අළුත්_කවි

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ගුලියේ රස ඇතිද කෑවට රට පෙත්ත
නොදනිමි උබ කියන සාතන්ගේ අත්ත
දැනුනත් ලෙසට ගෙන ඇති බව මම පැත්ත
පැති නැත තනි ගුලියා මම ඒකයි ඇත්ත

තනියෙන් බුදුවෙන්න
ගිය ගොඩ දෙනෙකුට මා දන්න
අන්තිමේ පිහිටට එන්න
හිටියෙ අම්මා පමණයි දැන ගන්න
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
තනියෙන් බුදුවෙන්න
ගිය ගොඩ දෙනෙකුට මා දන්න
අන්තිමේ පිහිටට එන්න
හිටියෙ අම්මා පමණයි දැන ගන්න



අහලා නැතිද බොල පිළිබද පසේ..............බුදු
තනියම ඉන්න තරමට නෑ රටේ..............නඩු
ආවත් අමෝරන් උබලා මුවත්.................කඩු
දෙනවා ගුලියා පයින් එකක් වෙන්න.........කුඩු :P
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉස්සර තමයි කොපි කරල රෙප්.......ගත්තේ
    දැන් නම් එහෙම කැත වැඩ නෑ මේ...පැත්තේ
    දවල්ට කන්න යනවලු දාලා.........මොත්තේ
    අවුලුපතට ටයරුත් ගුණ වෙයි.........චත්තේ
    කොල්ලෙක් නිසා පොඩි මම ඉවසා .... සිටිමී
    නැති නම් උබට කරනා දේ මම ....... දනිමී
    හැඳු වැඩු මව්පියන් ගුන හොද සිහි .... කරමී
    හක්කේ තියලා මම උබේ සෙම ....... යවමී
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ගැසුමට මාව පරසක්වල නොහැක පුතූ
    දන්නේ නැති හැඩයි තවමත් පැටිය චතූ
    සක්වළ සියල්ලෝ මා අණසකට නතූ
    සාතන් අපායේ අමතක නොකළ යුතූ
    :):):)
    දෙවියන් බුදුන්ගේ ගුණ මම අද සිහි ... කරලා
    පන්දම් පාලි විසි තිස් ගානක් ........... දාලා
    යන්තර මන්තරෙන් උබ අඩ පණ ..... කරලා
    අල්ලා ගනිමි බොටුවෙන් අත මිටි ..... කරලා
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අහලා නැතිද බොල පිළිබද පසේ..............බුදු
    තනියම ඉන්න තරමට නෑ රටේ..............නඩු
    ආවත් අමෝරන් උබලා මුවත්.................කඩු
    දෙනවා ගුලියා පයින් එකක් වෙන්න.........කුඩු :P

    කොල්ලෙක් නිසා පොඩි මම ඉවසා .... සිටිමී
    නැති නම් උබට කරනා දේ මම ....... දනිමී
    හැඳු වැඩු මව්පියන් ගුන හොද සිහි .... කරමී
    හක්කේ තියලා මම උබේ සෙම ....... යවමී

    මොන මගුලක්ද තනි තනියෙන් කියා මුලින්
    ඇයි මේ විලස ඇරගන්නට එන්නෙ කෙලින්
    බෙදා ගෙනම කන්නට අද බරට බරින්
    දෙනවා බොලා දෙන්නට අල්මේදා කොරීන්


    එපා නන් කියපල්ලා.... වෙන කාට හරි දෙන්නන් :lol:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මොන මගුලක්ද තනි තනියෙන් කියා මුලින්
    ඇයි මේ විලස ඇරගන්නට එන්නෙ කෙලින්
    බෙදා ගෙනම කන්නට අද බරට බරින්
    දෙනවා බොලා දෙන්නට අල්මේදා කොරීන්


    එපා නන් කියපල්ලා.... වෙන කාට හරි දෙන්නන් :lol:

    කොරින් එපා දීපන් ජින්ජර්....................නංගි
    ආවොත් සාමයෙන් මගේ නැහැ බොරු.......ජල්ලි
    යන්නට උදෑසන හසුවී ගල්...................පල්ලී
    කෙලිමුද?රතිය ජින්ජට ඍජු කර..............මල්ලී
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කොරින් එපා දීපන් ජින්ජර්....................නංගි
    ආවොත් සාමයෙන් මගේ නැහැ බොරු.......ජල්ලි
    යන්නට උදෑසන හසුවී ගල්...................පල්ලී
    කෙලිමුද?රතිය ජින්ජට ඍජු කර..............මල්ලී

