අළුත්_කවි

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    සමහරු උඩ යන්නේ අනුන්ව...... ...........කපාය
    කැත ගති අරිනු බැහැ පෙවුවත් ......... .....කසාය
    කියුවත් කවුරු "ඌ අවලම්.....................යකා"ය
    සාතන් නැතුව ගතියක් නැහැ...................අපාය :yes:

    :rofl::rofl::rofl:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඇත්ත එකා උනත් බයයි..................ගුලියාට
    මගේ යකා හොදට ඇවිස්සුන..................දාට
    වැඩනම් ඇත බොහෝ කොරන්ට අද........රෑට
    සමුගමි නැවත හමුවෙමු................සිකුරාදාට

    ELAZ..
    CU macahan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    චතුපැටියා වෙයි මේ කවි නූලේ .................ගැම්ම
    සාතන් තුමා වෙයි මට මෙහි ධිරි ................දුන්න
    නිල් පැහැ රියෝ වෙයි මතකේ රැඳි ..........කොනක
    නොකියා කියයි ගුලියා මෙහි ...............කුණුහරුප

    උෂාන් කයි කියා බුවෙකුත් මම ..................දුටිමී
    නාරද පැතුම් යන නාමෙත් දැන් ..................දුටිමී
    අනිත් උන්ගෙ නම් වල ඉංගිරිසි ...................වැඩී
    උන්ටත් මේ නූලේ ගෞ
    රව අගය ...................හිමී

    කවුරුන් කොහොම රෙදි ගලවා .................ගත්තත්
    ආයෙ කොහොම හරි ඒවා ඇඳ ................ ගත්තත්
    කිරියේ දැකපු සුන්දර වලියකි ...................මේකත්
    නමමි මගේ හිස කවි ලියනා .....................කාටත්

    Last edited:

    :D :D
     
    • Like
    Reactions: lalindutj

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අදත් කවි මඩුව උදයේම.....................ඇරබුවා
    කෙල්ලෙක් උදෑසන මගේ සිත...........කැලබුවා
    ෆේස් බුකිය කන උන් ලෙස................දැලබුවා
    කරපන් ලයික් මගේ පේජ් එක........."චොර බුවා"

    https://www.facebook.com/chora.buwa :lol:
     
    blue_in_rio

    Well-known member
  • අදත් කවි මඩුව උදයේම.....................ඇරබුවා
    කෙල්ලෙක් උදෑසන මගේ සිත...........කැලබුවා
    ෆේස් බුකිය කන උන් ලෙස................දැලබුවා
    කරපන් ලයික් මගේ පේජ් එක........."චොර බුවා"

    https://www.facebook.com/chora.buwa :lol:

    හැමදා මමත් ඇෆ්.බී. එක වෙත යන්නේ
    වෝල් එකේ ඇත්තේ චොර පෝස්ට්මනේ
    ලයික් කරපු උන් ගමකට ඉන්නවනේ
    නහයෙන් අඬලා මොකටද බන් කිච වෙන්නේ

    :oo::oo:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හැමදා මමත් ඇෆ්.බී. එක වෙත යන්නේ
    වෝල් එකේ ඇත්තේ චොර පෝස්ට්මනේ
    ලයික් කරපු උන් ගමකට ඉන්නවනේ
    නහයෙන් අඬලා මොකටද බන් කිච වෙන්නේ

    :oo::oo:

    ඇඩ් එක දැම්මේ ෆ්‍රී හින්දා.......................එළකිරියේ
    තොට ඇයි ජුවල් උදෑසනම......................හිටිහැටියේ
    පිටුවේ පොරක් ඉන්නවා වද දෙන..................බුකියේ
    උබදැයි සැකයි ඇමතුවේ මට එහි ................."ගුලියේ":oo:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කට්ටිය අදත් කවි මඩුවට..................සෙට්වෙලා
    ගුලියා ෆේස්බුක් පේජ් එක...................ඇඩ්කලා
    රස වින්දෙමි සැමගේ කවි...................තුටුවෙලා
    ලිව්වෙමි මමත් අද කවියක්...................ගලපලා
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කට්ටිය අදත් කවි මඩුවට..................සෙට්වෙලා
    ගුලියා ෆේස්බුක් පේජ් එක...................ඇඩ්කලා
    රස වින්දෙමි සැමගේ කවි...................තුටුවෙලා
    ලිව්වෙමි මමත් අද කවියක්...................ගලපලා

