ගුලියා කටින් සේරම වැඩ කිඩ ..........දමලා
හිටියට වැඩක් නෑ පැටියෝ පිට ..........නමලා
හෝටලෙ සරම් සේරම ටික හෙම ........තෙමලා
ඕක එන්නේ රෑ දොළහට රෙදි ...........නමලා
අයියෝ සල්ලි මොනවද මේ ඇහෙන කතා
ගුලියෝ ඇහෙනවද රට්ටුන් කියන කතා
වැඩ ගොඩගැසී ඇත ඔපිසියේ මටත් ඉතා
රිප්ලයි බලන්නට එන්නම් හවස පුතා










