EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :confused::confused::confused: තෝ නෙ යකෝ සිංහරාජේ ඉන්නේ... යමංකො දවසක...
    යමන් යමන්..සෙට් වෙලා රවුමක් දාමු.:yes::yes:
    අපේ පැත්තෙත් ගිහින් එමු..:rolleyes:.එහෙදිවත් හොද සින්හල වෙදෙක් අල්ලගෙන උබේ නැති එක හදාගන්න ට්‍රයි කරමු:yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පවුල් සංවිධායිකාවට (වින්නඹු අම්මට) අපේ ස්තූතිය... :baffled::baffled:
    :angry::angry::angry: cC78pqk.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යමන් යමන්..සෙට් වෙලා රවුමක් දාමු.:yes::yes:
    අපේ පැත්තෙත් ගිහින් එමු..:rolleyes:.එහෙදිවත් හොද සින්හල වෙදෙක් අල්ලගෙන උබේ නැති එක හදාගන්න ට්‍රයි කරමු:yes::yes:

    වචනෙකට නැති මිනිස්සු.. අන්තිම මොහොතෙ බොරු බයිලා කියල පියන්ව එවයි ට්‍රිප් එකට. :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි. :yes:
    ඔව් ඔව් අපි කතා කරා..:yes::yes:මගේ කඩ්ඩ අවුල් බන්.:oo:.මම මේ දවස් වල ඒක හදන්න ට්‍රයි කරනවා.:yes:...සපොර්ට් එකක් දියන් හොදද:love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් අපි කතා කරා..:yes::yes:මගේ කඩ්ඩ අවුල් බන්.:oo:.මම මේ දවස් වල ඒක හදන්න ට්‍රයි කරනවා.:yes:...සපොර්ට් එකක් දියන් හොදද:love:

    අපි ඉතින් කඩු පොලිෂ් කරන්න තැනක් හැදුවම ඒක සමහරක්ට විහිළුවක් වුනානෙ :oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :confused: මටත් අයිටී පුලුවන් සහෝ.. ඕනිමනන් අයිටී ඩිග්රියකුත් තියෙනවා... අවුරුදු 15 ක එක්ස්පීරියන්ස් තියෙනවා ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ.. (ක්‍රිෙය්ටිව් ඩිසයින්) මාවත් ගනින්.. :cool::cool:
    මම අද ගිහින් බෑග් ටික පැක් කරනව හරි......:P:P
    එහෙට ගන්නේ සැබැ ලෙසම පිරිමි අය විතරලු සහෝ:yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි. :yes:

    ඒ බන් අපිට බැරිද parttime ජොබක් සෙට් කරගන්න? :oo::oo::oo::oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි ඉතින් කඩු පොලිෂ් කරන්න තැනක් හැදුවම ඒක සමහරක්ට විහිළුවක් වුනානෙ :oo:
    ඔව් බන් ඒක නම් ඇත්ත තමා:baffled:..උබට නම් පුලුවන් හොදට.:rolleyes:.මට බැහැනේ ඉතින් කොහොමවත්:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් ඒක නම් ඇත්ත තමා:baffled:..උබට නම් පුලුවන් හොදට.:rolleyes:.මට බැහැනේ ඉතින් කොහොමවත්:oo:

    මට පුලුවන්නන් මම එහෙම දාන්නෙ නැහැනෙ බන්. පොලිෂ් මදි නිසා තමයි එහෙම දැම්මේ.. කොහෙද ඉතින්.. කතා කරල වැඩක් නැහැ දැන් ඒ පරණ සීන්..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඒ බන් අපිට බැරිද parttime ජොබක් සෙට් කරගන්න? :oo::oo::oo::oo:

    දැන් Student ආවම කචල් බන්, අපි ආපු කාලේ වගේ නෙමේ. ඉතින් WorkPermit එකක් සෙට් කරගෙනම තමා එන්න ඕනා