ස්පීඩ් එක 125, ISO 400 දන්නේ P මෝඩ් එකේද?
TV මෝඩ් දැම්මම ISO ඔටෝ ගන්නවා නේද?
එතකොට TV මෝඩ් දාලා ස්පීඩ් එක 125 දැම්මම හරියන්නේ නැත්තේ ඇයි?
P දාන්න එපා බං , මැනුවල් දාන්න හරි සෙටිං එක අහුවෙනකං shutter , aperture and iso tweak කරන්න
ටිකක් කල් ගියාම සීන් එක බැලුවම සෙටිංස් ටික තේරෙනවා
P , Av, Tv වලට පුරුදුවෙන්න එපා
real fun of a dslr is in the Manual mode

