Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො..
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Sep 22, 2015 #1 Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො..
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ Sep 23, 2015 #4 AD Udara said: Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො.. Click to expand... Onenam ekak hadala denna puluwan
AD Udara said: Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො.. Click to expand... Onenam ekak hadala denna puluwan
MihiCherub Well-known member Sep 14, 2009 18,921 1 9,716 113 Gampaha Dec 31, 2015 #9 AD Udara said: Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො.. Click to expand... හදපු එකක් දෙන්නම්.. සාධාරන හොදම ගානකට. දැන්ට තැන් 10ට වඩා වැඩ කරනව කිසිම කරදරයක් නැතුව. මේ ගානට වඩා අඩුවෙන් නම් කොහෙවත් නෑ. ඕනෙ නම් අයිටම් රෙජිස්ටර් කරල දෙන්නත් පුලුවන්. අලුතෙන්ම හදන අයට කියල නම් ගන්න පුලුවන් වෙයි අඩුවට. ඒත් අලුත් සිස්ටම් එකක් කියන්නෙ ඉතින් ඔයයි ලැබ් රැට් වෙන්නෙ.
AD Udara said: Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො.. Click to expand... හදපු එකක් දෙන්නම්.. සාධාරන හොදම ගානකට. දැන්ට තැන් 10ට වඩා වැඩ කරනව කිසිම කරදරයක් නැතුව. මේ ගානට වඩා අඩුවෙන් නම් කොහෙවත් නෑ. ඕනෙ නම් අයිටම් රෙජිස්ටර් කරල දෙන්නත් පුලුවන්. අලුතෙන්ම හදන අයට කියල නම් ගන්න පුලුවන් වෙයි අඩුවට. ඒත් අලුත් සිස්ටම් එකක් කියන්නෙ ඉතින් ඔයයි ලැබ් රැට් වෙන්නෙ.