2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආ දැන් හරි....

33bjtp1.jpg
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
තව සති දෙකකින් තමා දෙන්න වෙන්නේ හැබැයි.....
සුභාවිත ගී විය යුතුය....

අභාවිත ගී ප්‍රචාරනය කරනු නොලැබේ!:dull:

විල් තෙරක ගීත තෝරන්නේ වැඩසටහනට සතියකට පෙරය....
ඒවා තෝරා, යම් පිළිවෙලකට සකසා, ඒ ගීත පිළිබදව පිටපතක් වෙනම ලියැවී, සසල හද විල් තෙර ඔබ වෙත ගෙන එයි.

එනිසා ක්ෂනික ගීත ඉල්ලීම් ලබා දිය නොහැකිය.......:dull:
සසල හද විල් තෙර යනු තවත් රික්වෙස්ට් ෂෝ එකක නොවේ!

කිඹුල රේඩියො කරන්නෙ පිටපතකට....ඔක්කොම සිංදු කලින් තෝරල තියෙන්නෙ... ;)

බෑ...:rofl:
:rofl:

මේ පොඩ්ඩක් මේක පැහැදිලි කරල දීපල්ලා මේකේ උන් මේ ඇත්තිට.....
කොටන්න වෙලාවක් නැත...

:cool::cool: