මැද පොඩ්ඩක් පැත්තක් නෑ ......

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මැද පොඩ්ඩක් පැත්තක් නෑ ......

    අලුත් නිලියක් ඇවිත් ලංකාවේ අලුත් ෆිල්ම් 1 කට ...(trailer)




    :lol::lol::lol::lol::lol::rofl::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නම දැක්කම චිත්‍රපටිය එපා වෙනවා.. :lol:
    ඉතිං අපේ උන් අන්තර්ජාතිකේට යන්න කතාව..:rofl:
    ඕවා බැලුවොත් සුද්දොන්ට බඩ ගිහින් මැරෙනවා..:(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    painful-puke-cartoon-man-pain-as-vomits-41750732.jpg
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    නම දැක්කම චිත්‍රපටිය එපා වෙනවා.. :lol:
    ඉතිං අපේ උන් අන්තර්ජාතිකේට යන්න කතාව..:rofl:
    ඕවා බැලුවොත් සුද්දොන්ට බඩ ගිහින් මැරෙනවා..:(

    මෙවා දැක්කොත් උන් ලංකාව බලන් බත් කන්නෙට් නෑ :lol::lol::lol::lol:​
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පවු බන් , ඔය ගම් වල ප්‍රසිද්ධ වීමේ උණ තියෙනවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටිකක් අල්ලන් උන්ට සිහින ලෝක පෙන්නලා නිෂ්පාදකයො, අධ්‍යක්ෂකවරු තමන්ගේ සන්තෝසේ වෙනුවෙන් කරන පිස්සු වැඩ තමා ඕව !
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    සිරා කතාව ඕයි..:lol: වෙලාවට මේවා ටොරන්ට් එහෙම අප්ලෝඩ් නොවෙන්නෙ..:lol:

    මේවා hall වලට ආවත් මුල් දවසේ කට්ටිය ටිකක් ඉදි ...ඊට පස්සේ 20 ටත් අඩු ගානකට ටම ෆිල්ම් 1 ක පෙන්නන්නේ මේ වගේ ඒවා ගහල producer ට වැඩක් තියෙනවද දන්නැ
    අනික ලංකාවේ උන්ට copy කරලවත් ෆිල්ම් 1 ක් ගහන්න බෑනේ ...
    ..


    :lol::lol::lol::lol::lol::lol:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    පවු බන් , ඔය ගම් වල ප්‍රසිද්ධ වීමේ උණ තියෙනවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටිකක් අල්ලන් උන්ට සිහින ලෝක පෙන්නලා නිෂ්පාදකයො, අධ්‍යක්ෂකවරු තමන්ගේ සන්තෝසේ වෙනුවෙන් කරන පිස්සු වැඩ තමා ඕව !

    එහෙම seen තමා නේද ....අනේ මන්ද ...පව් (සැප ගන්න කරන වැඩ වගේ තමා පේන්නේ )
    :lol::lol::):):rofl::rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේකේ කියව ඇහුන සිංහල සිනමාවට එකතු වෙන ඔකක්ද එකක් කියල
    සිංහල සිනමාවක් තියනවද බන් ? ඇත්තටම :eek::eek::sorry: