මෙන්න කවි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Creativity at it's best...

    12003268_787259688050563_2138031715292326148_n.jpg

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Podi Silva - පොඩි සිල්වා;19011332 said:
    ජේසන් ඕයි මේ අහපන්
    ත්‍රෙඩ් ගේන්නේ ගෙදරින්ද කියපන්
    මෙහෙම ත්‍රෙඩ් නාස්ති නොකර හිටප්න්
    දැන් ඉතින් වද නොදී පලයන්
    ගද්දිම පටන්
    ඔබලනෙ ලිඳට හිටන්
    දැන් ඉතින් මචන් ජෙ සන්
    මැරියන් පුක හපන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19011332 said:
    ජේසන් ඕයි මේ අහපන්
    ත්‍රෙඩ් ගේන්නේ ගෙදරින්ද කියපන්
    මෙහෙම ත්‍රෙඩ් නාස්ති නොකර හිටප්න්
    දැන් ඉතින් වද නොදී පලයන්


    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන උඹේ #$@# @$@#$....//
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;19011332 said:
    ජේසන් ඕයි මේ අහපන්
    ත්‍රෙඩ් ගේන්නේ ගෙදරින්ද කියපන්
    මෙහෙම ත්‍රෙඩ් නාස්ති නොකර හිටප්න්
    දැන් ඉතින් වද නොදී පලයන්

    ගද්දිම පටන්
    ඔබලනෙ ලිඳට හිටන්
    දැන් ඉතින් මචන් ජෙ සන්
    මැරියන් පුක හපන්

    :rofl::rofl::rofl:
     
    ගද්දිම පටන්
    ඔබලනෙ ලිඳට හිටන්
    දැන් ඉතින් මචන් ජෙ සන්
    මැරියන් පුක හපන්

    :lol: :rofl:

    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන උඹේ #$@# @$@#$....//

    ridila :lol: :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේසන් ගෙ කවි දැක
    පුක හපාගන්නට හිතුනි මට
    ළිදට වැටි ජබි ගසන
    කවි දමා ගෙන දගලන
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළිසමය වැරදියි. කිඹුලත් ලිඳේ... :rofl:
    එළිසමය නැති
    කවි ලියන බව
    නිසදැස් කියල කියන
    කවි තියන බව නොදන්නා
    පුත්තලං බූරුවෙකි නුඹ......:dull:

    මට කණාටුය!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළිසමය නැති
    කවි ලියන බව
    නිසදැස් කියල කියන
    කවි තියන බව නොදන්නා
    පුත්තලං බූරුවෙකි නුඹ......:dull:

    මට කණාටුය!

    කණාටු සුලගේ දුහුල් මලකි ද? :rofl::rofl::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනේ බන් ගෑනියේ මේ ටිකත් අහාපන්......
    ළමය අද ගෙදර නැ අවලමේ ගිහින් බන්....
    තෝ එවපු සොච්චමෙන් වෙල් ෆැන්ට බිව්වේ මන්....
    ඔතන ඇති දාර පොලු හැමනිලා බලාපන්...
     
    • Like
    Reactions: Pink panther