අප්පා හැමිනෙනවා කිව්වලු
ow ban tahi@ila thiyanne thiyanne. me dan HR eken letter eka awe

අප්පා හැමිනෙනවා කිව්වලු

මොකද්ද බන් උඹේ office එක ?

මටනන් නිවාඩු තියෙනවා. මම නිවාඩු අරගෙනම නැහැ. ඒත් මම නිවාඩු ගන්නේ නැහැ... ඔෆිස් එක එච්චරටම ෆන් මචාන්...

ow ban tahi@ila thiyanne thiyanne. me dan HR eken letter eka awe![]()




යමන් යමන්..සෙට් වෙලා රවුමක් දාමු.තෝ නෙ යකෝ සිංහරාජේ ඉන්නේ... යමංකො දවසක...


.එහෙදිවත් හොද සින්හල වෙදෙක් අල්ලගෙන උබේ නැති එක හදාගන්න ට්‍රයි කරමු

Programming jobak thiyei nam matath set karapan umbalage office eken![]()


යමන් යමන්..සෙට් වෙලා රවුමක් දාමු.
අපේ පැත්තෙත් ගිහින් එමු...එහෙදිවත් හොද සින්හල වෙදෙක් අල්ලගෙන උබේ නැති එක හදාගන්න ට්‍රයි කරමු
![]()


ඔව් ඔව් අපි කතා කරා..උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි.![]()

මගේ කඩ්ඩ අවුල් බන්.
.මම මේ දවස් වල ඒක හදන්න ට්‍රයි කරනවා.
...සපොර්ට් එකක් දියන් හොදද
ඔව් ඔව් අපි කතා කරා..මගේ කඩ්ඩ අවුල් බන්.
.මම මේ දවස් වල ඒක හදන්න ට්‍රයි කරනවා.
...සපොර්ට් එකක් දියන් හොදද
![]()

එහෙට ගන්නේ සැබැ ලෙසම පිරිමි අය විතරලු සහෝමටත් අයිටී පුලුවන් සහෝ.. ඕනිමනන් අයිටී ඩිග්රියකුත් තියෙනවා... අවුරුදු 15 ක එක්ස්පීරියන්ස් තියෙනවා ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ.. (ක්‍රිෙය්ටිව් ඩිසයින්) මාවත් ගනින්..
මම අද ගිහින් බෑග් ටික පැක් කරනව හරි......![]()

උඹත් එක්ක මම ඔය ගැන කතා කල නේද කලින් බන්? උඹට IT පුළුවන් නම් මචන් මෙහෙන් ජොබක් හොයාගන්න පුළුවන් මොකද දැන් IT කාරයෝ හරි අඩුයි.![]()




එහෙට ගන්නේ සැබැ ලෙසම පිරිමි අය විතරලු සහෝ![]()


ඔව් බන් ඒක නම් ඇත්ත තමාඅපි ඉතින් කඩු පොලිෂ් කරන්න තැනක් හැදුවම ඒක සමහරක්ට විහිළුවක් වුනානෙ![]()
..උබට නම් පුලුවන් හොදට.
.මට බැහැනේ ඉතින් කොහොමවත්
ඔව් බන් ඒක නම් ඇත්ත තමා..උබට නම් පුලුවන් හොදට.
.මට බැහැනේ ඉතින් කොහොමවත්
![]()
පට්ට. ඇයි බන් italy ගියේ? ට්‍රිප් එකක්ද?
අප්පා හැමිනෙනවා කිව්වලු

ඒ බන් අපිට බැරිද parttime ජොබක් සෙට් කරගන්න?![]()