කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    -සිංහයා-;19015398 said:

    crocodile-1.jpg

    ඔය ඉන්නෙ ගැටයෙක් :yes: ගොඩක් දරුනුයි ප්‍රචන්ඩයි :shocked: හිතුවට වඩා සයිස්නෙ බන් මූ :shocked:
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔය ඉන්නෙ ගැටයෙක් :yes: ගොඩක් දරුනුයි ප්‍රචන්ඩයි :shocked: හිතුවට වඩා සයිස්නෙ බන් මූ :shocked:
    ඔව් බන් ලංකාවේ අඩි 20ත් ගැට කිඹුලන් ඉඳලා තියනවා ලු බං.:shocked:.ගොඩක් නිවුස් සොර්ස කියන්නේ ලංකාවේ තමයි ලු ලොකුම ගැට කිඹුලා ඉඳලා තියෙන්නෙත්..බම්බලපිටිය අහුවුන එකා නම් අඩි 17 යි....ඌට අහුවුනොත් ඉතින් අහන්න දෙයක් නැහැ.......බෙරෙනවා නම් ඉතින් අතක් පයක් නැතුව තමයි ඉතින්..:oo::rolleyes:කළු ඟගේ ඉඳලා ඇල්ලුවේ කිඹුලා මම හිතන්නේ මාතර පැත්තට ගිහින් දාන්න ඇති.මාතර තියනවා සංරක්ෂනය කරන තැනක්
    ඔය රාගම සිදුවීම මතකද ,ගැටයෙක් තමයි මිනිහෙකුව ඇදෙගෙන් ගියේ පඳුරක් අස්සේ ඉඳන්....තව කළුතර පැත්තේ ඟගේ නාන්න ගියපු කෙල්ලෙක් ඇඳගෙන ගිය සිදුවිමක්.....මැණික් ඟගේ නම් ගොඩක් සිදුවීම අහලා තියෙනවා....

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    -සිංහයා-;19015981 said:
    ඔව් බන් ලංකාවේ අඩි 20ත් ගැට කිඹුලන් ඉඳලා තියනවා ලු බං.:shocked:.ගොඩක් නිවුස් සොර්ස කියන්නේ ලංකාවේ තමයි ලු ලොකුම ගැට කිඹුලා ඉඳලා තියෙන්නෙත්..බම්බලපිටිය අහුවුන එකා නම් අඩි 17 යි....ඌට අහුවුනොත් ඉතින් අහන්න දෙයක් නැහැ.......බෙරෙනවා නම් ඉතින් අතක් පයක් නැතුව තමයි ඉතින්..:oo::rolleyes:කළු ඟගේ ඉඳලා ඇල්ලුවේ කිඹුලා මම හිතන්නේ මාතර පැත්තට ගිහින් දාන්න ඇති.මාතර තියනවා සංරක්ෂනය කරන තැනක්
    ඔය රාගම සිදුවීම මතකද ,ගැටයෙක් තමයි මිනිහෙකුව ඇදෙගෙන් ගියේ පඳුරක් අස්සේ ඉඳන්....තව කළුතර පැත්තේ ඟගේ නාන්න ගියපු කෙල්ලෙක් ඇඳගෙන ගිය සිදුවිමක්.....මැණික් ඟගේ නම් ගොඩක් සිදුවීම අහලා තියෙනවා....

    ඔව් මචන් කිබුල්ලු ගැන මාත් පොඩ්ඩක් ඉන්ටරෙස්ට් :yes: රාගම එකා මතකයි අර හුක් එකක් දාල අල්ලල පස්සෙ හැබැයි ඌගෙ ඔලුවෙ තුවාල තිබ්බ නේද :sorry: ඌ මලා :( බඩේනම් ඉබි කට්ටකුයි.මිනිස් අස්ති කීපෙකුයි තිබ්බ මට මතකයි ෆොටෝ දාල තිබ්බ :shocked:

    නිල්වලාගගේ ලු ගොඩක්ම ඉන්නෙ.ලොකෙන්නම් විශාලම කිබුල් වර්ගෙ හැටියට ගන්නෙ නයිල් ක්‍රොකඩයිල් :yes: අපි හිතනවට වඩා කිබුල හරි බුද්ධිමත් ඕන තරම් වෙලා කට්ට කන සතෙක් තමන්ට ඕන ගොදුර ගන්නනම් :shocked: මතකද අර මූන හෝදන්න යද්දි ස්කූල් ගර්ල් කෙනෙක් අරන් ගියා ? ඒ කිබුලත් දවස් ගනන් බලන් ඉන්දල තියෙනව :sorry::sorry:කිබුලට මචන් බඩ යටට කිචිලු.ඒත් අහුවුනාම කිචිකවන්න මතක් වෙයියෑ :oo::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පව් බන් අල්ලල සාමාන්‍ය වතුර තියෙන දිහාකට දාන්න බැරි වුනොත් මැරෙයි..... කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්..:sorry:

    ඉක්මනටම අල්ලා කොහේ හරි ගගකට දැම්මොත් හරි.

    -සිංහයා-;19015398 said:
    ‍දෙහිවල මුහුදේ...:dull:ඊයේ නිවුස් වලටත් පෙනුනවා.....බම්බලපිටියේ මැරිච්ච කිඹුලාටත් වාඩා ලොකුද මන්දා
    මූ.........Zoo එකේ කට්ටිය කියනවාලු පුළුවන්නම් අපිට අල්ලා දෙන්න කියලා.:oo:උන්ටත් අල්ල ගන්න බැරුවායි ඉන්නේ...:eek:කිඹුල්ලු 2යි දැන්:oo: කිඹූලා !

    කොල්ලුපිටියේ කිඹුලා මියයයි : දෙහිවල මුහුදේ තව ත් කිඹුලෙක්

    මියගොස් සිටි කිඹුලෙකු කොල්ලුපිටිය මුහුදු තීරයෙන් අද පෙරවරුවේ හමු වී තිබේ.

    කොල්ලුපිටිය මුහුදු වෙරළට ආසන්නයට මියගිය කිඹුලෙකු ගොඩගසා ඇති බවට ලද තොරතුරකට අනුව වනජීවි නිලධාරින් අද පෙරවරුවේ අදාළ ස්ථානයට පැමිණියහ.
    අප වාර්තාකරු පැවසුවේ, කිඹුලා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් ද අදාළ ස්ථානයේ සිදුකිරීමට වනජීවි නිලධාරීන් අපේක්ෂා කරන බව ය.

    මේ අතර අද පෙරවරුවේ තව ත් විශාල කිඹුලෙක් දෙහිවල මුහුදු තීරයේ රැඳී සිටින අයුරු අප කැමරා ඇස ගැටිණ.
    පසුගිය දින කිහිපය පුරා දෙහිවල කොල්ලුපිටිය ආශ්‍රිත මුහුදු තීරයේ කිඹුලෙකු සැරිසැරීම හේතුවෙන් ධීවරයින් ඇතුළු ප්‍රද්ශවාසින් දැඩි අපහසුතාවට ලක්ව සිටියහ.
    නමුත් මේ වන විට අදාළ මුහුදු කලාපය තුළ කිඹුලන් දෙදෙනෙකු සිටි බවට තහවුරු වී තිබේ.

    අඩෝ මේ කරන දෙයක් කිබුල එක්ක කරගනියව් අපේ දෙයියෝ ගාවගන්නේ නැතුව

    ඊද් කියල බලන්නේ නෑ කපනවා දැනගනියව්:angry::angry::angry::angry:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රත්තරං;19016118 said:
    අඩෝ මේ කරන දෙයක් කිබුල එක්ක කරගනියව් අපේ දෙයියෝ ගාවගන්නේ නැතුව

    ඊද් කියල බලන්නේ නෑ කපනවා දැනගනියව්:angry::angry::angry::angry:

    :shocked::shocked::shocked:
    :sorry::sorry::sorry::sorry:
    :confused::confused::confused:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;19016118 said:
    අඩෝ මේ කරන දෙයක් කිබුල එක්ක කරගනියව් අපේ දෙයියෝ ගාවගන්නේ නැතුව

    ඊද් කියල බලන්නේ නෑ කපනවා දැනගනියව්:angry::angry::angry::angry:
    මාතියා යේක අල්ලා කීල තියනවා කිඹුල්ලුන්ටත් කොරාන්නඩ කීල ද???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාතියා යේක අල්ලා කීල තියනවා කිඹුල්ලුන්ටත් කොරාන්නඩ කීල ද???

    යේක ගෑනි,පොඩි ලමයා, මුනියා, කොල්ලා, හකරා, මුවා, එලුවා, කිබුලා කියල නේ.. ඉලක් දැක්කනම් ඔබපන් කියල තමා කියනවා...:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය කිඹුලා මැරුනා නේද බං..... උන්ට ඔරොත්තු දෙන්නේ නෑ මුහුදු වතුර..... පව්..... :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය කිඹුලා මැරුනා නේද බං..... උන්ට ඔරොත්තු දෙන්නේ නෑ මුහුදු වතුර..... පව්..... :(

    ඩෙන්ටල් එකකට මුහුදු වතුර ගහන්න යන්න තියෙනවා. බස් එකක් රෙන්ට් එකට දෙන්න බැරිද?:rolleyes:
     
    Nov 29, 2011
    354
    30
    0
    රත්තරං;19016118 said:
    අඩෝ මේ කරන දෙයක් කිබුල එක්ක කරගනියව් අපේ දෙයියෝ ගාවගන්නේ නැතුව

    ඊද් කියල බලන්නේ නෑ කපනවා දැනගනියව්:angry::angry::angry::angry:
    :rofl::P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තොපිට කිව්ව සිංහලු... :growl::growl::growl:
    මේන්න දැන් බලපිය... ඔය එකම එකා නෙමෙයි බොල.. කිඹුල්ලු වැහි වැහැල...
    මුන්ව සමූලඝාතනව කරන්නවත් වෙයි වගේ.. මාළඹේ කිඹුල ගැනත් පියවරක් ගන්න වෙයි වගේ.. ඌගෙ තමයි මේ ප්ලෑන්.. දෙහිවලින්, බම්බලපිටියෙන් කොල්ලුපිටියෙන් ඇවිත් වටකරල පෝර්ට් සිටි එකටත් අන්තිමට රිංගුව
    කොහොමද කිඹුල් මොලේ
    මෙන්න බලපිය

    https://www.facebook.com/lankadeepa/photos/a.185916898143142.44513.181270011941164/894091573992334/?type=3&theater
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම තොපිට කිව්ව සිංහලු... :growl::growl::growl:
    මේන්න දැන් බලපිය... ඔය එකම එකා නෙමෙයි බොල.. කිඹුල්ලු වැහි වැහැල...
    මුන්ව සමූලඝාතනව කරන්නවත් වෙයි වගේ.. මාළඹේ කිඹුල ගැනත් පියවරක් ගන්න වෙයි වගේ.. ඌගෙ තමයි මේ ප්ලෑන්.. දෙහිවලින්, බම්බලපිටියෙන් කොල්ලුපිටියෙන් ඇවිත් වටකරල පෝර්ට් සිටි එකටත් අන්තිමට රිංගුව
    කොහොමද කිඹුල් මොලේ
    මෙන්න බලපිය

    https://www.facebook.com/lankadeepa...1270011941164/894091573992334/?type=3&theater
    ඇයි කිඹුල්ලු වැහි වැස්ස ම තොට අවුල් ද හිපාටුවා???:angry::angry::angry::angry:
    එක කටට ගිලිනව බලාගං වල් එළුවව රැවුලත එක්ක ම.....:angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම තොපිට කිව්ව සිංහලු... :growl::growl::growl:
    මේන්න දැන් බලපිය... ඔය එකම එකා නෙමෙයි බොල.. කිඹුල්ලු වැහි වැහැල...
    මුන්ව සමූලඝාතනව කරන්නවත් වෙයි වගේ.. මාළඹේ කිඹුල ගැනත් පියවරක් ගන්න වෙයි වගේ.. ඌගෙ තමයි මේ ප්ලෑන්.. දෙහිවලින්, බම්බලපිටියෙන් කොල්ලුපිටියෙන් ඇවිත් වටකරල පෝර්ට් සිටි එකටත් අන්තිමට රිංගුව
    කොහොමද කිඹුල් මොලේ
    මෙන්න බලපිය

    https://www.facebook.com/lankadeepa/photos/a.185916898143142.44513.181270011941164/894091573992334/?type=3&theater

    :yes::yes: yahapalaneta wiruddawa karana yatikuttu wada owa..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි කිඹුල්ලු වැහි වැස්ස ම තොට අවුල් ද හිපාටුවා???:angry::angry::angry::angry:
    එක කටට ගිලිනව බලාගං වල් එළුවව රැවුලත එක්ක ම.....:angry::angry::angry:

    ridilah samayan kiyaawa kiyawa duwagena ena ape kaalaye geta kimbulek.
    giphy.gif