Motherboard eke model eka dapn,
පුළුවන් වෙයි මචන්.
ලොල්.
මං msi ms7267 බෝඩ් එකට ඩුවල්කෝ ප්රොසසරයක් තියාගෙන 1.8ghz 2.5GB රැම් එක්ක 1TB එකක් ගැහුව![]()
ඕකට ගහන්න පුළුවන් බං![]()
![]()
2GB රැම් එකක් ගහන්න පුළුවන් වෙයි අවුලක් නෑ..
ීSata තියෙනවා නම් HDD එකත් ගහගන්න පුළුවන් ඕන ගාණක.. IDE එනව අඩුයිනේ දැන්..
Sata නැත්තං කන්වර්ටර් එකක් ගහන්න වෙනවා..
පුලුවන් මචන්.
puluwanwei machan galapena parts hambaunoth..