ලොරි ඩ්රයිවර්ගෙ කොම්පියුටර් එක චෙක් කරන්න ඕනි.. ඌ මෑඩ් සිටි ගේම් එක කොම්පියුටර් එකේ දාගෙන හොරෙන් ගහන එකෙක් අනිවා..
සිරාවටම හිතට ආපු දෙයක් දැන්... ඉස්සර නිකමට නිකමට කිව්වා වගේ ලංකාවෙ නීතිය දැන් ඇත්තටම විහිළුවක් වෙලා නේද බන්.. නීතිය බල්ලට ගිහින්... දුකයි ලංකාව ගැන. මේ රට කරන ලොක්කො සුලු පිරිසක් මේ ලස්සන සිරි ලංකාදීපය පට්ට අපායක් කරනවා තමන්ගේ වාසිය බලාගෙන...


