වරද කොතනද..??

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    11181826_1708396742724544_4021163353519697745_n.jpg

    වරද කොතනද..?? මොහු වැනි පාපතරයින් සමාජයෙන් අතුගා දැම්ය යුතු නොවේද..?? මොවුන් නැවත සමාජයට එවීමෙන් නැවත නැවත එම වරදම වන බව ඔප්පු වී ඇත..

    දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියක් Lankadaily වෙබ් අඩවිය විසින් උපටා දක්වන්නේ " මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද? - සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් සිසුවාගේ මව" යන හිසිනි. අත්අඩංගුවට ගත් සිය දරුවා බැලීමට තමන් පොලීසියට ගිය බවත්, එහිදී උසස් පොලිස් නිලධාරියෙකු තමන්ට ඉතාම පහත් ආකාරයට බැන වැදුණ බවත් ඇය පවසා තිබේ. ''මේ අවස්ථාවේ සිදු වූයේ මෙබන්දකි'' වැනි සුරංගනා කතා කීමට පොලීසියට හැක. එහෙත්, මෙම කාන්තාවගේ මැසිවිල්ල වෙත පුරවැසියන් වශයෙන් අප ප්‍රතිචාර දැක්විය යුත්තේ වෙනස් ආකාරයකටය. මෙහිදී පොලීසිය පරීක්ෂණ පවත්වන්නේ ළමා අපයෝජනයක් හා ඝාතනයක් සම්බන්ධයෙනි. එවැනි සිදුවීමකදී පරීක්ෂණ පැවැත්විය යුත්තේ තවත් 'ළමයෙකු' මානසික වශයෙන් අපයෝජනය කරමින් හා ඝාතනය කරමින් නම් එය අප කියවිය යුත්තේ කෙසේද? සේයාගේ මරණය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු මේ වන විටත් පාපොච්චාරණය කර ඇති බව වාර්තා වන පසුබිමක, අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම තරයේ හෙළා දැකිය යුතුය. පොලීසිය සිය දරුවාගෙන් විවිධ දෑ විමසා ඇති අතර ඔහු කුඩුකාරයෙකු බව ඔප්පු කිරීමේ අරමුණින් කාමරය පුරා ඊයම් කොළ සේවූ බවට අදාළ කාන්තාව කරන ප්‍රකාශය ඇත්ත නම්, අප එය තේරුම් ගත යුත්තේ පිළිගත් නෛතික-සදාචාරාත්මක සීමා තුළ සාර්ථකව පරීක්ෂණය පැවැත්වීමට නොහැකි අමුතු හිඟනකමකින් අපේ පොලීසිය පෙළෙන බව නොවේද?
    මෙවැනි සිදුවීම්ද ළමා අපචාර සලකා ඒවාද පිටුදැකිය යුතු බව තේරුම් ගැනීමේ අවංක මනුස්සකමක් ළමා අපයෝජකයින් එල්ලා මරන ලෙස පාරවල් ගානේ කෑගසන සාමාන්‍ය ජනතාව අතරද නොමැති වීම ඛේදයකි!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිකේ බං.. මූ පුදුම අසහනකාරයෙක්නේ.. එම්බාම් කරල දවස් ගාණක් තිබිලා යට කරපු මල මිණීයක් ගොඩ අරගෙන දූෂණය කලා කියන්නෙ.. මුන් එල්ලලා මරලා මදි බං.. තේරුම් ගන්න පුළුවන්ද මූට කොච්චර අසහනයක් තියෙනවද කියලා.. මම නම් කියන්නෙ මේ වගේ අය සමාජයෙන් අයින් කරලම දාන්න ඕන.. හිරේ දැම්මා කියලා මුන් හැදෙන්නෙ නැහැ.. :no:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    චිකේ බං.. මූ පුදුම අසහනකාරයෙක්නේ.. එම්බාම් කරල දවස් ගාණක් තිබිලා යට කරපු මල මිණීයක් ගොඩ අරගෙන දූෂණය කලා කියන්නෙ.. මුන් එල්ලලා මරලා මදි බං.. තේරුම් ගන්න පුළුවන්ද මූට කොච්චර අසහනයක් තියෙනවද කියලා.. මම නම් කියන්නෙ මේ වගේ අය සමාජයෙන් අයින් කරලම දාන්න ඕන.. හිරේ දැම්මා කියලා මුන් හැදෙන්නෙ නැහැ.. :no:

    :yes::yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :yes: