සේයා වෙනුවෙන් ගයේශා එයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නෙමෙයි මචන්. මතකද මේකි අර fullface helmet scene එකටත් ඔය වගේ ගොන් පාර්ට් එකක් දැම්ම? ඔක්කොම මචන් ඒ පිලිබඳ මිනිස්සුන්ගේ උනන්දුව තියෙනකන් අහ ඒක උණු කැවුම් වගේ විකිනෙන news එකක් වෙනකම් විතරයි. free marketing.

    ඇත්තටම කැක්කුම නම් දිගින් දිගටම ඒ අරගලය තුල ඉන්නේ ඕනේ මචන්. දැන් මෙච්චර කාලයක් මේ රටේ ස්ත්‍රී දූෂණ වුණා. කෝ කටක් හෙල්ලුවද? නෑ.

    ඔන්න බලපන් තව ටික කාලෙකින් තව මොකක් හරි සමාජයේ අවදානයට යොමු වෙන සිදුවීමක්(රතු පස්වල සීන් එක වගේ එකක් කියමුකෝ) ආපු ගමන් ඒකටත් බහිනවා ඔය වගේ. :yes::yes::yes:

    (උඹල වගේ මෝඩ පොඩි එවුන් අහුවෙනවා. :P)

    :yes::yes::yes: aniwa
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    අහ් ඒක නිසාද, මේ කරන්නෙ මවාපෑමක් විතරයි කියන්නෙ.
    එහ් කියන්න දැන් මේකට විරුද්දව උත්ගෝශනය කරන ඔක්කොම කරන්නෙ බොරුව.? රයිට් රයිට්.
    "අවස්ථාවෙන් ප්‍රොයොජනය ගැනිම" කියලා එකක් ගැනහ් අහලා තියෙනවද ?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    12016497_1301099546582446_446613888_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම නෙමෙයි මචන්. මතකද මේකි අර fullface helmet scene එකටත් ඔය වගේ ගොන් පාර්ට් එකක් දැම්ම? ඔක්කොම මචන් ඒ පිලිබඳ මිනිස්සුන්ගේ උනන්දුව තියෙනකන් අහ ඒක උණු කැවුම් වගේ විකිනෙන news එකක් වෙනකම් විතරයි. free marketing.

    ඇත්තටම කැක්කුම නම් දිගින් දිගටම ඒ අරගලය තුල ඉන්නේ ඕනේ මචන්. දැන් මෙච්චර කාලයක් මේ රටේ ස්ත්‍රී දූෂණ වුණා. කෝ කටක් හෙල්ලුවද? නෑ.

    ඔන්න බලපන් තව ටික කාලෙකින් තව මොකක් හරි සමාජයේ අවදානයට යොමු වෙන සිදුවීමක්(රතු පස්වල සීන් එක වගේ එකක් කියමුකෝ) ආපු ගමන් ඒකටත් බහිනවා ඔය වගේ. :yes::yes::yes:

    (උඹල වගේ මෝඩ පොඩි එවුන් අහුවෙනවා. :P)
    :yes::yes::lol: වෙල් සෙයිඩ්
    ගයෙශා අක්කිගේ බිකිනියක් දැක්කමහ් මුන්ට ඔක්කොම අමතකයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම නෙමෙයි මචන්. මතකද මේකි අර fullface helmet scene එකටත් ඔය වගේ ගොන් පාර්ට් එකක් දැම්ම? ඔක්කොම මචන් ඒ පිලිබඳ මිනිස්සුන්ගේ උනන්දුව තියෙනකන් අහ ඒක උණු කැවුම් වගේ විකිනෙන news එකක් වෙනකම් විතරයි. free marketing.

    ඇත්තටම කැක්කුම නම් දිගින් දිගටම ඒ අරගලය තුල ඉන්නේ ඕනේ මචන්. දැන් මෙච්චර කාලයක් මේ රටේ ස්ත්‍රී දූෂණ වුණා. කෝ කටක් හෙල්ලුවද? නෑ.

