අළුත්_කවි

blue_in_rio

Well-known member
  • ගුලියා කටින් සේරම වැඩ කිඩ ..........දමලා
    හිටියට වැඩක් නෑ පැටියෝ පිට ..........නමලා
    හෝටලෙ සරම් සේරම ටික හෙම ........තෙමලා
    ඕක එන්නේ රෑ දොළහට රෙදි ...........නමලා


    අයියෝ සල්ලි මොනවද මේ ඇහෙන කතා
    ගුලියෝ ඇහෙනවද රට්ටුන් කියන කතා
    වැඩ ගොඩගැසී ඇත ඔපිසියේ මටත් ඉතා
    රිප්ලයි බලන්නට එන්නම් හවස පුතා

    :D:D:D:D:D
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    අයියෝ සල්ලි මොනවද මේ ඇහෙන කතා
    ගුලියෝ ඇහෙනවද රට්ටුන් කියන කතා
    වැඩ ගොඩගැසී ඇත ඔපිසියේ මටත් ඉතා
    රිප්ලයි බලන්නට එන්නම් හවස පුතා

    :D:D:D:D:D

    Patta.. :yes::yes:
     
    • Like
    Reactions: Naradapathum

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සාතන් මල්ලි නොකරම වැඩිපුර සද්ද
    ගැලෙවුවා වගෙයි අදනම් ගුලියගේ රෙද්ද
    කටින් තමයි ඕකගේ ඔක්කොම සද්ද
    දුවලා එයි දැන් උස්සාගෙන රෙද්ද

    :rofl::rofl::rofl::rofl::rofl:


    රෙද්ද ගැලුවට කොහි ගුලියට.....................ලැජ්ජ
    පොලගට සමයි රිදුනම මගේ හිත්..............පොජ්ජ
    වමතින් අල්ලා මිරිකා තොගේ කොට............බිජ්ජ
    බොටුව කපා ගසවමි තෝ වල.....................කජ්ජ
     
    • Like
    Reactions: Naradapathum

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඊයේ හවස කියලා තිබු දේ .......... ලියලා
    රිප්ලයි කරමි මම ඒ කවි පද ටික ... බලාලා
    එනවා කිව් නිසා යන්නට මට ....... ඇරලා
    ගුලියෝ තාම මම ඉන්නෙ පිට ..... නමලා


    ඔක්කොම එනවා සුකන්න අද මගේ.........................සුත්තේ
    පෙරකම් පලදීල අද මට මගේ.................................මුත්තේ
    බසිනා විට ලිදට තල්ලුව මැද...............................රෝත්තේ
    ඇයි පැටියෝ උබත් නැතිවද මගේ........................පැත්තේ :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ ඥාතියා මිය ගොස් තිබේ අද
    කොහොමද වාවන්නේ ඥාතිය නිසා සොද
    නිවන් පුරට යන්නට මම පතමි සෙද
    කිඹුල් දෙයියෙක් ව උපදී සසර කද

    :( :( :(
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මාගේ ඥාතියා මිය ගොස් තිබේ අද
    කොහොමද වාවන්නේ ඥාතිය නිසා සොද
    නිවන් පුරට යන්නට මම පතමි සෙද
    කිඹුල් දෙයියෙක් ව උපදී සසර කද

    :( :( :(

    ඥාතිය මලේ ඌ මුහුදට ගිය.......................හන්දා
    රත් වෙන හැලියේ සුද්දියෝ දැක සැප..........වින්දා
    කොතරම් කලත් කිබුලන් හට මම...............නින්දා
    ශෝකය පල කරමි සෙනෙහස හද...............රන්දා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චතුවෝ කෝ බොලං දානව කීව කවී
    වෙන උන් ඇවිත් ත්‍රෙඩ් එක වෙනතකට අදී
    දත කට මැදං උන්නා විඳ ගන්න රිසී
    උඹ ලියනා අසහනයෙන් පිරුනුු කවී
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඔක්කොම එනවා සුකන්න අද මගේ.........................සුත්තේ
    පෙරකම් පලදීල අද මට මගේ.................................මුත්තේ
    බසිනා විට ලිදට තල්ලුව මැද...............................රෝත්තේ
    ඇයි පැටියෝ උබත් නැතිවද මගේ........................පැත්තේ :(
    දුක් වෙන්නට එපා මම ඉන්නවා .......... සීරු
    වෙන්නේ නැහැනේ මම උබ තනි කර ... මාරු
    ගනිනට උනත් මහ උළු ගෙදරක .......... කුරු
    ගෙමක් දීලා මිස නොයනෙමි හට ....... මොරු
     
