Battlefield Hardline ප්ලේ කරන්න මට පුලුවන්ද බන් ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Battlefield Hardline ප්ලේ කරන්න මට පුලුවන්ද බන් ?

    Battlefield Hardline

    gta v

    2369.jpg


    මචන්ලා මගේ පිසි එකේ සුදුසුකම් ටික පහත දාලා තියනවා කොහොමද බන් මට මේ ගේම් දෙක ලැප් එකට දාලා ගහන්න පුලුවන්ද ගහපු වුන් මට හෙල්ප් එකක් දියල්ලා වෙනින් ගහන්න පුළුවන් හොද ගේම් තියනවා නම් කියහල්ලා කම්මැලිකමේ බැ බන් :P

    LENOVO G50-30 :yes:

    Processore Intel® Celeron® N2840 (2.16GHz, 1MB L2)
    HD 500GB - RAM 4GB - Display 15,6"
    Wi-Fi 802.11a/b/g/n - Bluetooth 4.0 - Windows 8.1 64-bit
    Scheda video nVidia GeForce 820M 1GB dedicata
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Sure na bn. :( Celeron kiyanne low end cpu ekak. Oya games dekatama tikak high end PCs one play karanna. Core i5 tama recommended. i3 walath gahanna puluwan settings low dala.

    Game eka start unath godak lag wei. FPS godak adu wei. Slow motion wage tama gahanna wenne.

    Ehema games gahala wedak na. Ita wada hodai nogaha inna eka.

    Kokatath try ekak deeela balapan.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අපෝ ඔය ගේම් එක හද්ද චාටර් DVD 7ක්ද කොහෙද තියනවා..මෙලෝ රහක් නෑ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meka gahuwada
    graphics anthimai neda.(mama nam gahuwe na ganna kalin ahanne mey)
    pena widiyata nam BF4 eka hodai wage oita wada.
    trailer ekenma game eka cha wage penawa.

    :baffled::baffled::baffled:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    meka gahuwada
    graphics anthimai neda.(mama nam gahuwe na ganna kalin ahanne mey)
    pena widiyata nam BF4 eka hodai wage oita wada.
    trailer ekenma game eka cha wage penawa.

    :baffled::baffled::baffled:

    :frown::frown::frown:
    pissuda ?
    graphics hodai bun...lightning , effects ....lighning ehemanan bf4 walata wadiya hodai wage matanan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    LENOVO G50-30

    Processore Intel® Celeron® N2840 (2.16GHz, 1MB L2)
    HD 500GB - RAM 4GB - Display 15,6"
    Wi-Fi 802.11a/b/g/n - Bluetooth 4.0 - Windows 8.1 64-bit
    Scheda video nVidia GeForce 820M 1GB dedicata

    මේක ගහන්න පුළුවන් බන් මට :yes:


    සුපිරියට වැඩ :love:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    සොහොන;19012079 said:

    මේක ගහන්න පුළුවන් බන් මට :yes:

    සුපිරියට වැඩ :love:

    amma celeron eketh wadada? elane ...optimise karala athi...ado load wenna wela yanne nadda bun....double click karala winadi 2k withara balan hitapuhama thamai kotuwa awith load wenna patan ganne...ekallath epa wenakan load wenawa :angry:
    episode 8 bug ekak awith hira wunata passe aye gahuwe na mam :(