    පොඩි කෙල්ලොන්ට ඇහැ දාන්නේ පැනියා වගේ
    බොගෙ ඉහ නිකට පැහුනෙත් ඔටුවෙකුගේ වගේ
    ජින්ජර් වගෙද කොරින්ගෙ හැඩ වනන රඟේ
    වයසයි උනත් ස්ටිල් දහ අටෙ කෙල්ල වගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගැසුමට මාව පරසක්වල නොහැක පුතූ
    දන්නේ නැති හැඩයි තවමත් පැටිය චතූ
    සක්වළ සියල්ලෝ මා අණසකට නතූ
    සාතන් අපායේ අමතක නොකළ යුතූ
    :):):)
    සාතන් වුවත් අපාය ගෙන සිටි සොල්ලා
    ගෑණිට බය බවය අප දන්නේ මල්ලා
    සක්වල පරතෙරට යැව්වා හිස අල්ලා
    ගෙදර දි ලොල්ල වෙනවා මයි මේ කොල්ලා
     
    • Like
    Reactions: lalindutj

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    බලනා අතර තුර එළකිරි පිටුවේ ගිලී
    දුටුවා නුල මැය සදහන් අළුත් කවි
    අරබා ඇත කවිය සදහන් කරම ගුලි
    ගුලියා නැති කවිය මැද නැති දිවුල වැනී
    දිව්ලේ මැද නැත්තේ අලියන් ..... ගිල්ලාමයි
    කවියන් දිස් වෙන්නේ කල එලි ... බැස්සාමයි
    අද දැක් ගත්තේ උබ කලකින් .... පස්සේමයි
    උබ නම් තාම මට ඒ හොටු ..... කොල්ලාමයි
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පොඩි කෙල්ලොන්ට ඇහැ දාන්නේ පැනියා වගේ
    බොගෙ ඉහ නිකට පැහුනෙත් ඔටුවෙකුගේ වගේ
    ජින්ජර් වගෙද කොරින්ගෙ හැඩ වනන රඟේ
    වයසයි උනත් ස්ටිල් දහ අටෙ කෙල්ල වගේ



    වැනුවත් හිරට ඇද සූකිරි රැජින....................................වගේ
    බැලුවොත් රෙද්ද ගලවා වැලමදුල ...............................වගේ
    බොට නම් ඇන්ටි පාරක් මහමෙරක්............................වගේ
    පොඩි නැහැ ජින්ජර් ගෙත් බදුල්ලේ උමග......................වගේ
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දිව්ලේ මැද නැත්තේ අලියන් ..... ගිල්ලාමයි
    කවියන් දිස් වෙන්නේ කල එලි ... බැස්සාමයි
    අද දැක් ගත්තේ උබ කලකින් .... පස්සේමයි
    උබ නම් තාම මට ඒ හොටු ..... කොල්ලාමයි


    දැම්මා මමත් එක දවසක් කවි.......................නුලක්
    වැදුනා ලේබලය "පැටියාගේ ෆේක්................එකක්
    බැලුවා සොයා පැටිය කවුද කියන.................වගක්
    දුටුවා ඇලපාත මුදලිගේ ශුක්‍ර.........................දතක්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොන මගුලක්ද තනි තනියෙන් කියා මුලින්
    ඇයි මේ විලස ඇරගන්නට එන්නෙ කෙලින්
    බෙදා ගෙනම කන්නට අද බරට බරින්
    දෙනවා බොලා දෙන්නට අල්මේදා කොරීන්


    එපා නන් කියපල්ලා.... වෙන කාට හරි දෙන්නන් :lol:
    මල්ලී මෙමට හොඳ හැටි වූවාට ... කෙලින්
    මට නම් එපා අල්මේදා කියන .... කොරින්
    ඔය අක්කලා නටලා ඇති නැටුම් ... වලින්
    යූ හැඩයටම වංගුව ගත්තෑකි ..... කෙලින්
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    වැනුවත් හිරට ඇද සූකිරි රැජින....................................වගේ
    බැලුවොත් රෙද්ද ගලවා වැලමදුල ...............................වගේ
    බොට නම් ඇන්ටි පාරක් මහමෙරක්............................වගේ
    පොඩි නැහැ ජින්ජර් ගෙත් බදුල්ලේ උමග......................වගේ

