අළුත්_කවි

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    හදවත බැඳුනු ආදරයට උනෙමි නතූ
    දුන්නෙමි ඉඩක් විඳිනට ලැම පහස පැතූ
    එනමුදු ඇසෙන විට වෙයි මගෙ මුහුණ රතූ
    දෙවරක් සිතමි දැන් ඔබ ගැන පැටියො චතූ

    :(:(:( :yes::yes::yes:
     
    • Like
    Reactions: chathupatiya

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පට්ට... :D:yes::D:yes:



    පෙම් රස විදින්නට හොඳ හැටි තදින් .... වෙලී
    ඉන්නට ඕනා මට තුරුලට වෙලා .......... ගුලී
    පැටියෝ මම කියන දේ ඔබ අද අරන් .... පිලී
    හනිමුන් එකට අපි යමුදෝ නුවර .......... එලී


    ඉතුරු ටික ලියපු අය ඉන්නවනම් දාන්න. . .


    ආසයි මටත් ඉන්නට පෙම් ගගුලේ ගිලී
    මවු හට කුමක් පවසම්දැයි සිතෙයි මැලී
    එනිසා පැටියෝ අදහස ඔබේ නොගමි පිලී
    බැදලා මිසක් නොඑනෙමි මම නුවර එළී
    :P:P:D:D

    ඔබ හැර වෙනත් අඟනක් නොපතන ... මෙමට
    ඔය වැනි වදන් ඔබ තෙපලන්නේ ........ කුමට
    මෙතුවක් කාලයක් කල ආදරෙ .......... නමට
    ඇයි ඉඩ දෙන්නෙ මා අත තැබුවම ...... ලැමට

    තොල් පෙති දුවන විට රණ හන්සියෝ ... අස්සේ
    රසයට ඔබේ සියෝ ලඟ හිමිහිට ......... ගැස්සේ
    කාරෙක ඇතුලේ නා කපනා මහ ........ වැස්සේ
    කල සෙල්ලම් මතකයිද ඔබ හට ...... පිටිපස්සේ


    හදවත බැඳුනු ආදරයට උනෙමි නතූ
    දුන්නෙමි ඉඩක් විඳිනට ලැම පහස පැතූ
    එනමුදු ඇසෙන විට වෙයි මගෙ මුහුණ රතූ
    දෙවරක් සිතමි දැන් ඔබ ගැන පැටියො චතූ

    :(:(:( :yes::yes::yes:
     
    • Like
    Reactions: Satan_at_Hell

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    හදවත බැඳුනු ආදරයට උනෙමි නතූ
    දුන්නෙමි ඉඩක් විඳිනට ලැම පහස පැතූ
    එනමුදු ඇසෙන විට වෙයි මගෙ මුහුණ රතූ
    දෙවරක් සිතමි දැන් ඔබ ගැන පැටියො චතූ

    :(:(:( :yes::yes::yes:

    :D පට්ට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔබ හැර වෙනත් අඟනක් නොපතන ... මෙමට
    ඔය වැනි වදන් ඔබ තෙපලන්නේ ........ කුමට
    මෙතුවක් කාලයක් කල ආදරෙ .......... නමට
    ඇයි ඉඩ දෙන්නෙ මා අත තැබුවම ...... ලැමට

    තොල් පෙති දුවන විට රණ හන්සියෝ ... අස්සේ
    රසයට ඔබේ සියෝ ලඟ හිමිහිට ......... ගැස්සේ
    කාරෙක ඇතුලේ නා කපනා මහ ........ වැස්සේ
    කල සෙල්ලම් මතකයිද ඔබ හට ...... පිටිපස්සේ

    1010820_212510178897798_702170498_n.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    • Like
    Reactions: richlife

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    හදවත බැඳුනු ආදරයට උනෙමි නතූ
    දුන්නෙමි ඉඩක් විඳිනට ලැම පහස පැතූ
    එනමුදු ඇසෙන විට වෙයි මගෙ මුහුණ රතූ
    දෙවරක් සිතමි දැන් ඔබ ගැන පැටියො චතූ
    :(:(:( :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    එලකිරි මචන් උබගේ කවි හැකියාව අගය කලයුතුයි

    දෙතොලින් පහස විද ලැම වූවාම ........... රතු
    ඔබමයි ප්‍රියේ පැතුවේ මා සසරේ ........... මතු
    අහිතක් නොසිතුවොත් ගැන මේ කවිය ... ගෙතු
    ආදරයෙන් මෙමා ඔබ කරගනිමි ........... නතු
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    එලකිරි මචන් උබගේ කවි හැකියාව අගය කලයුතුයි

