


නම දැක්කම චිත්රපටිය එපා වෙනවා..
ඉතිං අපේ උන් අන්තර්ජාතිකේට යන්න කතාව..
ඕවා බැලුවොත් සුද්දොන්ට බඩ ගිහින් මැරෙනවා..


:lol:මෙවා දැක්කොත් උන් ලංකාව බලන් බත් කන්නෙට් නෑ:lol:
වෙලාවට මේවා ටොරන්ට් එහෙම අප්ලෝඩ් නොවෙන්නෙ..
සිරා කතාව ඕයි..වෙලාවට මේවා ටොරන්ට් එහෙම අප්ලෝඩ් නොවෙන්නෙ..





පවු බන් , ඔය ගම් වල ප්රසිද්ධ වීමේ උණ තියෙනවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටිකක් අල්ලන් උන්ට සිහින ලෝක පෙන්නලා නිෂ්පාදකයො, අධ්යක්ෂකවරු තමන්ගේ සන්තෝසේ වෙනුවෙන් කරන පිස්සු වැඩ තමා ඕව !






thamange rate dewal walata garahanna epa
![]()

කවුද බං අර කොන්ඩෙ දිග කෑල්ල ?