Hummer ekak ganna ona sinhalu

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    බොට මොන hummer ද සිංහලයෝ ..බොට හරියන්නේ hammer ..රුපියල් 150-250 හොද එකක් හොයා ගත හැකි ...මේ වගේ..මේඩ් ඉන් ශ්‍රී ලංකා :)

    v508_hammer.jpg

    :lol::lol::lol:

    :sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    chande illagena ekek hummer ekakin aawa ban
    matath ekak ganna hithuna

    Kiyak wenawada? 4 door manual ekak

    ගන්න එකනම් කොහොම හරි කලා කියමු. මේන්ටේන් කරන්න බෑ බන්.. ඕවා අනික් රටවල ඒ නිශ්පාදිත වර්ශයේම ප්‍රාඩෝ එකේ ගානෙන් භාගෙකට දීලත් ගන්න උන් නෑ:no::no:

    ඇමෙරිකන් ජර්මන් වාහන වල හොද පන තියෙන්නේ අව්රුදු 5යි. ඊට පස්සේ සල්ලි වලවල්.. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Hummer Manual enne na putha Auto vitharai enne :P kot 2 idan vage ynwa dan :confused: gannwa nan ganin thel karanne na habai 3km vage krnne :rofl::rofl: patta vahane bn paren ekai :love:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18729812 said:
    ගන්න එකනම් කොහොම හරි කලා කියමු. මේන්ටේන් කරන්න බෑ බන්.. ඕවා අනික් රටවල ඒ නිශ්පාදිත වර්ශයේම ප්‍රාඩෝ එකේ ගානෙන් භාගෙකට දීලත් ගන්න උන් නෑ:no::no:

    ඇමෙරිකන් ජර්මන් වාහන වල හොද පන තියෙන්නේ අව්රුදු 5යි. ඊට පස්සේ සල්ලි වලවල්.. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ

    ඔය ඉතින් hummer එකත් හොඳ නෑලු නේ. :P
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    බොට මොන hummer ද සිංහලයෝ ..බොට හරියන්නේ hammer ..රුපියල් 150-250 හොද එකක් හොයා ගත හැකි ...මේ වගේ..මේඩ් ඉන් ශ්‍රී ලංකා :)

    v508_hammer.jpg