MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මරණ දඩුවම ගෙනත් ඒක අවබාවිතා වෙයි කියන නිසානේ ගොඩක් අය අකැමති...
    අනේ මන්ද බන්, මන් නම් කැමතියි ඕක ගේනවට...
    මොකද ඔහොම සිද්දි වලින් මානසිකව දුක් විදින අය මන් දන්නවා...
    කවුරු කොහොම කිව්වත් උබට මට ඕක වෙනකන් දැනෙන වේදනාව තේරෙන් නැහැ...
    මෙච්චර කල් නලෝ නලෝ තියාගෙන ඉදල වෙනසක් උන් නැහැනේ බන්...
    සමහරවිට මරණ දඩුවම ගෙනාවත් වෙනසක් වෙන එකක් නැහැ...
    එත් තිබුන විදිය වෙනස් වෙන්නම ඕනි....

    මේ කතාව ඇදි ඇදි යන්නේ මයිත්‍රී ඕක ක්‍රියාත්මක කරනවද නැද්ද කියනකන් විතරයි...
    ක්‍රියාත්මක කලොත් නවත්තන්න කියල කෑ ගහයි කට්ටිය...
    හැබැයි ක්‍රියාත්මක නොකලොත් මොකෙක්වත් මොකක්වත් කරන් නැහැ වෙනසක් වෙන්න...
    මේ කතාවලුත් නෑ එදාට....
    තව ටික කාලෙකින් තව රේප් කේස් එකක් වෙයි...
    එදාටත් කියයි මිනිස්සුන්ව වෙනස් කරන්න ඕනි මරණ දඩුවම ගෙන්න ඕනි නැහැ කියල...
    ඒත් මිනිස්සු වෙනස් වෙන්නෙත් නැහැ, වෙනසක් කරන්න උත්සාහයක් ගන්නෙත් නැහැ...

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113

    අනිවාර්යෙන් අවබාවිතා වෙයි. ඉස්සර ඕක තිබ්බා නම් sfව මහින්ද එල්ලනවා. ඒත් අවභාවිතාව වීමේ හැකියාව අඩුයි කියලා හිතමුකෝ. ඒත් මම විරුද්ධ වෙන්නේ වෙනත් හේතූ කීපයක් නිසා.

    උබ කියන කතාව ඇත්ත. අපිට ඒ බයයි දුකයි තාම නොදැනෙනවා වෙන්න පුළුවන්. දුවෙක් ඉන්න අම්මා තාත්තා කෙනෙක්ට මේ බය අපිට වඩා දැනෙනවා ඇති. හැබැයි මචන් මගේ නංගි කෙනෙක්ව අක්කා කෙනෙක්ව රේප් කරත්. ඒ කරපු එකාව එක පාරක් මැරෙනවා බලන්න මම කැමති නෑ. මේ වගේ පාපතරයින්ව ඉපදි ඉපදි මැරෙනවා දකින්නයි මම කැමති.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,904
    6,557
    113
    ගග අද්දර
    :):):)
    අනිවාර්යෙන් අවබාවිතා වෙයි. ඉස්සර ඕක තිබ්බා නම් sfව මහින්ද එල්ලනවා. ඒත් අවභාවිතාව වීමේ හැකියාව අඩුයි කියලා හිතමුකෝ. ඒත් මම විරුද්ධ වෙන්නේ වෙනත් හේතූ කීපයක් නිසා.

    උබ කියන කතාව ඇත්ත. අපිට ඒ බයයි දුකයි තාම නොදැනෙනවා වෙන්න පුළුවන්. දුවෙක් ඉන්න අම්මා තාත්තා කෙනෙක්ට මේ බය අපිට වඩා දැනෙනවා ඇති. හැබැයි මචන් මගේ නංගි කෙනෙක්ව අක්කා කෙනෙක්ව රේප් කරත්. ඒ කරපු එකාව එක පාරක් මැරෙනවා බලන්න මම කැමති නෑ. මේ වගේ පාපතරයින්ව ඉපදි ඉපදි මැරෙනවා දකින්නයි මම කැමති.

    වෙන් නැහැනේ බන් ඕක...
    මරණ දඩුවම හම්බ උනත්, අපි හිතන විදියේ වේදනාවල් ලැබෙන දඩුවම් නම් උන්ට ලැබෙන් නැහැ...
    අනික හිතහන් බුදු දහමේ හැටියට මරණ එක වැරදි නම්, කාට හරි වද දෙන එකත් වැරදි පව් වැඩක් නේද...
    දැන් මරණ එක වැරදියි කියන අපිම නේද මුට විදවන්න දෙන්න ඕනි, ඔය කාලකන්නිය මැරිලා යන්න ඕනි, අර වදේ මූට දෙන්න ඕනි කිය කියා හිතිනුත් පව් කරගන්නේ...

    වෙනසක් වෙන්න ඕනි, ඒත් ඒක පටන් ගන්න කන් හරි මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනි.
    ඒක ක්‍රියාත්මක වෙද්දී උබල ඔය කියන මිනිස්සු වෙනස් කරන දේ කරහල්ල...
    එතකොට හරිනේ දෙපැත්තම ශේප්...
    මිනිස්සු වැරදි කරන එක අඩු කළා නම් මරණ දඩුවමට කවුරුවත් ලක් වෙන්නෙත් නැහැනේ..

    අවබාවිතා වෙන එකට නම් නීති පද්දතිය හදාගන්න වෙනවා...
    දැන් මයිත්‍රී ගෙනාවේ යහපාලනයක් වෙනුවෙන්.. (මන් දුන්නෙත් යහපාලනේට)
    ඕකෙන් ඕක හදන්න බැරි නම් වැඩක් නැහැනේ.:):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවස්ථාවක් හම්බ උනොත්, ඔව් එහෙම කියනවා :yes::yes: ඒ කරපු දේ වැරදි දෙයක් කියලත් කියනවා. ඒකට ඳඩුවම් විඳිය යුතු බවත් කියලා දීලා ජීවිතාන්තය දක්වා හිරේ දානවා. මොනා හරි ඇග වෙහෙසෙන වැඩක් කරන්න දීලා ඒ මනුස්සයගේ නඩත්තු ඒ මනුස්සයා ලවාම හම්බු කර ගන්නවා. (එතකොට රජයට බරක් නෑ) අහවල් එක නගින වාරයක් වාරයක් පාසා අහවල් එකටම කරන්ට් එක වදින සිස්ටම් එකක් හදලා සෙට් කරනවා.

    රේප් කරපු එකෙක්ව මැරෙනවා බලන් ඉන්නවට වඩා මැරි මැරි ඉපදෙන එක බලන් ඉන්න එකේ පොඩි කික් එකක් තියෙනවා. ඒ කික් එක නැති උන් තමයි බෙල්ල ගහලා දාන්නයි නැත් නම් එල්ලලා දාන්නයි ඉල්ලන්නේ. පුළුවන් නම් දැන් කියපන් මට හිතක් පපුවක් නැති එකක් කියලා :lol::lol:

    මිනිස්සුන්ව රිද්දන විධි තියෙනවා බන් :P

    මේ වගේ දේවල් නිකන් සුරංගනා කතා නේ බන්. කරන්න පුළුවන් එකම දේ මරණ දණ්ඩනය. උඹ කියන ඔය fantasy ක්‍රියාත්මක කරන්න බෑනේ බන්. නැත්නම් I will spit on your grave එකේ වගේ කරන්න දේවල් නම් තියෙනවා ඕනේ තරම් මරනවා වෙනුවට. ඒත් ඒවා කවදාවත් සිද්ද වෙන දේවල් නෙමෙයි නේ බන්. කරන්න පුළුවන් එකම දේ මේක තමයි.

    නැත්නම් ඉතින් ජීවිතාන්තය දක්වා හිරේ ගිහින් අවුරුදු 6න් එළියේ SB වගේ එකෙක් අල්ලගත්තම. මතකනේ එක පාරකුත් මරණ දණ්ඩනේ දීපු එවුන් සෙට් එකක්ම S B එලියට දාල තිබ්බ හැටි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    වෙන් නැහැනේ බන් ඕක...
    මරණ දඩුවම හම්බ උනත්, අපි හිතන විදියේ වේදනාවල් ලැබෙන දඩුවම් නම් උන්ට ලැබෙන් නැහැ...
    අනික හිතහන් බුදු දහමේ හැටියට මරණ එක වැරදි නම්, කාට හරි වද දෙන එකත් වැරදි පව් වැඩක් නේද...
    දැන් මරණ එක වැරදියි කියන අපිම නේද මුට විදවන්න දෙන්න ඕනි, ඔය කාලකන්නිය මැරිලා යන්න ඕනි, අර වදේ මූට දෙන්න ඕනි කිය කියා හිතිනුත් පව් කරගන්නේ...

