අලි-කෙඳි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    8vqj2x.jpg
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    කාලකන්නි හැත්ත බං හිතක් පපුවක් නෑ. බඩ පිරුණොත් අැති
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට රිටන් එක ලැබෙනකොට තමා මචං කලේ පව් වැඩක් කියල තේරෙන්නෙ.. :yes: අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට තවත් ජීවිතයක අගේ තේරෙන්නෙ නෑ මචං.. ඒ වගේම උන් සතෙක්, මනුස්සයෙක් මරන්න පැකිලෙන්නෙත් නෑ.. ආගම දහමෙන් ඈත් වෙච්ච එකේ පල විපාක තමයි..:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලි ගැන නම් කථාකරන්න එපා අයියේ.... අපේ මිනිස්සු කරන දේවල් දැකලා මට තිත්තවෙලා තියෙන්නේ...