    • Like
    Reactions: Naradapathum

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගුලියා ඉතින් කෙරුවට බොරුවට සද්ද
    නරි වාඩන් බෙරෙයි පල්ලෙන් රෙද්ද
    ගුලියෝ ඔයා දුවගොස් සැන්ගී ඇද්ද
    ඔය කියනා තරම් යක්කුත් කලු වෙද්ද ?
    :P:P:P:P:P
    ගුලියා කටින් සේරම වැඩ කිඩ ..........දමලා
    හිටියට වැඩක් නෑ පැටියෝ පිට ..........නමලා
    හෝටලෙ සරම් සේරම ටික හෙම ........තෙමලා
    ඕක එන්නේ රෑ දොළහට රෙදි ...........නමලා
    ඇයි බන් උබට මුන් මෙච්චර ... බනින්නේ
    කට ඇරියොතින් අවලාදයි ..... නගන්නේ
    මේවා බලද්දි මොනවද ........ හිතෙන්නේ
    හොදපු රෙදි ටිකද තාමත් ........ මදින්නේ
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඇයි බන් උබට මුන් මෙච්චර ... බනින්නේ
    කට ඇරියොතින් අවලාදයි ..... නගන්නේ
    මේවා බලද්දි මොනවද ........ හිතෙන්නේ
    හොදපු රෙදි ටිකද තාමත් ........ මදින්නේ

    පල ඇති රුකටනේ බන් ගල්.......................ගහන්නේ
    මටනම් නෑ ඕවා කිසිවක්.............................වදින්නේ
    ඉවසා බැරිම තැන බොකු ටික......................අදින්නේ
    රෙදිටික නොවේ මන්නය ගල....................මදින්නේ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113

    ඉදහිට කින්ඩි දැම්මට මම ගුලියාට...
    ලොකයා කොහොම කීවත් උට අවලාද...
    හිත හොද එකා ඉදහිට බිව්වට රෑට..
    කවි මඩුවක් මොකට ගුලියාට නැති දාට...


     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    පල ඇති රුකටනේ බන් ගල්.......................ගහන්නේ
    මටනම් නෑ ඕවා කිසිවක්.............................වදින්නේ
    ඉවසා බැරිම තැන බොකු ටික......................අදින්නේ
    රෙදිටික නොවේ මන්නය ගල....................මදින්නේ
    කඩු පොලු මොටද බන් උබ අද ... අදින්නේ
    කවියෙන් පමණි අපි නම් යුද ...... වදින්නේ
    පව් පිරවෙන්න ඇයි ඔළුගෙඩි ..... සිදින්නේ
    කවියෙන් වැඩේ දීපන් උබ ..... සොදින්නේ
     
    • Like
    Reactions: lalindutj

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    ඉදහිට කින්ඩි දැම්මට මම ගුලියාට...
    ලොකයා කොහොම කීවත් උට අවලාද...
    හිත හොද එකා ඉදහිට බිව්වට රෑට..
    කවි මඩුවක් මොකට ගුලියාට නැති දාට...