    වෙනසක් වෙන්න ඕනි, ඒත් ඒක පටන් ගන්න කන් හරි මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනි.
    ඒක ක්‍රියාත්මක වෙද්දී උබල ඔය කියන මිනිස්සු වෙනස් කරන දේ කරහල්ල...
    එතකොට හරිනේ දෙපැත්තම ශේප්...
    මිනිස්සු වැරදි කරන එක අඩු කළා නම් මරණ දඩුවමට කවුරුවත් ලක් වෙන්නෙත් නැහැනේ..

    අවබාවිතා වෙන එකට නම් නීති පද්දතිය හදාගන්න වෙනවා...
    දැන් මයිත්‍රී ගෙනාවේ යහපාලනයක් වෙනුවෙන්.. (මන් දුන්නෙත් යහපාලනේට)
    ඕකෙන් ඕක හදන්න බැරි නම් වැඩක් නැහැනේ.:):):)

    ධර්මයයි පාදඩයින්ට සලකන හැටියි මම නම් පටලව ගන්න කමති නෑ. ඒ නිසා මම පින් පව් මේ සම්බන්දව කතා කරන්න යන්නේ නෑ.

    මචන් ඉස්කෝලෙදි අපේ කොල්ලෝ ටික ආතල් එකට දුම දාන්න පුරුදු වෙලා හිටියා. පස්සේ පස්සේ සාක්කු චෙක් කරන්න ගත්තා. ඊට පස්සේ උන් මේස් අස්සේ දාගෙන ආවා, මේසුත් චෙක් කරන්න ගත්තා. ඊට පස්සේ බෑග් එකේ කරට දාන පටි දෙක මහතට තියෙනවනේ අන්න එතන හිල් කරලා දාගෙන ආවා. බෑග් චෙක් කරන්න පටන් ගත්තට පස්සේ හැංගුවේ ගුරු මේසේ යටි පැත්තේ. උන් දුම දාන එක නවත්තන්න ශිෂ්‍ය නායකයින්ට බැරි උනා.

    අවශතාවය තියෙන එකා මොන නීතී දැම්මත් සූක්ෂමව වැඩේ කරන්න පුරුදු වෙනවා. මරණ දඩුවම් ගෙනවට උන් බයවෙන්නේ නෑ. උපරිම උනොත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු, ගෑනුන්ගේ ඇගේ හැප්පෙන්නත් බය වෙයි. රේප් කරයෝ හැදෙන්නේ නෑ. උන් රේප් කරලා මිනියත් හංගයි හොයා ගන්න බැරි වෙන්න. එහෙම නැත්නම් ගිනි තියයි.

    මේ වගේ දේවල් නිකන් සුරංගනා කතා නේ බන්. කරන්න පුළුවන් එකම දේ මරණ දණ්ඩනය. උඹ කියන ඔය fantasy ක්‍රියාත්මක කරන්න බෑනේ බන්. නැත්නම් I will spit on your grave එකේ වගේ කරන්න දේවල් නම් තියෙනවා ඕනේ තරම් මරනවා වෙනුවට. ඒත් ඒවා කවදාවත් සිද්ද වෙන දේවල් නෙමෙයි නේ බන්. කරන්න පුළුවන් එකම දේ මේක තමයි.

    නැත්නම් ඉතින් ජීවිතාන්තය දක්වා හිරේ ගිහින් අවුරුදු 6න් එළියේ SB වගේ එකෙක් අල්ලගත්තම. මතකනේ එක පාරකුත් මරණ දණ්ඩනේ දීපු එවුන් සෙට් එකක්ම S B එලියට දාල තිබ්බ හැටි.

    ඔව් ඒක ඇත්ත. මේවා ප්‍රායෝගික නෑ.
    මරලා වැඩක් නෑ බන් ඕකුන්ව. හැකි පමනින් දුක දීලා ජීවත් වෙන්න දෙන්න ඕනේ. රේප් කාරයින්ව නිදහස් කරන්න බැරි වෙන්න නීති හැදෙන්න ඕනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?

