අලි-කෙඳි
sadeeep Well-known member Aug 24, 2007 6,184 1,023 113 www.youtube.com Sep 22, 2015 #4 කාලකන්නි හැත්ත බං හිතක් පපුවක් නෑ. බඩ පිරුණොත් අැති
ChamaraGL Well-known member Oct 1, 2013 8,690 3,410 113 Sep 22, 2015 #8 sadeeep said: කාලකන්නි හැත්ත බං හිතක් පපුවක් නෑ. බඩ පිරුණොත් අැති Click to expand... ඔව් මචන්..ඕව සහගහන වැඩ
sadeeep said: කාලකන්නි හැත්ත බං හිතක් පපුවක් නෑ. බඩ පිරුණොත් අැති Click to expand... ඔව් මචන්..ඕව සහගහන වැඩ
Srilankan1 Well-known member May 14, 2008 14,451 13,171 113 ලංකාවේ අපේ ලංකාව Sep 22, 2015 #9 මේවා මහා කැත වැඩ බන් කව්රු කරත්.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 35 කෙල්ල ළඟ Sep 22, 2015 #13 ඕවට රිටන් එක ලැබෙනකොට තමා මචං කලේ පව් වැඩක් කියල තේරෙන්නෙ.. අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට තවත් ජීවිතයක අගේ තේරෙන්නෙ නෑ මචං.. ඒ වගේම උන් සතෙක්, මනුස්සයෙක් මරන්න පැකිලෙන්නෙත් නෑ.. ආගම දහමෙන් ඈත් වෙච්ච එකේ පල විපාක තමයි..
ඕවට රිටන් එක ලැබෙනකොට තමා මචං කලේ පව් වැඩක් කියල තේරෙන්නෙ.. අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට තවත් ජීවිතයක අගේ තේරෙන්නෙ නෑ මචං.. ඒ වගේම උන් සතෙක්, මනුස්සයෙක් මරන්න පැකිලෙන්නෙත් නෑ.. ආගම දහමෙන් ඈත් වෙච්ච එකේ පල විපාක තමයි..
killershan Well-known member Dec 12, 2007 5,758 221 63 On my Dreamzz Sep 22, 2015 #14 Hena gahanewa !
meedeniyats Active member Aug 24, 2010 552 105 43 Sep 22, 2015 #15 samajaye veradi matha saha hithak papuwak nethi minissu
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Sep 22, 2015 #16 අලි ගැන නම් කථාකරන්න එපා අයියේ.... අපේ මිනිස්සු කරන දේවල් දැකලා මට තිත්තවෙලා තියෙන්නේ...