Software Help

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    antamedia_internet_cafe_software-96801-1242894231.jpeg


    aic-collecting-payment-2.jpg


    මෙන්න නියම භාණ්ඩේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,716
    113
    Gampaha
    Shop එකක Stock Maintain කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් එහෙම උඹලා දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො..
    හදපු එකක් දෙන්නම්.. සාධාරන හොදම ගානකට. දැන්ට තැන් 10ට වඩා වැඩ කරනව කිසිම කරදරයක් නැතුව. මේ ගානට වඩා අඩුවෙන් නම් කොහෙවත් නෑ. ඕනෙ නම් අයිටම් රෙජිස්ටර් කරල දෙන්නත් පුලුවන්. අලුතෙන්ම හදන අයට කියල නම් ගන්න පුලුවන් වෙයි අඩුවට. ඒත් අලුත් සිස්ටම් එකක් කියන්නෙ ඉතින් ඔයයි ලැබ් රැට් වෙන්නෙ.

    Stock_zps8ugxauos.jpg