    මොඩ විදියට කතාකරනන් එපා බන්. මෙතන දුශකයාට දදුවම දෙන එකට නෙමයි මච්න් විරුද්ද, මරන දඩුවම ගෙනවට, මොක්ද නිතිය ක්‍රියත්මක නොවන රටක මරන දඩුවම ගෙනාවාම වෙන්නෙ එකෙන් බලය තියන අයට විඋද්ද්වාදින්ව මරන්න අනුබලයක් ලැබෙනවා.

    ඔක කලින් තිබ්බ නම් මෙලකට ජෙනරාල්ව එල්ලුම ගහට නියම කරලා මරලා. නිතිය මාරෙගන් බොරු නඩු පටලවලා මිනිස්සු එල්ලුම් ගහට නියම කරන්න පුලුවන් වෙයි කියලා උබට හිතෙන්නෙ නැද්ද,??

    තරහා කාරයෙක්ට කුඩු ටිකක් එක්ක මාටු කරලා පොලිඉයට පගාව දිපු ගමන් උව මරන්න පුලුවන් වෙයි එතකොට. අවභාවිතාව කියන දෙය තෙරෙන්වද ??

    දුශන වලට කරන්න ඔනි නිතිය හරියට ක්‍රියත්මක කිරිම හා රටෙ මිනිස්සු එකට පෙලබෙන මුල බිජ නැතිකිරික්ම එක කරන්න ඔනි දිර්ග කාලිනව, අද්යාපනය ආගම නිතිය ඔක්කොම එකට යන්න ඔනි මච්න් නැතුව ඔවා නවත්තන්න බැහ එල්ලලා නෙමයි පෙති පෙති ගහලා මැරුවත්
     
    ඒක තමයි බන් මම කියන්නේ පොද්ද ඇත්නම් එල්ලන්න කියල නෙමෙයි. මේ වගේ ළමා දූෂකයන් වගේ එවුන්ව විතරක් එල්ලන්න ඕනේ කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක තමයි බන් මම කියන්නේ පොද්ද ඇත්නම් එල්ලන්න කියල නෙමෙයි. මේ වගේ ළමා දූෂකයන් වගේ එවුන්ව විතරක් එල්ලන්න ඕනේ කියලා.

    එහෙම නෙමයි බන්. දඩුවම් ව්හිමෙන්ම විත්‍රක් ඔක නවත්ත්න්න බැහැ. ඔක කරලා මාට්ටු උන එකෙක් වත් අද යහතින් ඉන්න්වද ?? ගෙවල් පවා ගිනිතියලා, හිරෙදි උනත් ඔයවගෙ කෙස් වලට ගුටි තමයි හම්බෙන්නෙ ගොඩක් වෙලාවට අනිත් හිරකාරයන්ගෙන්. ඔවා කරන උබ් දන්නවා කොහොමින් හරි මාට්ටු වෙනවා කියලාත් මාට්ටු උනාම සැප කනෙ කියලාත්?? එහෙම තියාගන්ත් අයි බන් උන් මෙවගෙ එවා කරන්නෙ ?? උන්ගෙ හිත් වල තියන විකෘතිතාවයන්. ඔවා කරන උන් වඩි හරියක් හිත්න්නෙ මලත් කමක් නැහැ මෙකිට කරලා නම් කියල.

    මිනිසුන්ගෙ අන්න එ සිතුවිල්ල නැති කරන්නයි මච්න් අපි උත්ත්‍රයක් හොයන්න ඔනි. මෙ තත්වෙට මිනිස්සු පෙලබෙන එක නැති කරන්න. එකට දඩුවම් කිරිමම පමනක් සැහෙන්නෙ නැහැ.

    මම කියන්නෙ උන්ව හුරතල් කරන්න කියලා නෙමයි. උන්ට දඩුවම් කරන්න ඔනි. එත් දඩුවමින් පමනක් හැම්දෙම කරන්න බැහැ බන්
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :yes::yes::yes:
     
    Reactions: sasliit

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් නිකමට හිතපන් උබේ ගෑනිව ,නංගිව,ළමයාව රේප් කරා කියල, ඊට පස්සේ රේප් කරපු එකා ජිවිතන්තයට හිරේ යනවා. කව්ද ඌව මැරෙනකන් නඩත්තු කරන්නේ. උබල අපිම තමයි. සරලව කිව්වොත් උබගේ පව්ලේ කෙනෙක්ව දුෂණය කරපු එකාට උබ හැමදාම කන්න බොන්න දෙනවා වගේ වැඩක්.

