කලින්ම ගෙදර ..........යන්නට
හිතුවට අනේ මේ ............මට
නැන්දම්මගෙ ලැප්පුව ....හදනට
ඉන්න උනානෙ ........කරුමෙට
අනේ අපිටමයි වෙන්නෙ![]()
කවි මඩුවට උනත් රෑ දැන් වෙනවාය...
කවින්ගෙ අබුවලා දොඩමලු වෙනවාය...
හිස්මොල බේරගෙන ලොගවුට් වෙනවාය..
යලි හෙට උදෙන් මඩුවට සෙට් වෙනවාය...





ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද
![]()






ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද
![]()
වමතින් මන්නේ දකුණින කැති දෑතේ..............දරන්
පලවමි යකුන් දුම්මල වර අතට......................අරන්
කියලා කවිය කර තොගේ කන් බෙරය............පදන්
ගුලියා වැඩිය කවි මඩුවට තෙමන..................සරන්





වමතින් මන්නේ දකුණින කැති දෑතේ..............දරන්
පලවමි යකුන් දුම්මල වර අතට......................අරන්
කියලා කවිය කර තොගේ කන් බෙරය............පදන්
ගුලියා වැඩිය කවි මඩුවට තෙමන..................සරන්
වමතින් මන්න දකුණින කැති දෑතේ දරන් ...
නුබ කොහි යන්නේ උදයෙහි මේ දරත් අරන්...
තෙමිච්ච සරම සෝදා ගා සුවද සබන්...
පිරිසිදු වෙලා වර කියනට අපි විරිදු සුරල්...



දොඩමලු වන්නේ බේබද්දන් නේ කුකුලෝ
කවි මඩුවට උනත් රෑ දැන් වෙනවාය...
කවින්ගෙ අබුවලා දොඩමලු වෙනවාය...
හිස්මොල බේරගෙන ලොගවුට් වෙනවාය..
යලි හෙට උදෙන් මඩුවට සෙට් වෙනවාය...






රෙදි ගලවන්න රෙදි ඇද ගෙන සිටිය යුතූ
ඔෆිස් එකේ දවල් දැමූ කවි ..........සද්ද
රෑ කල කවියො නිස්සද්දයි හා .......නැද්ද
දවල් චන්ඩි රෑ ගෑනිට බය ..........වෙද්ද
වරෙව් කවියෝ උදේට ගලවමි .......රෙද්ද
![]()
දොඩමලු වන්නේ බේබද්දන් නේ කුකුලෝ
අඹුවන් හොරෙන් සෙට් වෙනව ද ඇට කිරලෝ
අපි නං මෙහෙට එන්නේ ඉද හිට කුකුලෝ
ඇවිදින් කවි ලියා යන්නෙමි මම කුකුලෝ





ලොකු අයියේ පැනයක් ඇත අසන්නට
පොටෝ ශූට් කලාද නැග සීගිරි ගලට
ඔබතුමාගේ නම ගෑවී දුටු මෙමට
පැහැදිලිකර දියන් මොකක්ද උනේ බොට
පාඩුවේ ඉද්දි ඇයි ගේමට එන්නේ.................ඔයා
දැන්නම් කපුටෝ මට පොඩ්ඩක් තරහ............ගියා
ගුලි සෙන්පතිට හිත රිද්දන කතා...................කියා
රෙද්ද අස්සේ දාගන්නද ඕනේ......................නයා![]()





හෙළ කළු සිංහලයා සීගිරි ගලේ.....................තියා
පොටෝ ශුට් එකක් එළකිරි එකේ...................ගියා
කොමන්ට් කියවලා පුකෙනුත් හිනා................ගියා
කියපන් කිබුල් අයියේ ඒ උබද......................කියා





උදේ පටන් කටින් කරයි යම යුද්ද
හවසට ගෙදර ගියපසු නෑලුනේ සද්ද
ගුලියා බයලු ගෑනිට මෙය ඇත්තක්ද
ඇත්තෙන් මොකද රෑට බොලා නිස්සද්ද ?