එහෙම නෙමෙයි මචන්. මතකද මේකි අර fullface helmet scene එකටත් ඔය වගේ ගොන් පාර්ට් එකක් දැම්ම? ඔක්කොම මචන් ඒ පිලිබඳ මිනිස්සුන්ගේ උනන්දුව තියෙනකන් අහ ඒක උණු කැවුම් වගේ විකිනෙන news එකක් වෙනකම් විතරයි. free marketing.
ඇත්තටම කැක්කුම නම් දිගින් දිගටම ඒ අරගලය තුල ඉන්නේ ඕනේ මචන්. දැන් මෙච්චර කාලයක් මේ රටේ ස්ත්රී දූෂණ වුණා. කෝ කටක් හෙල්ලුවද? නෑ.
ඔන්න බලපන් තව ටික කාලෙකින් තව මොකක් හරි සමාජයේ අවදානයට යොමු වෙන සිදුවීමක්(රතු පස්වල සීන් එක වගේ එකක් කියමුකෝ) ආපු ගමන් ඒකටත් බහිනවා ඔය වගේ.


(උඹල වගේ මෝඩ පොඩි එවුන් අහුවෙනවා.

)