    පිළිගමි අදත් මඩුවට තෝ..........................උදෑසන
    මම දැමු ඇඩ් එකට කොනකින්..............සිනාසෙන
    වැඩ කරනා අතර නුලත්.........................බලාගෙන
    රිප්ලයි දෙනවා කට්ටිය පුක......................ඉරාගෙන
     
    blue_in_rio

    Well-known member

  • ඇඩ් එක දැම්මේ ෆ්‍රී හින්දා.......................එළකිරියේ
    තොට ඇයි ජුවල් උදෑසනම......................හිටිහැටියේ
    පිටුවේ පොරක් ඉන්නවා වද දෙන..................බුකියේ
    උබදැයි සැකයි ඇමතුවේ මට එහි ................."ගුලියේ":oo:

    පේජ් එකේ කොච්චර උන් ඉන්නවද
    ඒ එක #කෙක් උබ කවුරුද දන්නවද
    කරපු වැඩේ අප්සෙට් හෙම නෑ නේද
    ගුලියා කිව්වේ මම නැත්නම් වෙන කවුද ?

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පේජ් එකේ කොච්චර උන් ඉන්නවද
    ඒ එක #කෙක් උබ කවුරුද දන්නවද
    කරපු වැඩේ අප්සෙට් හෙම නෑ නේද
    ගුලියා කිව්වේ මම නැත්නම් වෙන කවුද ?

    :rofl::rofl::rofl::rofl::rofl:

    හදුනාගත්තා සිංහ හමෙන් සිටි..................නරියා :shocked:
    එහෙනම් තෝ තමයි මට කෙලවපු...........කැ#යා :growl:
    දඩුවම් දීලා නීතියේවත් නැති....................ෂරියා :frown:
    හකුලා දමමි තෝ අවලම් දිය....................බරියා :no:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    චතුවෝ කෝ උඹේ කවි ටික අපි බැන්දා
    සිටියා බලගෙන උඹගෙන් නැති හන්දා
    හිතුවා කියන්නට උඹ හට සිහි කැන්දා
    ඕන් මමත් පද හතරක් පද බැන්දා:lol::lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • BUMP
    කෝ මේ කවියො ටික

    කවිටික කෝ දානවා කිව් අපි බැඳලා
    දැන් නම් චතුවෝ අපිටත් ඇත තද වෙලා
    සාතන් නැහැ, ගුලියත් ඇත හැංගිලා
    අයියා ආමි කොහෙද අපේ නංගිලා

    :dull::dull:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කවිටික කෝ දානවා කිව් අපි බැඳලා
    දැන් නම් චතුවෝ අපිටත් ඇත තද වෙලා
    සාතන් නැහැ, ගුලියත් ඇත හැංගිලා
    අයියා ආමි කොහෙද අපේ නංගිලා

    :dull::dull:

    කලකිනි කවි හුයක් දැක්කේ..........එලකිරියේ
    කිඹුලා චතූ ලොකු අයියල මෙහි..........සිටියේ
    ගුලියා,බ්ලූ සාතන් නිරතුරු................සිටියේ
    කවි කියනට එකෙකුත් නැහැ........සිටිසැටියේ
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කලකිනි කවි හුයක් දැක්කේ..........එලකිරියේ
    කිඹුලා චතූ ලොකු අයියල මෙහි..........සිටියේ
    ගුලියා,බ්ලූ සාතන් නිරතුරු...............සිටියේ
    කවි කියනට එකෙකුත් නැහැ........සිටිසැටියේ

    කවිටික කෝ දානවා කිව් අපි බැඳලා
    දැන් නම් චතුවෝ අපිටත් ඇත තද වෙලා
    සාතන් නැහැ, ගුලියත් ඇත හැංගිලා
    අයියා ආමි කොහෙද අපේ නංගිලා

    :dull::dull:

    ඔෆිසියේ මහමෙරකට වැඩ.......................හන්දා :sorry:
    හදවත පත්ලේ කවි සිතුවිලි වැට...............බැන්දා :no:
    නැවතත් නුල පන ගන්නට කවි................කැන්දා :)
    කිරියට ගුලියා ආයෙත් එන්නේ.................සන්දා
    :sorry:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    ඔෆිසියේ මහමෙරකට වැඩ.......................හන්දා :sorry:
    හදවත පත්ලේ කවි සිතුවිලි වැට...............බැන්දා :no:
    නැවතත් නුල පන ගන්නට කවි................කැන්දා :)
    කිරියට ගුලියා ආයෙත් එන්නේ.................සන්දා
    :sorry:

    :sorry::sorry::(:(