එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?
මොඩ විදියට කතාකරනන් එපා බන්. මෙතන දුශකයාට දදුවම දෙන එකට නෙමයි මච්න් විරුද්ද, මරන දඩුවම ගෙනවට, මොක්ද නිතිය ක්රියත්මක නොවන රටක මරන දඩුවම ගෙනාවාම වෙන්නෙ එකෙන් බලය තියන අයට විඋද්ද්වාදින්ව මරන්න අනුබලයක් ලැබෙනවා.
ඔක කලින් තිබ්බ නම් මෙලකට ජෙනරාල්ව එල්ලුම ගහට නියම කරලා මරලා. නිතිය මාරෙගන් බොරු නඩු පටලවලා මිනිස්සු එල්ලුම් ගහට නියම කරන්න පුලුවන් වෙයි කියලා උබට හිතෙන්නෙ නැද්ද,??
තරහා කාරයෙක්ට කුඩු ටිකක් එක්ක මාටු කරලා පොලිඉයට පගාව දිපු ගමන් උව මරන්න පුලුවන් වෙයි එතකොට. අවභාවිතාව කියන දෙය තෙරෙන්වද ??
දුශන වලට කරන්න ඔනි නිතිය හරියට ක්රියත්මක කිරිම හා රටෙ මිනිස්සු එකට පෙලබෙන මුල බිජ නැතිකිරික්ම එක කරන්න ඔනි දිර්ග කාලිනව, අද්යාපනය ආගම නිතිය ඔක්කොම එකට යන්න ඔනි මච්න් නැතුව ඔවා නවත්තන්න බැහ එල්ලලා නෙමයි පෙති පෙති ගහලා මැරුවත්