Branded T-Shirts For Sale

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    Branded T-Shirts

    මචන්ලා...!
    මම පොඩි Bussiness එකක් පටන් ගත්තා....!;)

    Bangaladesh වලින් T-Shirts ගෙන්නන්නේ...!

    Adidas
    Levi's
    Armani
    Tommy Hilfiger
    වගේ ඒවා තමයි මම දැනට ගෙන්නන්නේ...!:yes:

    bulk විදිහට තමා denna ඉන්නේ...!

    fMt2uan.jpg

    scMWTGU.jpg

    wk5eELH.jpg

    qg8zdfh.jpg

    7A3aH7i.jpg
    (camera එක එච්චර quality නෑ ගණන් ගන්න එපා.)



    මන් ගාව තියෙන්නේ cotton t-shirt විතරයි.
    silk නෙවෙයි

    ඔයාලටත් ඕනනම් කියහල්ලා..!

    කව්රුහරි මේ bussiness එක කරනවානම් මට උපදෙස් ටිකක් ඕනා..!
    ඒවගේම dealars ඉන්නවනම් පොඩි උදව්වක් ඕනේ.

    contact karanna pm ekak daanna...?
    මම negombo ඉන්නේ,,,!

     
    Last edited: