සමහරු උඩ යන්නේ අනුන්ව...... ...........කපාය
කැත ගති අරිනු බැහැ පෙවුවත් ......... .....කසාය
කියුවත් කවුරු "ඌ අවලම්.....................යකා"ය
සාතන් නැතුව ගතියක් නැහැ...................අපාය![]()



සමහරු උඩ යන්නේ අනුන්ව...... ...........කපාය
කැත ගති අරිනු බැහැ පෙවුවත් ......... .....කසාය
කියුවත් කවුරු "ඌ අවලම්.....................යකා"ය
සාතන් නැතුව ගතියක් නැහැ...................අපාය![]()



ඇත්ත එකා උනත් බයයි..................ගුලියාට
මගේ යකා හොදට ඇවිස්සුන..................දාට
වැඩනම් ඇත බොහෝ කොරන්ට අද........රෑට
සමුගමි නැවත හමුවෙමු................සිකුරාදාට
චතුපැටියා වෙයි මේ කවි නූලේ .................ගැම්ම
සාතන් තුමා වෙයි මට මෙහි ධිරි ................දුන්න
නිල් පැහැ රියෝ වෙයි මතකේ රැඳි ..........කොනක
නොකියා කියයි ගුලියා මෙහි ...............කුණුහරුප
උෂාන් කයි කියා බුවෙකුත් මම ..................දුටිමී
නාරද පැතුම් යන නාමෙත් දැන් ..................දුටිමී
අනිත් උන්ගෙ නම් වල ඉංගිරිසි ...................වැඩී
උන්ටත් මේ නූලේ ගෞරව අගය ...................හිමී
කවුරුන් කොහොම රෙදි ගලවා .................ගත්තත්
ආයෙ කොහොම හරි ඒවා ඇඳ ................ ගත්තත්
කිරියේ දැකපු සුන්දර වලියකි ...................මේකත්
නමමි මගේ හිස කවි ලියනා .....................කාටත්


අදත් කවි මඩුව උදයේම.....................ඇරබුවා
කෙල්ලෙක් උදෑසන මගේ සිත...........කැලබුවා
ෆේස් බුකිය කන උන් ලෙස................දැලබුවා
කරපන් ලයික් මගේ පේජ් එක........."චොර බුවා"
https://www.facebook.com/chora.buwa![]()


හැමදා මමත් ඇෆ්.බී. එක වෙත යන්නේ
වෝල් එකේ ඇත්තේ චොර පෝස්ට්මනේ
ලයික් කරපු උන් ගමකට ඉන්නවනේ
නහයෙන් අඬලා මොකටද බන් කිච වෙන්නේ

කට්ටිය අදත් කවි මඩුවට..................සෙට්වෙලා
ගුලියා ෆේස්බුක් පේජ් එක...................ඇඩ්කලා
රස වින්දෙමි සැමගේ කවි...................තුටුවෙලා
ලිව්වෙමි මමත් අද කවියක්...................ගලපලා
ඇඩ් එක දැම්මේ ෆ්රී හින්දා.......................එළකිරියේ
තොට ඇයි ජුවල් උදෑසනම......................හිටිහැටියේ
පිටුවේ පොරක් ඉන්නවා වද දෙන..................බුකියේ
උබදැයි සැකයි ඇමතුවේ මට එහි ................."ගුලියේ"![]()





පේජ් එකේ කොච්චර උන් ඉන්නවද
ඒ එක #කෙක් උබ කවුරුද දන්නවද
කරපු වැඩේ අප්සෙට් හෙම නෑ නේද
ගුලියා කිව්වේ මම නැත්නම් වෙන කවුද ?




BUMP
කෝ මේ කවියො ටික


කවිටික කෝ දානවා කිව් අපි බැඳලා
දැන් නම් චතුවෝ අපිටත් ඇත තද වෙලා
සාතන් නැහැ, ගුලියත් ඇත හැංගිලා
අයියා ආමි කොහෙද අපේ නංගිලා
කලකිනි කවි හුයක් දැක්කේ..........එලකිරියේ
කිඹුලා චතූ ලොකු අයියල මෙහි..........සිටියේ
ගුලියා,බ්ලූ සාතන් නිරතුරු...............සිටියේ
කවි කියනට එකෙකුත් නැහැ........සිටිසැටියේ
කවිටික කෝ දානවා කිව් අපි බැඳලා
දැන් නම් චතුවෝ අපිටත් ඇත තද වෙලා
සාතන් නැහැ, ගුලියත් ඇත හැංගිලා
අයියා ආමි කොහෙද අපේ නංගිලා




ඔෆිසියේ මහමෙරකට වැඩ.......................හන්දා
හදවත පත්ලේ කවි සිතුවිලි වැට...............බැන්දා
නැවතත් නුල පන ගන්නට කවි................කැන්දා
කිරියට ගුලියා ආයෙත් එන්නේ.................සන්දා![]()