    සමහර එවුන් පොට වරදා........................ගන්නවා
    ගුලියා කවුද කිරියේ සැම..........................දන්නවා
    උබ හොද ගතිය තව පාරක්....................පෙන්නුවා
    උබටත් සවිය දෙන්නට මම......................ඉන්නවා
     

    blue_in_rio

    Well-known member

  • පල ඇති රුකටනේ බන් ගල්.......................ගහන්නේ
    මටනම් නෑ ඕවා කිසිවක්.............................වදින්නේ
    ඉවසා බැරිම තැන බොකු ටික......................අදින්නේ
    රෙදිටික නොවේ මන්නය ගල....................මදින්නේ

    පෙනෙයි මටත් ඉන්නේ ගහ උඩක වගේ
    කමෙන්ට් කලේ රෙදි ටික හෝදලා වාගේ
    ඉස්සරහත් කිසිවක් නැති නිසා බොගේ
    මන්නෙන් කපා ගන් ඔය පිටුපස වලිගේ

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කඩු පොලු මොටද බන් උබ අද ... අදින්නේ
    කවියෙන් පමණි අපි නම් යුද ...... වදින්නේ
    පව් පිරවෙන්න ඇයි ඔළුගෙඩි ..... සිදින්නේ
    කවියෙන් වැඩේ දීපන් උබ ..... සොදින්නේ


    කවි කඩුවෙනුයි මම ගේමට..............පනින්නේ
    චරිතය නමැති බොටුවයි මම.............කපන්නේ
    හෙළ වදනෙනුයි ඉහ මොළ ගෙඩි.......සිදින්නේ
    හිත හොද එවුන්ගේ මම හිස..............සිබින්නේ
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    කවි කඩුවෙනුයි මම ගේමට..............පනින්නේ
    චරිතය නමැති බොටුවයි මම.............කපන්නේ
    හෙළ වදනෙනුයි ඉහ මොළ ගෙඩි.......සිදින්නේ
    හිත හොද එවුන්ගේ මම හිස..............සිබින්නේ

    ඉද හිට දැම්මාට කවියෙන් බොරු ..........සද්ද
    මූ හොද එකා නිතරම ගැලවෙන .........රෙද්ද
    රෙප් දුන් නිසාවෙන් කරනෙමි මොහු .......සුද්ද
    ගුලියා නැතිව මෙහි කවි මඩුවක් .........වෙද්ද
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඉද හිට දැම්මාට කවියෙන් බොරු ..........සද්ද
    මූ හොද එකා නිතරම ගැලවෙන .........රෙද්ද
    රෙප් දුන් නිසාවෙන් කරනෙමි මොහු .......සුද්ද
    ගුලියා නැතිව මෙහි කවි මඩුවක් .........වෙද්ද




    සමහරු උඩ යන්නේ අනුන්ව...... ...........කපාය
    කැත ගති අරිනු බැහැ පෙවුවත් ......... .....කසාය
    කියුවත් කවුරු "ඌ අවලම්.....................යකා"ය
    සාතන් නැතුව ගතියක් නැහැ...................අපාය :yes:
     

    blue_in_rio

    Well-known member


  • සමහරු උඩ යන්නේ අනුන්ව...... ...........කපාය
    කැත ගති අරිනු බැහැ පෙවුවත් ......... .....කසාය
    කියුවත් කවුරු "ඌ අවලම්.....................යකා"ය
    සාතන් නැතුව ගතියක් නැහැ...................අපාය :yes:

    සාතන් ශේප් කරගත්තේ දී අල්ලස්
    ලෝකල් නිසා ඒකව කල හැක සයිලන්ස්
    ඇත්ත යකා ආවොත් උබ යනවා ගස්
    ඌ නම් එක්ක යනවාමයි නෝ අල්ලස්

    :sorry::sorry:
     
    • Like
    Reactions: lalindutj

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සාතන් ශේප් කරගත්තේ දී අල්ලස්
    ලෝකල් නිසා ඒකව කල හැක සයිලන්ස්
    ඇත්ත යකා ආවොත් උබ යනවා ගස්
    ඌ නම් එක්ක යනවාමයි නෝ අල්ලස්

    :sorry::sorry:


    ඇත්ත එකා උනත් බයයි..................ගුලියාට
    මගේ යකා හොදට ඇවිස්සුන..................දාට
    වැඩනම් ඇත බොහෝ කොරන්ට අද........රෑට
    සමුගමි නැවත හමුවෙමු................සිකුරාදාට
     
    • Like
    Reactions: lalindutj