Obe adahasa kumak wewida...?

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    11705377_453130068223924_5500172781142677483_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලොරි රියදුරාගෙ වත්ත වටේ ඉන්න උන් කුදලගෙන ගිහින් ප්‍රශ්න කරන්න වෙයි වගේ.. ඔව්..:dull:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    අර ලොරියය් ජීප් එකී අතරේ ඇත Three wheel කාරයෙක් එනවා අන්න උගේ තමියි වැරැද්ද :D:D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොරි ඩ්‍රයිවර්ගෙ කොම්පියුටර් එක චෙක් කරන්න ඕනි.. ඌ මෑඩ් සිටි ගේම් එක කොම්පියුටර් එකේ දාගෙන හොරෙන් ගහන එකෙක් අනිවා..


    සිරාවටම හිතට ආපු දෙයක් දැන්... ඉස්සර නිකමට නිකමට කිව්වා වගේ ලංකාවෙ නීතිය දැන් ඇත්තටම විහිළුවක් වෙලා නේද බන්.. නීතිය බල්ලට ගිහින්... දුකයි ලංකාව ගැන. මේ රට කරන ලොක්කො සුලු පිරිසක් මේ ලස්සන සිරි ලංකාදීපය පට්ට අපායක් කරනවා තමන්ගේ වාසිය බලාගෙන...:angry::angry::angry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කහ ඉරේදී නේද බන් ඕවර්ටෙක් කරන්නේ පරයා? මේ රටේ නීතියක් කියල දෙයක් නැහැ...කිව්වත් වගේ අර ලොරි කාරයාගේ තමයි මෙතන වැරැද්ද...ඒ වැරැද්ද තමයි ඌ මේ කරුම මිනිස්සු ඉන්න රටේ ඉපදිලා, කරුම ගෙවන්න දුක් විදින එක..:yes: