ?
    සාමාන්‍යයෙන් avarage speed එක කොහොමද ?

    මේවට දන්න කෙනෙක් උත්තර දෙන්නකොට :D
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මම use කරන්නේ SLT එක.. මට නම් කිසිම අව්ලක් නෑ.. 40 GB තියනවා web family package එකට.. සිග්නල් මට තියෙන්නේ 3ක් 4ක් වගේ.. වෙලාවකට තමයි 4ක් එන්නේ.. ස්පීඩ් එක එනවා 30-40 Mbps. download 4Mbps වගේ එනවා.. වෙලාවකට 6Mbps විතර වෙනකන් එනවා.. වැස්සට සිග්නල් ටිකක් අඩුයි.. එත් slow නම් නෑ.. කිසි කරදරයක් නෑ බන් මට නම්.. 55gb package එකට මාරු වෙන්න හිතිලා තියෙන්නේ මට දැන් 40 ටිකක් මදි වගේ.. සිග්නල් check කරලා බය නැතුව ගනින්..

    40GB වලට මාසෙට කියක් බිල අවද?
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    huawei_e5172_4g_lte_cat4_cpe_router.png


    මාත් පාවිච්චි කරන්නේ SLT 4G 40GB එක
    Day 30GB
    Night 10Gb
    Total 40Gb
    රවුටර් එක ගන්න 3800 ක් ගිය...
    සිග්නල් කණු 4ක් තියෙනවා.කණු 1ක තියෙන වෙලාවලුත් තියෙනවා. කණු 1 තිබුනට torrent 5MBps එන වෙලාවලුත් තියෙනවා. speed වැඩි කමටම බලන ඉද්දි GB ඉවර වෙනවා,
     

    sharkz09

    Member
    Dec 6, 2009
    14
    0
    1
    Math anthimeta SLT 4G eke gathaa. signal kanu 2i thiyenne. download 4Mbps වගේ එනවා.. වෙලාවකට 6Mbps විතර වෙනකන් එනවා.. වැස්සට සිග්නල් ටිකක් අඩුයි.. එත් slow නම් නෑ.. කිසි කරදරයක් නෑ බන් මට නම්.සිග්නල් check කරලා බය නැතුව ගනින්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,755
    1
    100,118
    113
    33
    Kalutara
    දැන් ඔය SLT 4G වලට signal එන්නේ කොහොමද? ඒ කිව්වේ SLT 4G සිග්නල් ද එන්නේ? නැත්තන් Mobitel 4Gද? ළඟ පාත තියෙන්න ඕනේ SLT tower එකක්ද?:oo:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    Huawei e5172 මචං..:D

    bild_001.jpg


    මචන් මේ රවුටරෙ ‍ෆර්ම්වෙය‍ා වෙනස් කරන්න පුලුවන්ද බන්...
    මට ඔනි එක එක device වලට ස්පීඩ් ලිමිට් කරන්න.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දැන් ඔය SLT 4G වලට signal එන්නේ කොහොමද? ඒ කිව්වේ SLT 4G සිග්නල් ද එන්නේ? නැත්තන් Mobitel 4Gද? ළඟ පාත තියෙන්න ඕනේ SLT tower එකක්ද?:oo:

    SLT la wenama 4G antenna gahanawa ban slt tower nathi areas wala mobitel towers wala antenna gahanawa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේ රවුටරෙ ‍ෆර්ම්වෙය‍ා වෙනස් කරන්න පුලුවන්ද බන්...
    මට ඔනි එක එක device වලට ස්පීඩ් ලිමිට් කරන්න.
    අප්ඩේට් කරන්න නම් එකක් තියේ.. මම නම් වැඩි දේවල් දන්නෑ මචං..
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    man gaththe 40gb package eka.... mata meka wadi. mita adu package eka active karaganna onnam mokakda karanna ona?
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    නැහැ ගනිපු දවසෙ එහෙට ගිහින් ටෙස්ට් කරල බැලුවා ස්පීඩ් කොහොමද කියලා නිකන්..:D

    උඹ ඩිරෙක්ට්ද ෆිල්ම් බාන්නෙ.. මට ඩිරෙක්ට් ෆිල්ම් බාන්න සයිට් එකක් දියකො තියේ නම්..:sorry:

    සමහර සයිට් වල තියෙන එව්වා කොලිටි නෑ බං.. ඒ නැත්තං චයිනීස් සබ් ඇඩ් කරලා.. එපා වෙනව බලන්න ගියාම..:angry:

    YiFi අප්ලෝඩ් කරනකන් මං හොඳ ෆිල්ම් බාන්නෙ නෑ..:(

    ඔව් මචං ඒකනේ අවුල.. රෙන්ටල් එක හම්බ ගණන්.. මේ ගාණට ගිගා සීය දෙනවා නම් අවුලක් නෑ.. මල පෙරේත හැත්ත..:angry:

    YIFY අව්ල්නේ බං. true HD නෙමෙයි දෙන්නේ බං. Hevc වලින් ගහපු ඒවා ගනින්. File Size එකත් අඩුයි quality එකත් හොදයි. film එකේ අයිනට x265 හරි hevc කියල හරි ගහල search කරහන්.
    torrentz.in එකේ තියෙනවා ඕන තරම්