    උබලගෙ ගෙවල් ලග රෙප් කෙස් එකක් වෙලා උබව පොලිසියෙන් සැක පිට කුදලන් ගියා කියල හිතපන්, උබට උඩ එල්ලලා දෙකක් දෙනකොට කරෙ නැතත් කරා කියයි ලොල්. ඊට පස්සෙ උබ එල්ලලා මරනවා. කොහොමද අතල් එක පුතා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1. මයිත්‍රී රකුසා උනේ මරණ දඩුවම ගේන නිසාද ?
    2. ඒක ගේන්නේ මයිත්‍රීද ?
    3. ඒක ගේන්නෙ මයිත්‍රීනම් මෙච්චර එක එකාගෙන් අහන්නේ කුමකටද?
    4. හැම එකාගෙන්ම අහල ගන්න තීරණය උඹ හෝ මොකෙකුට හරි පේන්නේ රකුසෙක් වගේද ?
    5. එතකොට කවුරුවත් සේයාගෙ වගේ අහින්සක කිරිසප්පයන් මැරෙද්දි රජයට බැන්නෙම නැද්ද ?
    6. දැන් උඹ හිතන්නෙ මම මයිත්‍රීෙග ගොට්ටෙක් කියලද ?

    මේ ප්‍රශ්ණ 6ට උත්තර දීල රෙප් කපපන්... නිකන් කුණුහරුප කියල රෙප් කපන්නෙ නැතිව .
     
    • Like
    Reactions: ruchira55

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1. මයිත්‍රී රකුසා උනේ මරණ දඩුවම ගේන නිසාද ?

    ඔව්
    2. ඒක ගේන්නේ මයිත්‍රීද ?

    ඔව්

    3. ඒක ගේන්නෙ මයිත්‍රීනම් මෙච්චර එක එකාගෙන් අහන්නේ කුමකටද?

    එකනෙ

    4. හැම එකාගෙන්ම අහල ගන්න තීරණය උඹ හෝ මොකෙකුට හරි පේන්නේ රකුසෙක් වගේද ?

    ඔව්

    5. එතකොට කවුරුවත් සේයාගෙ වගේ අහින්සක කිරිසප්පයන් මැරෙද්දි රජයට බැන්නෙම නැද්ද ?

    නැහැ

    6. දැන් උඹ හිතන්නෙ මම මයිත්‍රීෙග ගොට්ටෙක් කියලද ?

    අනිවා

    මේ ප්‍රශ්ණ 6ට උත්තර දීල රෙප් කපපන්... නිකන් කුණුහරුප කියල රෙප් කපන්නෙ නැතිව .

    -

    &^)&£$)^£$ සස්ලිට ^^$&"$("$ රෙප්-:yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    1. මයිත්‍රී රකුසා උනේ මරණ දඩුවම ගේන නිසාද ?
    2. ඒක ගේන්නේ මයිත්‍රීද ?
    3. ඒක ගේන්නෙ මයිත්‍රීනම් මෙච්චර එක එකාගෙන් අහන්නේ කුමකටද?
    4. හැම එකාගෙන්ම අහල ගන්න තීරණය උඹ හෝ මොකෙකුට හරි පේන්නේ රකුසෙක් වගේද ?
    5. එතකොට කවුරුවත් සේයාගෙ වගේ අහින්සක කිරිසප්පයන් මැරෙද්දි රජයට බැන්නෙම නැද්ද ?
    6. දැන් උඹ හිතන්නෙ මම මයිත්‍රීෙග ගොට්ටෙක් කියලද ?

    මේ ප්‍රශ්ණ 6ට උත්තර දීල රෙප් කපපන්... නිකන් කුණුහරුප කියල රෙප් කපන්නෙ නැතිව .

    උබේ අම්මට :angry::angry::angry::angry::angry::angry:

    හැමදාම වැඳලා නිදා ගනින්.

    රෙප්- :angry::angry::angry: