air hostess Salary (Sri lankan Airlines)

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    boru kathaa ban :P irisiyaawata kiyana ewa :yes: ohoma haansi wenawanam ithin okunta wena wadak karanna wenne na :rofl: badu innawa..nathuwa nemei...eth air hostess kiyanne badu kiyala kiyanna baha :P

    anee ban mama danna kellek wada karnawa ban haiyooo monda ban uba me kiyannee mata eeki kiyana katha ahuwama hammooooo baduma thama ban ............ thanikara sex world ekak ban eka
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉස්සර නම් ලස්සන අය තමයි ගත්තේ :P. එත් ලස්සන කියන්නේ එක දෙයක් විතරයි.

    ලංකාවේ අයගේ වරදක් නැහැ. ගොඩක් උදව් කරනවා මගීන්ට අනිත් අයට වඩා. ගුවන් යානයක් යනකොට පැය ගානක් එක විදියට ඉන්නකොට සමහරවෙලාවට මගින් ගොඩක් අපහසුතාවයට ලක් වෙනවා. වමනේ දානවා. විශ්ෂයෙන් ළමයි අඩනවා. එක විකාරයි. මම දැකල තියෙනවා සමහර වෙලාවට ළමයෙක් අඩනකොට මේගොල්ලෝ වඩාගෙන සැහෙන උදව් කරනවා.

    ලංකාවට විදේශිකයෙක් එනකොට පලවෙනි හැගීම දැනෙන්නේ flight එකේදී. එක ලංකාවේ වාහනයක නැග්ග වගේ. air hostess ලොකු වගකීමක් තියෙනව ලංකාව ගැන යහපත් ආකල්පයක් ඇති කරන්න. මේක නිකම් කඩේ වැඩකරන එක්කෙනෙක්ගේ රස්සාවකට කෙටි කරලා දන්නා එපා.

    තව ටිකක දියුණු වෙන්නේ ඕනේ පැති තමයි මේගොල්ලෝ english කතා කරන විදිය ගැන. කියන්න ඕන දේ කෙලින්ම කියනවා පොල්ලෙන් ගහන්න වගේ. english නළවල මිනිස්සුන්ට සතුටු හැගීමක් එන විදියට කියන්න පුරුදු කරන්න ඕනේ.

    ඒ උනාට උන් ඉන්නෙ අලි ඔලුවෙන් බන්. උඹ ලස්සන ගන කතා කරාට විදේශිකයෙක්ට පෙන්නන්න ලස්සනක් කොහෙද ලංකාවෙ ගෑනුන්ගෙ. Prostitute කතා බොරු. වෙන රටවල air hosstess ලව දැකල තියන අය හොදට දන්නව වෙනස. අපේ cabin crew එක ගැන විදේශිකයින්ගෙ comments නම් දන්නෙ නෑ. ඒත් හොද ඒව කියල හිතන්න බෑ. ගිහින් බලපන් air france වගේ එකක.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    anee ban mama danna kellek wada karnawa ban haiyooo monda ban uba me kiyannee mata eeki kiyana katha ahuwama hammooooo baduma thama ban ............ thanikara sex world ekak ban eka
    බොරු වෙන්නැති බන්. වෙන රටවල air hostess ල ඉද්දි ලංකාවෙ උන් පස්සෙ යන කතා ඇත්ත වෙන්න බෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Babies la (namal, yoshitha, rohitha) recruit karana ayata nam 5000000 per month gewalath thiyenawalu....
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ඒ උනාට උන් ඉන්නෙ අලි ඔලුවෙන් බන්. උඹ ලස්සන ගන කතා කරාට විදේශිකයෙක්ට පෙන්නන්න ලස්සනක් කොහෙද ලංකාවෙ ගෑනුන්ගෙ. Prostitute කතා බොරු. වෙන රටවල air hosstess ලව දැකල තියන අය හොදට දන්නව වෙනස. අපේ cabin crew එක ගැන විදේශිකයින්ගෙ comments නම් දන්නෙ නෑ. ඒත් හොද ඒව කියල හිතන්න බෑ. ගිහින් බලපන් air france වගේ එකක.

    බොරු වෙන්නැති බන්. වෙන රටවල air hostess ල ඉද්දි ලංකාවෙ උන් පස්සෙ යන කතා ඇත්ත වෙන්න බෑ.

    lankawe ganunge ochchara kethak koheda ban? african un nam kethai
    USA paththe gihin balapan 50% eha overweight... thanikara jol, hariyata shape ekak nathi ewun inne.. eeta wada mehe kattiya lean. :yes:
    ubala movies walai tv series walai dakina actressla ekka mehe samanya genu compare karama ohoma wenawa ithin :D:D general middle-class population eka gattoth un patta jol chatar :angry:

    PS: eastern european nam patta sira habai ;)
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lankawe ganunge ochchara kethak koheda ban? african un nam kethai
    USA paththe gihin balapan 50% eha overweight... thanikara jol, hariyata shape ekak nathi ewun inne.. eeta wada mehe kattiya lean. :yes:
    ubala movies walai tv series walai dakina actressla ekka mehe samanya genu compare karama ohoma wenawa ithin :D:D general middle-class population eka gattoth un patta jol chatar :angry:

