2015 Sep 23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11.gif
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    තැටිගත කල වැඩසටහනක්දැයි නොදැන ගීත ඉල්ලිම් ඉල්ලන්නේ මන්දැයි නොතේරේ...

    දන්නේ නෑ බන්!:dull:

    ඔව් උබටත් එක්ක කිව්වෙ..පේනවනෙ අතේ තියෙන්නෙ මොකක්ද කියල...

    අපින
    ම් කවදාවත් ඕන් ටැග් දාන්නේ නෑ:no::no::no::no::P:P:P
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙනම් දෙන්ඩෝ එඩ්වර්ඩ් උන්නැහේ කියන අඹ යාලුවෝ එකේ කටු අකුලේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාලගින් ලංවෙලා
    ඔබ එදා කී කතා
    මගෙ දිලිදුලෝකෙ
    මාලිගාවක් කලා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    "වළාකුළු පෙලින් බසින්න" (W.D. ආරියසිංහ, රශ්මි සංගීතා) සින්දුව 8.40න් පස්සෙ දෙන්න. :) රේඩියෝ අහන සෙට් එකම එකතු කරගන්නවා. :yes:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔන්න අද මගේ සින්දු සෙට් එක

    බැස යන සද දෑසින් - නාමල් උඩුගම
    දවසක් දා ඒ වසන්ත සැණකෙළියේ - නිලා වික්‍රමසිංහ
    ආදරේ හිත සනසන ආදරේ -
    දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබ රුව - jakson anthony