    දෙතොලින් පහස විද ලැම වූවාම ........... රතු
    ඔබමයි ප්‍රියේ පැතුවේ මා සසරේ ........... මතු
    අහිතක් නොසිතුවොත් ගැන මේ කවිය ... ගෙතු
    ආදරයෙන් මෙමා ඔබ කරගනිමි ........... නතු

    Thanks machan :)

    නොමනා වැඩක් කර ලැම වූ නිසා........... රතු
    ඔබමද ප්‍රියේ සැකයක් ඇත සසර ........... පැතූ
    අහිතක් සිතමි ඔබ ගැන කවිය .............ගෙතු
    ආදරයක් නොමැත දැන් හිත ඔබට ......... චතූ

     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    නම් ගම වයස නොදනිමු මුන්ගෙ ........පැටිකිරි
    එක්වුනු සොඳුරු තෝතැන්නකි ..............රසපිරි
    දැක ඇත නටනු සමහරු විලස ..............මඩකරි
    කවියෝ යමව් ඇදගෙන නූල ................එළකිරි

    :P:P:lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    Thanks machan :)

    නොමනා වැඩක් කර ලැම වූ නිසා........... රතු
    ඔබමද ප්‍රියේ සැකයක් ඇත සසර ........... පැතූ
    අහිතක් සිතමි ඔබ ගැන මේ කවිය ..........ගෙතු
    ආදරයක් නොමැත දැන් හිත ඔබට ......... චතූ

    මගේ හැම දේම ඔබ මත්තෙම තිබෙන ... තුරා
    මා එමි හැම විටම සොඳුරියේ ඔබම ...... කරා
    නොතබා ඉඩ මෙමට කන්නට පිටින් ... හොරා
    පෙන්නනු මැනවි මට ඔබේ අනුරාග ..... නුරා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මගේ හැම දේම ඔබ මත්තෙම තිබෙන ... තුරා
    මා එමි හැම විටම සොඳුරියේ ඔබම ...... කරා
    නොතබා ඉඩ මෙමට කන්නට පිටින් ... හොරා
    පෙන්නනු මැනවි මට ඔබේ අනුරාග ..... නුරා

    :lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නම් ගම වයස නොදනිමු මුන්ගෙ ........පැටිකිරි
    එක්වුනු සොඳුරු තෝතැන්නකි ..............රසපිරි
    දැක ඇත නටනු සමහරු විලස ..............මඩකරි
    කවියෝ යමව් ඇදගෙන නූල ................එළකිරි

    :P:P:lol::lol::lol:

    මගේ පැටිකිරිය ගැන සැම දෙන දනිමි ... පුතා
    පෙරකල සිටම මා කවි රස බෙදමි ..... ගොතා
    එලකිරියේ සිටින කවියන් අතර .......... ඉතා
    මතකයි ලිය උනා එක එක රසම ........ කතා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මගේ පැටිකිරිය ගැන සැම දෙන දනිමි ... පුතා
    පෙරකල සිටම මා කවි රස බෙදමි ..... ගොතා
    එලකිරියේ සිටින කවියන් අතර .......... ඉතා
    මතකයි ලිය උනා එක එක රසම ........ කතා


    කියවා තිබෙමි උඹ ලියු කවි රසය ..............ඉතා
    ඇසුනා කිරියෙ කවි ගැන උබෙ කියන .............කතා
    සතුටකි දැක්ම රස හදුනන කවියෙ .................ඉතා
    උබ වැනි සුපිරි කිවි මෙහි තව නැතිද ...............පුතා

    :(:nerd::nerd::shocked::shocked:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    කියවා තිබෙමි උඹ ලියු කවි රසය ..............ඉතා
    ඇසුනා කිරියෙ කවි ගැන උබෙ කියන .............කතා
    සතුටකි දැක්ම රස හදුනන කවියෙ .................ඉතා
    උබ වැනි සුපිරි කිවි මෙහි තව නැතිද ...............පුතා

    :(:nerd::nerd::shocked::shocked:
    කිරියේ සුපිරි කවි කාරයෝ බොහොම ... ඇතී
    නිතරම ඔවුන් ලොග් විලා ඉන්නේ ....... නැතී
    කවියේ සුපිරි රස දන්නෝ අතර ......... නිතී
    උන් හැම දෙනා සිහිකරනෙමි සිතින් ..... බැතී