    උඹ ගිය බදුල්ලේ උමගට විනාඩියයි
    එනමුත් හැටන් උමගක් ඇත හැතැප්මයයි
    උඹේ වේගෙට කොයි උමගෙත් තත්පරයයි
    මේව මොටද මට මම නම් රහත් වෙලයි
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මල්ලී මෙමට හොඳ හැටි වූවාට ... කෙලින්
    මට නම් එපා අල්මේදා කියන .... කොරින්
    ඔය අක්කලා නටලා ඇති නැටුම් ... වලින්
    යූ හැඩයටම වංගුව ගත්තෑකි ..... කෙලින්



    ගත හැකි උනත් වංගුව යූ.......................හැඩයට
    පුළුවන් වෙයිද බොගේ අගලේ............කොටයට
    තිත්තලු කන්න බැරි මිදී හොර................නරියට
    ඇයි අපහාස උශාගේ මැණික්...............කැටයට
    :P:P
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    කුලුදුල් කවිය මම ලියනෙමි......................එළකිරියේ
    නැත මෙහෙ එවුන් මෙන් දැනුමක් ඒ...............හැටියේ
    එනමුදු වැඩේ අත නොහරිමි................... කිටි කිටියේ
    වාදෙට මාත් සූජානං...............................හරි හරියේ

    :lol::lol::lol:
     
    • Like
    Reactions: lalindutj

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සාතන් වුවත් අපාය ගෙන සිටි සොල්ලා
    ගෑණිට බය බවය අප දන්නේ මල්ලා
    සක්වල පරතෙරට යැව්වා හිස අල්ලා
    ගෙදර දි ලොල්ල වෙනවා මයි මේ කොල්ලා
    කවියන් අතර තාමත් අපි ගරු .... කරනා
    දත් ගලවමින් මූ අප හැම බය .... කරනා
    දත කිබුලා නමින් කිරියේ නම .... දරනා
    තාමත් මෙයා නොනා ලඟ දණ ... නමනා
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උඹ ගිය බදුල්ලේ උමගට විනාඩියයි
    එනමුත් හැටන් උමගක් ඇත හැතැප්මයයි
    උඹේ වේගෙට කොයි උමගෙත් තත්පරයයි
    මේව මොටද මට මම නම් රහත් වෙලයි



    උමග ලොකුය කියලා නැහැ සැප..........එන්නේ
    හිර උමගකයි ආතල් එක වැඩි.............වෙන්නේ
    මමනම් උමගේ තත්පරයක් හරි.............උන්නේ
    බෝ තඩි උමග දැක කිරි වමනය...........දැම්මේ
    :P:P:P
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මල්ලී මෙමට හොඳ හැටි වූවාට ... කෙලින්
    මට නම් එපා අල්මේදා කියන .... කොරින්
    ඔය අක්කලා නටලා ඇති නැටුම් ... වලින්
    යූ හැඩයටම වංගුව ගත්තෑකි ..... කෙලින්

    දෙනකොට දෙන්නේ පදවැල් ලොරියෙන් බාලා
    අපි නොදනීද නරියගේ වැඩ මිදි බාලා
    ගත්තත් තටමල "යූ" වන්ගුව "අයි" කරලා
    වහපන් කිඹුලෝ මුගෙ කට මැටි පුරවාලා
     
    • Like
    Reactions: lalindutj

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැම්මා මමත් එක දවසක් කවි.......................නුලක්
    වැදුනා ලේබලය "පැටියාගේ ෆේක්................එකක්
    බැලුවා සොයා පැටිය කවුද කියන.................වගක්
    දුටුවා ඇලපාත මුදලිගේ ශුක්‍ර.........................දතක්
    ඇට නැති දිවෙන් උබ මට කල ... උපහාස
    ඉවසමි මේමා කෙරුවට අද ....... අපහාස
    සුදුවන් වී ඇතත් හිස් මුදුනේ ....... කේස
    තාමත් නගනවා කෙල්ලන් ....... මදහාස