ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?
සේයා ගේ මරණයට කොණ්ඩයා සම්බන්ධයි කියලා කියන්නේ පොලිසිය.

ලංකාවේ පොලිසියෙන්, ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියත් උපදෙස් ගන්න නිසා ඔය කිසිම දෙයක් ගැන පූර්ව නිගමන දෙන එක සුදුසු නෑ.

සමහරවිට කොණ්ඩයා, ගමම දන්න අපථයෙක් නිසා ඌව ලේසියෙන් මේ වැඩේට පොලිසියම පැටලුවා වෙන්නත් පුලුවන්.

සමහරවිට මේ අපරාධය කළ තැනැත්තා යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම්, පොලිසියත් හවුල් කරගෙන කොණ්ඩයා බිල්ලට දුන්නද දන්නෙත් නෑ.

එහෙම නැත්නම්, පොලිසියේ අකාර්යක්ෂමතාව වහගන්න කොණ්ඩයා ඉදිරිපත් කළා වෙන්නත් පුලුවන්.

සමහරවිට මේක කොණ්ඩයා කළාම වෙන්නත් පුලුවන්....

කොහොම වුනත්, අපරාධ නඩු පිළිඹඳ පරිචය අනුව මේ පාපෝච්චාරණය අනුව නම් කොණ්ඩයා නිදහස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
ඇත්තටම කොණ්ඩයා මේකට සම්බන්ධයක් ඇතත් නැතත්, උගේ ළඟ තිබුනු නඩු භාණ්ඩ නම් මෙලහකටත් පොලිසියෙන් පී. ආර්. කරලා ඇති.

(ආචාරියත් උඩ පැන පැන තලන්නේ, තැලෙන යකඩයටමනේ........)

බුකියෙන්...

Last edited: