Computer Help

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මචන් මේ මැශින් එකට 2GB රැම් එකක් ගහල 500GB හාඩ් එකක් ගහන්න පුලුවන්ද? දන්න අය ඉන්නවනම් කියන්ඩෝ

    jZQwQ5s.jpg

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොල්.
    මං msi ms7267 බෝඩ් එකට ඩුවල්කෝ ප්‍රොසසරයක් තියාගෙන 1.8ghz 2.5GB රැම් එක්ක 1TB එකක් ගැහුව :P :P
    ඕකට ගහන්න පුළුවන් බං :yes: :yes:
     
    • Like
    Reactions: wije99000

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2GB රැම් එකක් ගහන්න පුළුවන් වෙයි අවුලක් නෑ..
    ීSata තියෙනවා නම් HDD එකත් ගහගන්න පුළුවන් ඕන ගාණක.. IDE එනව අඩුයිනේ දැන්..
    Sata නැත්තං කන්වර්ටර් එකක් ගහන්න වෙනවා..
    :yes:
     
    • Like
    Reactions: wije99000

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Motherboard eke model eka dapn,

    පුළුවන් වෙයි මචන්.

    ලොල්.
    මං msi ms7267 බෝඩ් එකට ඩුවල්කෝ ප්‍රොසසරයක් තියාගෙන 1.8ghz 2.5GB රැම් එක්ක 1TB එකක් ගැහුව :P :P
    ඕකට ගහන්න පුළුවන් බං :yes: :yes:

    2GB රැම් එකක් ගහන්න පුළුවන් වෙයි අවුලක් නෑ..
    ීSata තියෙනවා නම් HDD එකත් ගහගන්න පුළුවන් ඕන ගාණක.. IDE එනව අඩුයිනේ දැන්..
    Sata නැත්තං කන්වර්ටර් එකක් ගහන්න වෙනවා..
    :yes:

    පුලුවන් මචන්.

    :D puluwanwei machan galapena parts hambaunoth..

    thankz machalaaaa