windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් සහෝදරවරුනී..උපෙත් ඉවර නිසා ගියා ට්‍රිප් එකක්..පොටෝ ටිකක් ගත්තා..535 එකෙන්..දන්න කෙනෙක් මේක පේන්න දාන්න කේ

    http://imgur.com/YYrQYOF
    http://imgur.com/BribQSu
    http://imgur.com/Brb7auR
    http://imgur.com/6Oe34E8
    http://imgur.com/US9hp0O

    YYrQYOF.jpg


    BribQSu.jpg


    6Oe34E8.jpg


    US9hp0O.jpg


    ෆොටෝස් ටික මැක්සා.
    කොහේද බන් මේ?

     

    th-ar-in-du.-

    Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    ඉතාමත් හොද ෆෝන් එකක් ගන්න ගානට වටින.
    ලෙඩ කියා කියන්න දෙයක් නොමැත.
    ගන්න එකක් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින්.


    thnx mchn ;)
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    A. සිරියා;19020016 said:
    යාළුවෙක් ළඟ තියනවා. මොකද්ද දැනගන්න ඕනෙ?

    මචං මට දැනගන්න ඕනේ lumia 540 එකේ තියෙන අවුල් මොනවද? කොහෙන්ද phone එක ගන්න හොඳ කඩේ කියලා ?
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං මට දැනගන්න ඕනේ lumia 540 එකේ තියෙන අවුල් මොනවද? කොහෙන්ද phone එක ගන්න හොඳ කඩේ කියලා ?

    එහෙම ලොකු අවුලක් නෑ...හැබයි ඉතින් සමහර ගේම් ගහන්න බෑ.පොඩි ලෑග් කේස් එකක් එනවා.
    වෙන නම් අවුලක් නෑ.ඒ ගානට පට්ටම වටිනවා.........:)
     

    thusithasam

    Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    එහෙම ලොකු අවුලක් නෑ...හැබයි ඉතින් සමහර ගේම් ගහන්න බෑ.පොඩි ලෑග් කේස් එකක් එනවා.
    වෙන නම් අවුලක් නෑ.ඒ ගානට පට්ටම වටිනවා.........:)

    machan,
    Mata ona language translater App ekaka 535 ekata . Mokakda hoda app eka 535 ekata.
    Habaei Android phone ekata nam google translater theyanawa patta.ekay onama lanuage ekak photo aran hilight kaala translate karanna puluwan...
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Status
    Not open for further replies.