    ඔන්න බලපන් තව ටික කාලෙකින් තව මොකක් හරි සමාජයේ අවදානයට යොමු වෙන සිදුවීමක්(රතු පස්වල සීන් එක වගේ එකක් කියමුකෝ) ආපු ගමන් ඒකටත් බහිනවා ඔය වගේ. :yes::yes::yes:

    (උඹල වගේ මෝඩ පොඩි එවුන් අහුවෙනවා. :P)

    හෙල්මට් සීන් එක වගේ නෙමෙයිනෙ බන්, මේක ගොඩක් සන්වේදී සීන් එකක්.
    මම කියන්නෙ මේ කරන දේ අවන්කවම කරනව වෙන්න පුලුවන් කියල.

    දැන් අපි උනත් මෙක ගැන කතා කරන්නෙ මේ දවස් වල හොට් නිවුස් එක මේක නිසා නෙ. නැත්තන් කිරියෙ හැමදාම ලමා අපයොජන ගැන ත්‍රෙඩ් යන්නෙ නෑ නෙ.:lol:

    (අනේ උබ හරි බුද්දිමත් ලොකු එකානෙ. :P)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො. අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:
    :no::no:එහෙම කියන්න බෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හෙල්මට් සීන් එක වගේ නෙමෙයිනෙ බන්, මේක ගොඩක් සන්වේදී සීන් එකක්.
    මම කියන්නෙ මේ කරන දේ අවන්කවම කරනව වෙන්න පුලුවන් කියල.

    දැන් අපි උනත් මෙක ගැන කතා කරන්නෙ මේ දවස් වල හොට් නිවුස් එක මේක නිසා නෙ. නැත්තන් කිරියෙ හැමදාම ලමා අපයොජන ගැන ත්‍රෙඩ් යන්නෙ නෑ නෙ.:lol:

    (අනේ උබ හරි බුද්දිමත් ලොකු එකානෙ. :P)
    හෙල්මට් සීන් එක වගේ නෙමෙයිනෙ බන්, මේක ගොඩක් සන්වේදී සීන් එකක්.
    කලින් වෙන දුශන සන්වෙදි නොවන එවාහ් වෙන්න ඔනි යාපනේ කෙල්ලව දුශනය කරලා මැරුවා .. කෝ ගයෙශ ?
    ඉයේ පෙරෙදත් කෙල්ලෙක්ව දුශනය කරලා මරපු එකෙක් අහුවුනා කෝ එවට ගයේශා ?

    කිව්වත් වගේ උබනම් පොඩි එකෙක් ම තමාහ් බ0 උබ හිතනවද නිලියෝ අව්වේ තැපගෙන කැගගහා ඔවට උද්ගොශනය කරයි කියලා උන්ට පොඩි හරි ගතමනාවක් නැත්තම්... උන්ට එව්‍රිතින්ග් ඉස් මනි
    දැන් අපි උනත් මෙක ගැන කතා කරන්නෙ මේ දවස් වල හොට් නිවුස් එක මේක නිසා නෙ
    හොට් හොට් නිවුස් හින්දා තමා උනුත් එකෙන් පෞද්ගලික වාසිය ගන්නේ .... ප්‍රසිද්ධියයි / යටින් ලැබෙන ගතමනාවයි
    නැත්තන් කිරියෙ හැමදාම ලමා අපයොජන ගැන ත්‍රෙඩ් යන්නෙ නෑ නෙ.:lol:
    කිරියේ ලමා අපයොජනය නවත්තන්නහ් කියලා උද්ගොශනය කරන්නහ් කියලද කියන්නහ් ? මොඩ් කතා නොකියා ඉදින් බ0
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙල්මට් සීන් එක වගේ නෙමෙයිනෙ බන්, මේක ගොඩක් සන්වේදී සීන් එකක්.
    මම කියන්නෙ මේ කරන දේ අවන්කවම කරනව වෙන්න පුලුවන් කියල.