    PS: eastern european nam patta sira habai ;)
    මොනාද බන් උඹ කියන්නෙ. ලංකාවෙ තමා සාපේක්ෂව figure එක අවුල්ම අය ඉන්නෙ. ඒත් එක්කම හමේ පාටත් බලපානව. ලංකාවෙ කෙල්ලන්ගෙ හමේ පාට හුගක් කැත එකක් විදිහට ලෝකෙ සලකන්නෙ. කලු පාට වහල සුදු වෙන්න මේකප් වලින් නානව. ලස්සනම හමේ පාට තියෙන්නෙ උඹ කියනව වගේ යුරෝප් වල අයට. බලපන් උන් මේකප් දානවද කියල අපේ උන් වගේ. චීන තායි කෙල්ලොත් මාර ලස්සනයි. එයාලගෙ ලස්සන මචන් ස්වභාවිකයි. ලංකාවෙ fake වගේ නෑ.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මොනාද බන් උඹ කියන්නෙ. ලංකාවෙ තමා සාපේක්ෂව figure එක අවුල්ම අය ඉන්නෙ. ඒත් එක්කම හමේ පාටත් බලපානව. ලංකාවෙ කෙල්ලන්ගෙ හමේ පාට හුගක් කැත එකක් විදිහට ලෝකෙ සලකන්නෙ. කලු පාට වහල සුදු වෙන්න මේකප් වලින් නානව. ලස්සනම හමේ පාට තියෙන්නෙ උඹ කියනව වගේ යුරෝප් වල අයට. බලපන් උන් මේකප් දානවද කියල අපේ උන් වගේ. චීන තායි කෙල්ලොත් මාර ලස්සනයි. එයාලගෙ ලස්සන මචන් ස්වභාවිකයි. ලංකාවෙ fake වගේ නෑ.

    mama india giyaa choraa kali wagayak hitiyeee
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Sri lankan

    2 laks witara wage

    තෝ බීලද? කටාර් එයාවේස් එකෙත් 2ක් හම්බ කරන්න 60+ flying hours කරන්න ඔනි බන්.. Sri lankan එකේ basic 18500.. ithuru tika flying hours+allawances
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොච්චර සැලරි දුන්නත් කෙල්ලොන්ව නම් යවන්නහ් එපා බ0 කලින් යාලුවෝ 2 නෙක් ඉන්නවාහ් උන්ගේ වැඩ ගැන දන්නහ් නිසා කියන්නේ
    අනිත් එක කාලයක් යනකම් එගොලොන්ට බදින්න බැහ් ශිෆ්ට් වලට ගියාම පයිලට්ලා කෙල්ලො ඔක්කොම එහේ හොටෙල් වල නවතින්නෙහ් වෙන දෙවල් අමුතුවෙන් කියන්නහ් ඔනි නැහ් නේ .. මොකක් හරි සින් එකකට රිසයින් කරොත් අයේ කිසිම දාක එයාර්ලයින් එකෙන් ජොබ් එකකට යන්න බැහ් මොන ඩිපාර්ට්මන්ට් එකකවත්
    තමන්ගේ කෙනෙක්වනම් කියටවත් යවන්නහ් එපා කියලා තමා කියන්න තියෙන්නේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Cabin Crew eka hithan inne hena ali oluwen !!!!!!

    hotel ekaka waiter kenekui air hostler knenkei dekama eka wage !!!!1 wenas ethin udin yana eka witharai

    hama eka gawama wada watenne one madam/sir tea one araka one d meka one d

    hehe

    gu rasawak

    Umba danna tharama penawa.
    Cabin crew ekata emergency evacuation training karanna one. Thaws flight eke safety eka balanna thiyenawa.
    Business class tabs passengers la he names mathaka thiyaganna one. Check-in karana ewa, emergency situations okkoma handle karanna one.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Oya posh kaali wage puka uda dan fb photos dammata un mara kattak bn kanne !! basic muladi around 20k wage thamay..man danna kellek hitiya ekige hoda family eheka,ekige podi kale indan dream eka une oka..bt eki kiyanawa giyamlu therune,apahu kisima kenekta recommend karanne nalu...patta chater job 1k lu,ekama honde thiyenne ratawal godakata travel karanna puluwan kama witarai...unta hariyata nindak naluu,yakada badu petti ussanna,oya wage ambanakata wadalu,kisi nidahasak nalu..eka widiyakata gattama air hostess cabin cew kiyanne waiter job 1k wage thamai, more like kfc pizzahut waiter :P anika family lifes godak awul

    oyata hodata andala tiyenawa nam penawa.
    meke salary eka 50k wath labenawa, eeta amatharawa dollar 20k wage labenawa overnight hitiyoth, hema ratakata wage yanna puluwan wenawa, thawa hugak perks tiyenawa, normal hotels wala danne nehe 5 star ewage thenaka thamai danne captains lath ekka, free food, medical, allowance, incentive kiala lakshayak easily paninawa, meke ekama aththe ninda gena thamai, on call inna one hema welawema, samaharak welawal wala short haul flight ekak nam paya 2-3k nida gena ikmanata ready wenna one pitath wela catering, make up kiala danne.