    දැන් අපි උනත් මෙක ගැන කතා කරන්නෙ මේ දවස් වල හොට් නිවුස් එක මේක නිසා නෙ. නැත්තන් කිරියෙ හැමදාම ලමා අපයොජන ගැන ත්‍රෙඩ් යන්නෙ නෑ නෙ.:lol:

    (අනේ උබ හරි බුද්දිමත් ලොකු එකානෙ. :P)

    මම නම් හිතන්නේ නෑ මචන් අවන්කවම ඔය වගේ දෙයක් කරනවා කියලා. උඹට මතකද එක සැරයක් අර දෙරණේ වාද පිටියට ඇවිත් කතා කරපු හැටි?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no::no:එහෙම කියන්න බෑ.

    අහ් මචො කොහොමද.? සුද්දියො මෙවගේ අවස්තා වල හැසිරෙන්නෙ කොහොමද කියල කියපන්කො! :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලින් වෙන දුශන සන්වෙදි නොවන එවාහ් වෙන්න ඔනි යාපනේ කෙල්ලව දුශනය කරලා මැරුවා .. කෝ ගයෙශ ?
    ඉයේ පෙරෙදත් කෙල්ලෙක්ව දුශනය කරලා මරපු එකෙක් අහුවුනා කෝ එවට ගයේශා ?

    කිව්වත් වගේ උබනම් පොඩි එකෙක් ම තමාහ් බ0 උබ හිතනවද නිලියෝ අව්වේ තැපගෙන කැගගහා ඔවට උද්ගොශනය කරයි කියලා උන්ට පොඩි හරි ගතමනාවක් නැත්තම්... උන්ට එව්‍රිතින්ග් ඉස් මනි

    හොට් හොට් නිවුස් හින්දා තමා උනුත් එකෙන් පෞද්ගලික වාසිය ගන්නේ .... ප්‍රසිද්ධියයි / යටින් ලැබෙන ගතමනාවයි

    කිරියේ ලමා අපයොජනය නවත්තන්නහ් කියලා උද්ගොශනය කරන්නහ් කියලද කියන්නහ් ? මොඩ් කතා නොකියා ඉදින් බ0

    අම්මටසිරි කිව්වලු. උඹ 2006 එකෙක් කිරියට ආපු එකෙක් නේද? යකොව් මම මෙච්චර කල් ඒක දැක්කේ නෑ කියාන්කෝ. මම හිතන් හිටියේ උඹ මේකේ ඉන්න හෙන ප්‍රසිද්දම එකෙක්ගේ fake එකක් කියලා බන් අද වෙනකම්ම. උඹ මේකේ register වෙන කාලේ වෙද්දී මම computer එකක් අල්ලලාවත් නෑ බන්. :sorry:
    :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අහ් මචො කොහොමද.? සුද්දියො මෙවගේ අවස්තා වල හැසිරෙන්නෙ කොහොමද කියල කියපන්කො! :lol:
    උඹලට මන් කියන ඒව ජෝක් උනාට කවද හරි තේරෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් හිතන්නේ නෑ මචන් අවන්කවම ඔය වගේ දෙයක් කරනවා කියලා. උඹට මතකද එක සැරයක් අර දෙරණේ වාද පිටියට ඇවිත් කතා කරපු හැටි?

    කතා කරන්න බැරි කම, නුගත් කම වෙනම දෙයක් නෙ බන්. නූගත් කෙනෙක්ට සංවේදී සිදුවීමක් නිසා අවංක වෙන්න බැරිද.!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අම්මටසිරි කිව්වලු. උඹ 2006 එකෙක් කිරියට ආපු එකෙක් නේද? යකොව් මම මෙච්චර කල් ඒක දැක්කේ නෑ කියාන්කෝ. මම හිතන් හිටියේ උඹ මේකේ ඉන්න හෙන ප්‍රසිද්දම එකෙක්ගේ fake එකක් කියලා බන් අද වෙනකම්ම. උඹ මේකේ register වෙන කාලේ වෙද්දී මම computer එකක් අල්ලලාවත් නෑ බන්. :sorry:
    :P
    මොකෝ උබ මගේ ෆයිල් අවුසන්නෙහ් :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලට මන් කියන ඒව ජෝක් උනාට කවද හරි තේරෙයි.

    උබ කියන ඒව දැන්ටම තේරිලා බන් තියෙන්නෙ මාත් මේ දවස් වල ෆිල්ම් එකක දැකපු නිලියක්ට(සුද්දියෙක්ට ) ලවු කරනව බන්:sorry:. උබටත් එහෙම කේස් එකක් නේද.:P
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    sirawata bng :yes::yes:

    ගයේශ කිව්වෙ ඔය පියාබන මාලු සීන් එකට ලැබුනෙත් රු 45000 යි..ඒක රගපාපු එක අපරාදෙ කියල...ඇමරිකාවෙ වගෙ රටවල කරන ඒම ඔක්කොම මෙහෙට හරිද බන්...ඒ රට අවුරුදු සියගානක් ඉදන් ඒ විදිහට පුරුදු වෙච්චි රටක්,,මෙහෙ එහෙම නෑනෙ..මෙහෙට ඕව එකපාර බස්සනකොට සයිඩ් එෆෙක්ට් එනව...හෙට ඉදල xxx අසබ්ය චිත්‍රපටි නිශ්පාදනය ඕකේ කලොත් රටේ ක්ශනිකව මොනවගෙ වෙනසක් එයිද...ඇමරිකාව අපිට වඩා වෙනස්...අඩුගානෙ මෙහෙ නීතියක් වත් හරියට වෙන් නෑ..

    දැන් ලමා අපචාර විරෝධි එකට ගයේශ මුලට ආව වගේ
    මත් පෙති විරෝධි උද්ගෝශන කරන්න මාලක අයිය කොටුව දුම් රිය පල ඉස්සරහට එන්න ඉඩ තියෙනව
    දුමින්ද අයිය දැනටම කුඩු විරෝධී සන්විදානයක් හදල

    මේව මෙහෙම උනාම ඇත්තටම විරුද්ධ මිනිස්සු,,ඒවට පෙරමුන ගන්න ඉන්න විද්වතුන් කැලෑ වදිනව...ඉන්පස්සෙ කුඩු විකුනන්නෙත් බොරුවට ඒකට උද්ගෝශන කරන්නෙත් එකම කල්ලිය,,එතකොට උන්ගෙ බිස්නස් එක එස්ටැබ්ලිශ් වෙනව මාරෙට

    මට මතක හැටියට මේ වගෙ වෙන මගෙඩි රට රවටන උද්ගෝශකයො ගැන නන්දා මාලනීගෙ හොද සින්දුවකුත් තියෙනව
    අන්තිමට වෙන්නෙ සමාජයෙ නායකත්වයට එන්නෙ කුඩුකරයො ගණිකාවො සල්ලාලයො සෙට් එක මේ විදිහට ගියාම..
    හොද මිනිහෙක්ට මේවට විරුද්ද වෙන්නවත් ඉඩක් නෑ,,මොකද ඒ අවස්තාවත් අර හොරු පැහැර අරන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ කියන ඒව දැන්ටම තේරිලා බන් තියෙන්නෙ මාත් මේ දවස් වල ෆිල්ම් එකක දැකපු නිලියක්ට(සුද්දියෙක්ට ) ලවු කරනව බන්:sorry:. උබටත් එහෙම කේස් එකක් නේද.:P

    අද ගාල්ලේ උණවටුනේ beach එකේ සුද්දියෙක් හෙළුවෙන් ඇවිද ඇවිද ඉඳලා බන්. පස්සේ පොලිසියෙනුත් අල්ලලා. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද ගාල්ලේ උණවටුනේ beach එකේ සුද්දියෙක් හෙළුවෙන් ඇවිද ඇවිද ඉඳලා බන්. පස්සේ පොලිසියෙනුත් අල්ලලා. :D

    ශික්! කලින් දන්ගෙන හිටිය නම් ශර්මයි මායි යනව බලන්න.:(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අද ගාල්ලේ උණවටුනේ beach එකේ සුද්දියෙක් හෙළුවෙන් ඇවිද ඇවිද ඉඳලා බන්. පස්සේ පොලිසියෙනුත් අල්ලලා. :D
    පුලුවන්නම් ඔප්පු කරපන් ඇත්ත කියල බොරු දාන්නෙ නැතුව.